ඔයාලට ඉස්කෝලේ ටීචර් කෙනෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවද? මට තිබිලා තියෙනවා. මතක් වෙද්දීත් පපුව කියා ගන්න බැරි අමුතු හැගීම් වලින් කිති කැවිලා යනවා. මට ඉස්සෙලාම කෙල්ලෙක් ගැන ආසාවක් එන්න පටන් ගත්තේ 10 වසරේදී. හැබැයි අනිත් කොල්ලෝ වගේ අපේ වයස සුදු ගවුම අදින කෙල්ලෙක් නම් නෙවේ මගේ හිත හොරා ගත්තේ. "චමිලා ටීචර්" එයා තමා මේ නිමේෂ්ගේ කුලුදුල් හිත ඉස්සෙල්ලම හිරිවට්ටපු කෙල්ල. කෙල්ල කිවුවට ටීචට වයස 38-40 වගේ ඒ දවස් වල. චමිලා චිටව මම එක වසරේ ඉදං ඉස්කෝලේ දැක්කට කවදාවත් මේ වගේ හැගීමක් නම් ඇති වෙලා නැහැ. සමහර විට මගේ යවුවන හෝර්මෝන මාව වෙනස් කරන්න ඇති.
චමිලා ටීච අපිට ඉගැන්නුවේ ඉංග්‍රීසි. ඒ වගේම ක්ලාස් එකේ ඇසිස්ටන් චිට උනෙත් එයා. චිට හරි ලස්සනයි. උසයි. ඉස්කෝලේ කොල්ලෝ හැම කෙනෙක්ටම වගේ ටිචට කෘෂ් එකක් තිබ්බා. ටීච උගන්නන පන්තියට ආවම මගේ වැඩේ ටිචගේ හැඩ බලන එක. චිටගෙන් මට අනිත් ළමයින්ට වඩා වැඩි සැලකිල්ලක් තිබුනා. ඒකට හේතුව තමා මට හොදට ඉංග්‍රීසි පුළුවන්. ලියන්න කියන්න ඕනේ එකක් මට අනිත් ළමයින්ට වඩා පුළුවන්.
10 වසරේ එක වාරයක් ඔහොම ගෙවිලා ගියා. ඒ කාලේ තුල මගේ හිතේ චමිලා ටීච ගැන තිබ්බ ආදරේ මෝරලා දළු දාලා තිබුනේ. කොටින්ම කියනවා නම් හිතෙන් මම ටිචව කසාද බැදලා හිටියේ. හැබැයි මම කවදාවත් මෝඩ වැඩ කරන්න ගිහින් මගේ වත් ටිචගේ වත් නම්බුව විනාශ කරන්න හැදුවේ නැහැ. දෙවැනි වාරේ මුල මට ටීච ඉන්ග්ලිෂ් කම්පෙටිෂන් එකකට නම දැම්මා. මොකද මට පලවෙනි වාරේ ඉංගිරිසි වල ලකුණු 98ක් තිබුණු නිසා. මම මුලින්ම අදී මදි කරා. මොකද මට ඉංග්‍රීසි පුළුවන් උනාට කවදාවත් මම දන්නවා කියලා මෙඩල් ගහලා පොරක් වෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. අනික් හේතුව තමා එක මට තනියෙන් විතරක් සහබාගි වෙන්න තිබුණු එක.
කොහොම හරි ටීච මට බැගෑපත් උනා මේකට සහබාගි වෙන්න කියලා. මටත් ඒ නිසා අකමැත්තෙන් උනත් කැමති වෙන්න සිද්ද උනා. ඇත්තටම මේක ස්ටුඩන්ට් කම්පෙටිෂන් එකකට වඩා ටීච කම්පෙටිෂන් එකක් කිවුවොත් වඩාත් නිවැරදි. මොකද මේකේ තරගයේ අරමුණ තමයි දක්ෂම ස්ටුන්ඩ් ඉන්නේ මොන ටිචටද කියලා තෝරන එක. මේ කම්පෙටිෂන් එකට යන්න කලින් සති දෙකක් ක්ලාස් කරන්න ඕනේ කිවුවා චමිලා ටීච. ඒක අහලා මට මාර සතුටක් ආවේ. ක්ලාස් තිබ්බේ ආෆ්ටර් ස්කුල් පැය 2ක්. චමිලා ටීච එක්ක එහෙම තනි වෙන්න ලැබුන එකම මට ලොකු දෙයක් උනා. අමතර ක්ලාස් වලින් පස්සේ මම ටිචට හොදටම පිස්සු වැටුනා. ක්ලාස් ඉවර
කතාවේ ඉතුර ටික දාන්න මට රිලෝඩ් එකක් දාන්න. ඩේටා ඉවරයි.