ඉස්කෝලේ යන පොඩි එවුන්ගේ ටෝක්

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ජිවිතේ එන්ජොයි කරන්න කාලයක් තියෙනවා නේ බන් ඔන්න ඔහේ උන්ගේ ආතල් එක ගන්න දිබන් බන් හෙක් , අපිට එ කාලේ බුකි තිබ්බේ නැහැ නේ ටොයිලට් එකෙයි ඩෙස් වලයි බිත්තිවලයි නේ අපේ ස්ටේටස් අප්ඩෙට් කරේ, වෙනසක්ට තියෙන්නේ නමයි ෆොටො කැල්ලයි නැහැ ලොල්

    mama ehema karala na bng kawadawath :( :(