ඉස්කෝල පටන් ගනීද බන්?
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 Sep 25, 2021 #3 ඔව් ඔව්. පටන් ගන්න එක හොඳයි. කොටුවක් පැනගන්න බැරුව ඉන්නෙ මමත් මේ. Reactions: Didy, Champ HB, Master malli and 2 others
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Sep 25, 2021 #4 Ow හැමදාම.වාහලා.තියන්නද.බන් පොඩි එවුන් ගේ අවුරුදු දෙකක් ඉවරයි අපෙත් අවුරුදු දෙකක් ඉවරයි Reactions: hodakolla, Champ HB and ThisaraMalintha
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 25, 2021 #5 ෂ්ටාලින් අන්කල් නම් කැමති වෙන්නෙ නැතිවෙයි..මාසෙ පඩිය කොහොමත් ලැබෙන නිසා ඔහොමම ඇදගෙන යයි. Reactions: hodakolla, Champ HB, kepu and 1 other person
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Sep 25, 2021 #6 vaccine karoth patan gani neda. anemanda no idea. kohomath AL, OL mulin patan gani kohoma patan gaththath
vaccine karoth patan gani neda. anemanda no idea. kohomath AL, OL mulin patan gani kohoma patan gaththath
wqe123 Well-known member Aug 21, 2015 9,779 12,949 113 ලංකාවේ.. ලංකාවේ Sep 25, 2021 #7 ඔව් එතකොට මේකේ පොස්ට් බාගයක්ම අඩු වෙයි.... Reactions: Walter White, Ryan08, shameera89 and 5 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,275 21,162 113 Sep 25, 2021 #8 ඔව් ඔව් කම්මැලි නොකර යන්න රෙඩි වෙයන්. Reactions: Ryan08, Champ HB and ThisaraMalintha
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,533 1 16,942 113 Black Pearl Sep 25, 2021 #10 patan gattoth punchi apata hamadama udeta nagitina ekai epa wenne Reactions: Champ HB and ThisaraMalintha
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,138 113 - උඩරට - Sep 25, 2021 #11 කල් යනවා බන් ඔය කිව්වට !
M Master malli Well-known member Jun 4, 2018 10,965 10,571 113 ආශික්ලන්තෙ Sep 25, 2021 #12 Podi eun iskole ynna kamathi ne .serma youtube eken google igena ganna puluwan hinda..iskole giyama harakta wage tadi bana hinda..stress ekak natuwa chill eke igenana ganna puluwan hinda Reactions: Champ HB
Podi eun iskole ynna kamathi ne .serma youtube eken google igena ganna puluwan hinda..iskole giyama harakta wage tadi bana hinda..stress ekak natuwa chill eke igenana ganna puluwan hinda
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Sep 25, 2021 #13 පටන් ගන්න සීන් එකක් තමා තියෙන්නෙ Reactions: kinkon
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 26, 2021 #14 Tika kalyak yai ne bn Reactions: kinkon