මේ දවස් වල paint බාස්ලගේ rates කොහොමද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    තට්ටු 3 ක විතර ගෙයක්. කණු දාලා ගාන්න පුළුවන්.

    paint ගාන්න කලින් pressure වොෂ් කරන්න අමතර කීයක් වගේ ගනීද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Warga adi gana nemei wede pennala kelinma ganak kathakaraganna ..e ganata kerenna ona okkoma mulin kiyanna nethnam hora kotanawa okun kohoma gaththath
     
    • Like
    Reactions: analytics

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    තට්ටු 3ක් කියන්නේ සෙල්ලම් නෙමෙයි. උබ හෝ උබලගේ යලුවෙක් අදුරණ එකෙක්ට වැඩේ දීපන්. බාස්ලා කියලා ඉන්නේ කැ# හොරු. ඕකුන් වැඩේ කරන්න ඇවිත් උබලගේ ගෙදරත් සුද්දකරගෙන යයි. නොදන්න උන් ගේ අස්සේ දාගන්න එපා. Facebook, ikmanඑකෙන් බාස්ලා හොයනත් එපා. අදුරණ බාසෙක් සෙට් කර ගත්තට පස්සේ ගාණක් කතා කරගෙන වැඩේ පටන් ගනින්. කොළයක් අරගෙන ඇග්‍රිමන්ට් එකක් අතෙන් ලියලා හරි අත්සන් කර ගනින්.