ඉස්කෝල වල 50%ක් වැඩ. මොන මෝඩ ගොං කතාවක්ද බං මෙි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    අලුත් නිති යටතේ 50%ක ධාරිතාවෙන් වැඩ. මොන මගුලේ නිතියක්ද එ? ඔකෙන් වෙන්නේ අනිත් අයත් ලමයි එවන්නැති එකනේ. අනික 50% තෝරන්නේ කෝමද?

    විකාර ආන්ඩුවක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඒක විද්වත් කමිටුවක නිර්දේස වලට අනුව අමාත්යාන්ස මට්ටමින් ගත්ත තීරනයක්.
    උබට තියන සුදුසුකම් මොනවද ඒ නිර්දේස වැරදිය් කියන්න :frown:
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    Charlie Day Head GIF by swerk
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඒක විද්වත් කමිටුවක නිර්දේස වලට අනුව අමාත්යාන්ස මට්ටමින් ගත්ත තීරනයක්.
    උබට තියන සුදුසුකම් මොනවද ඒ නිර්දේස වැරදිය් කියන්න :frown:

    අධ්‍යාපන සුදුසුකම් කියන්නත් ලැජ්ජයි, වියතුන් හැසිරෙන විදිහ දැක්කාම. අර සැටිපිකට් ට්‍රාන්ස්ක්‍රිප්ට් ටික රෝල් කරලා පු⁣කේ ගාන්නහිතෙන්නේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අලුත් නිති යටතේ 50%ක ධාරිතාවෙන් වැඩ. මොන මගුලේ නිතියක්ද එ? ඔකෙන් වෙන්නේ අනිත් අයත් ලමයි එවන්නැති එකනේ. අනික 50% තෝරන්නේ කෝමද?

    විකාර ආන්ඩුවක්.
    Lamai group dekakata kadala me lamai me dawase enna kiyana eka rocket science da?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තටම උබලට සමාජ දැනුම නැ නේද, දැනටත් ඔය ක්‍රමේට ස්කෝල පවත්වනව, උබල ඒව නොදන්නෙ ගේ මුල්ලෙම කාලය ගෙවන නිසා..
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ඇත්තටම උබලට සමාජ දැනුම නැ නේද, දැනටත් ඔය ක්‍රමේට ස්කෝල පවත්වනව, උබල ඒව නොදන්නෙ ගේ මුල්ලෙම කාලය ගෙවන නිසා..
    දැනට කරන ක්‍රමේ හොඳකම තමයි මේ පේන්නේ 😅
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඇත්තටම උබලට සමාජ දැනුම නැ නේද, දැනටත් ඔය ක්‍රමේට ස්කෝල පවත්වනව, උබල ඒව නොදන්නෙ ගේ මුල්ලෙම කාලය ගෙවන නිසා..
    උඹ කියන්නෙ ඉස්කෝල දැනටත් 50% ධාරිතාවයෙන් පවත්වනවා කියලද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ කියන්නෙ ඉස්කෝල දැනටත් 50% ධාරිතාවයෙන් පවත්වනවා කියලද ?
    ඔව් එහෙම පවත්වාගෙන යන ස්කෝල දැනටත් තියෙනව, උබලට වෙලා තියෙන්නෙ සමාජ අශ්‍රයක් නැතිකම, කොහෙ හරි නිවුස් එකක් ඔන්ලයින් එනකන්ම දන්නෙ නැ, අනේ මන්ද මොන ලෝකවල ජිවත්වෙනවද කියල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඇත්තටම උබලට සමාජ දැනුම නැ නේද, දැනටත් ඔය ක්‍රමේට ස්කෝල පවත්වනව, උබල ඒව නොදන්නෙ ගේ මුල්ලෙම කාලය ගෙවන නිසා..
    කොහෙද උබ ඉස්කෝලේ ගියේ බන් සිරාවට

    ඔව් එහෙම පවත්වාගෙන යන ස්කෝල දැනටත් තියෙනව, උබලට වෙලා තියෙන්නෙ සමාජ අශ්‍රයක් නැතිකම, කොහෙ හරි නිවුස් එකක් ඔන්ලයින් එනකන්ම දන්නෙ නැ, අනේ මන්ද මොන ලෝකවල ජිවත්වෙනවද කියල
    උබෙන් ජාතක උන ලමයි යන ඉස්කෝලද
    ------ Post added on Apr 23, 2021 at 7:31 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙද උබ ඉස්කෝලේ ගියේ බන් සිරාවට

    උබෙන් ජාතක උන ලමයි යන ඉස්කෝලද
    ------ Post added on Apr 23, 2021 at 7:31 PM
    නොදන්න හුත්තවල් ගැන කියවන් නැතුව ඉදපන් පොන්%යො..ෆේක්වලින් තෙර්ඩ් දාල පචවෙලා එනව කියවන්ඩ මොන සක්කිලිද බන් උබල, ගේ මුල්ලෙ ලැගගෙන කාලකන ජොබ් ලස් කාලකන්නි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    උඹ කියන්නෙ ඉස්කෝල දැනටත් 50% ධාරිතාවයෙන් පවත්වනවා කියලද ?
    පන්තියෙන් බාගයක් දවසක ඉතිරි බාගෙ අනිත් දවසෙ වගේ ක්‍රමයක් තියෙනව සමහර ඉස්කෝලවල