ඉස්කෝලේ බජවුව....

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඉස්කෝලේ බජවුව....

    539629_422385687799914_1637635130_n.jpg

    මට නම් මතකයි... :(:(
     
    • Like
    Reactions: Diego97 and c boy

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපිත් ආර්ට් කලේ අපි ඔය දෙකේ ම සංයෝජනයක් තමයි කලේ මිස් ඉන්නකොට තමයි අපි සින්දු කිව්වේ මිස් නැති වෙලාවට තමයි කැන්ටිමට යන්නේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි නම් ඉතින් කැන්ටිමේම තමයි. පිනා ඇවිල්ලා බලෙන් ඇදලා දානවා පන්තිවලට