මම ඊයේ රැ අවේ. හොස්පිටල් ඉදලා appendicitis හැදිලා හිටියේ.
මගේ වටේ පිටේ හිටපු අයගෙන් ඔක්කොටම වගේ diabetes, cholesterol or high blood pressure යන ඒවගෙන් එකක් හරි තිබ්බා. අවුරුදු 27 මටත් වැඩිය බාලයි. පොරත් සුගර්. අම්බෝ බන්. ඊට හපන් සුගර් තියෙන ආච්චි කෙනෙක් තේ දෙනකොට සීනි දාපුවා ඉල්ලලා මැරෙන්න හදනවා. සිනි තියෙන අයට පාන් එහෙම දෙන්නෙත් නැ. ඒවත් ඉල්ලලා අඩනවා.
පොඩි කෙල්ලෙක් හිටියා type 1 diabetes පව් ඉතින්.
මාත් පරිස්සමට කන්න පටන් ගන්න ඕනේ ආයේ

Last edited: