ඉස්කෝල වල ඕබී පිස්සුව.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩ්ඩක් හරි ඉස්කෝලෙ ගැන කැක්කුමක් තිබ්බ නම් ඒකත් නැතිවුනා ඉස්කෝලෙ ගෑනියෙක්ම ඇවිල්ලා එපා කෙරුවට පස්සෙ.
    Teacher kenek adara illagena awada?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙහෙමයි.. ඒවා තියෙන්නේ ඒ ඒ ඉස්කෝල වල උන් නම් , ඒවාට යන්නෙත් සල්ලි වියදම් කරගෙන ඒ ඒ ඉස්කෝල වල උන් නම් , උබට එහෙම යන්න ඕනකමක් නැති එකට අනිත් උන්ට බනින්න එපා බන්.

    උන් ට ඕන ආතල් එක උන් ගත්ත දෙන.

    ඕක හරියට උබ අල්ලපු ගෙදර එකා හැමදාම පාටි දාන එක දිහා බලාගෙන ඒකට ටිපර් වෙලා, මූට පිස්සුද කියලා කතා හදනවා වගේ වැඩක්. 🥴
    උන් කෑවට බිව්වට නම් කමක් නෑ. ඒත් සමහර සංගම් ඉස්කෝලෙ පරිපාලනේට ඇඟිලි ගහලා බොක කරනවා. ඕ. බී. එකට ඉස්කෝලෙ පරිපාලනේට තීරණ වලට ඇඟිලි ගහන්න බැරි වෙන්න ඕනෙ.
    සමහර තැන්වල ළමයින්ව ඉස්කෝලෙට ගන්න ඕ බී එකෙන් අහන්න ඕනෙලු. ඕ බී එකේ ඉන්න උන්ගේ ළමයින්ට ඉස්කෝලෙන් එක එක වරප්‍රසාද. එව්වා වැරදි වැඩ. තව සමහර ගුරුවරුන්ට කේස් දාපුවා.

    godak loku iskola wala ohoma iskole pissuwen inne ekko ol al karanna ho shishathwen aapu un, 1 wasare idan oya iskola wala hitapu un owage nathima tharam, unta ohoma amaruwak attema na
    matath note wela thiyenne iskole kale mokakatawath eli bahinne nathuwa mullata wela hitapu ewun thamai ape nam OBA wala raganne.
    ------ Post added on May 2, 2024 at 1:25 PM
     
    • Like
    Reactions: gamerlk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,355
    67,698
    113
    Lamai hadanne ne kiyala e kalema decsion gatte oya OB points pissuwa hinda.maha ponna weda
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    dan school walata salli hoyanne owa karala thamai..rate tiyena hodama school eka karanna ne okkoma aya dagalanne
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    OB ekata giye na, boru wadak

    Mata event walata yanna na anxiety nisa
    No kids kiyala inne, hitiyath international danne :rofl:
     
    • Like
    Reactions: bladeable

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    බැරිනං OB එකේ සාමාජිකත්වය නොගෙන හිටියම ඉවරයිනේ බං.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    Kohamath issarahata trend eka yanne international school tamai , government school ob ralla thawa tika kalekin iwarai
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගියපු එකට නම් වියදම් කරලා නෑ
    උන්ට අහේනියක් නෑ
    ජෝගි දානවා විතරයි
    වෙන ඉස්කෝල කීපයකට බර වියදම් කලා
    දැන් ටැක්ස් ගෙවන නිසා එකත් අතහැරියා 😄
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,819
    113
    ඔකපතන ඉස්කෝලේ වෙන්න ඇති ඔච්චර බැජ් ඉවෙන්ට්ස් තියෙන්නේ.
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    royal thora mokak hari karoth ape awuntath aka a widihata ma karanna one , awage thama dan inna principals lath.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපෙත් තිනවා මම යන්නේ නෑ ඕකේ ඉන්නේ හෙන පණ්ඩිත ඔලුව ඉදිමෙච්ච සෙට් එකක්. කාර් එකේ ඉස්කෝල බැජ් එක ගහන් යන්නේ උන්. මට කාර් නෑ. මම ශෝර්ටක් ගහන් ඉස්කෝලේ ගියා ඕකේ එකකට උන් මාව එලව ගත්තා.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹ හොඳ ඉස්කෝලෙකට ගියානම් දැන් උඹේ ලමය ඒ ඉස්කෝලෙට සෙට් වෙන්නෙ නැත්තන් වගේනෙ උඹ OB එකට සෙට් වෙන්න ඕන නේද? නැත්තන් ළමයව දාගන්න බෑනේ
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    Thaman giya iskole ta sewayak karanna one. Ape awunta kiwwoth igena ganna lamai tikata spend karamu kiyala meek naa. Habei wena party scene akak hari sport scene akak hari nam ok . :D
     
    • Sad
    Reactions: Honda.putha