ඉස්පා සිලෝන් එකට ගියපු උන්දැල ඉන්නවද මේ කන්නටත් යන්ට ඔනි
අපේ ගෙදර උන්දැගෙ ජන්මදිනේට තැග්ගක් දෙන්ට
ඒ ඉස්පා සිලෝන් එකේ ඉන්න උදවිය අපි තොරාගන්න බඩු වලට අනුව ඒ බඩු ටික (නෑ උබ හිතපු එක නෙමේ මන් අදහස් කලේ තෑගි) දාලා තැගි පෙට්ටියක් (උබලට නිකන් පෙට්ටිය කියල කියන්න බෑ නොවෑ වල් හිත්නේ තොපිලගේ) හදල දෙනවද?