තාම නෑනේ බන් හොඳ torrent එකක්?![]()

නෙද්දකිං....එදා දුන්න එක මොකෝ
කුරුණෑගල වර...ඩීවීඩී එකක් දෙන්නම්

720p එකක්වත් ඕනේ බන්.![]()

හොයාගන්න බැරිවෙන එකක් නෑ....
පොඩ්ඩක් රවුමක් දාල බලපන් නෙට් එකේ![]()
නෑ බන් තාම. ඒකෙයි The Revenant ඒකෙයි හොඳ 720p torrent එකක් එනකම් ඉන්නේ බන් මග බලාගෙන.

