ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම ඊයේ රැ අවේ. හොස්පිටල් ඉදලා appendicitis හැදිලා හිටියේ.

    මගේ වටේ පිටේ හිටපු අයගෙන් ඔක්කොටම වගේ diabetes, cholesterol or high blood pressure යන ඒවගෙන් එකක් හරි තිබ්බා. අවුරුදු 27 මටත් වැඩිය බාලයි. පොරත් සුගර්. අම්බෝ බන්. ඊට හපන් සුගර් තියෙන ආච්චි කෙනෙක් තේ දෙනකොට සීනි දාපුවා ඉල්ලලා මැරෙන්න හදනවා. සිනි තියෙන අයට පාන් එහෙම දෙන්නෙත් නැ. ඒවත් ඉල්ලලා අඩනවා.

    පොඩි කෙල්ලෙක් හිටියා type 1 diabetes පව් ඉතින්.

    මාත් පරිස්සමට කන්න පටන් ගන්න ඕනේ ආයේ
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔයා ඕකෙ ඉදල ආපු හින්ද දන්නවා.මුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ.එකට හපන් ගෙදර එව්න් .උන් පාර්සල් හදල එවන්නේ උන් මරන්නද කියල හිතෙනවා . කොරොනා ලෙඩ්ඩු ටික වහගෙන බෙහෙත් කරාට බන්ධනාගාර වගෙ තමයි .උන්ට කුඩු ටික අරක්කු කාල කොහොම හරි හම්බවෙනවා
     
    • Like
    Reactions: castellain

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,137
    1
    61,436
    113
    Mother Earth
    වැඩක් නෑ කියල. සීනි නම් අඩු කරන්න මචන්. පුළුවන්නම් සීනි තේ වලටවත් නොදා බොන්න පුරුදු වෙන්න. මට ගිය අවුරුද්දෙ නිව්මෝනියා වගේ ඇවිත් හොස්පිටල් ඇඩ්මිට් කරා. මට එහා පැත්තෙ හිටියා අන්කල් කෙනෙක්. ඌව ඇඳේම මැරුණා සීනි හැදිලා. උගෙ කකුලෙ කොටසක් කපල අරන්දාලා දියවැඩියාව නිසා. ඌට ඉන්සියුලින් දෙනවා හැමදාම. දුක හිතෙනවා දැක්කම. මට එහා පැත්තෙ ඇඳේ හිටියේ. උබලගෙ තේ එක හදල දෙන අම්මට/ගෑනිට හරි මොන පකයට හරි කියපන් සීනි නොදා තේ හදන්න කියලා. අනික ලංකාවෙ තියෙන පකේ බිස්කට් සේරගෙම තනිකර සීනි. චොකලට් බිස්කට් කන්නම එපා. පැණි රස කන එක අඩු කරන්න පුළුවන් තරම්.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    Oya okom mental leda bn.lankawe un paya 24ma inne anunta bena bena stress eke.kanne nethuwath leda hadenawa le dathuwa kopa wela hinda hematiasema
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    machan oka 100% adu kara ganna puluwan lu ape aiyyakenek adurana kisima bethak nathuwa goda damma .
    seeni kanna epa only vegetable and fruits basmathee , habala pethi . proteins ganna
    pora YouTube channal ekak fallow kara sinhala , hoyala balapan , eken thamai goda giye
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැඩක් නෑ කියල. සීනි නම් අඩු කරන්න මචන්. පුළුවන්නම් සීනි තේ වලටවත් නොදා බොන්න පුරුදු වෙන්න. මට ගිය අවුරුද්දෙ නිව්මෝනියා වගේ ඇවිත් හොස්පිටල් ඇඩ්මිට් කරා. මට එහා පැත්තෙ හිටියා අන්කල් කෙනෙක්. ඌව ඇඳේම මැරුණා සීනි හැදිලා. උගෙ කකුලෙ කොටසක් කපල අරන්දාලා දියවැඩියාව නිසා. ඌට ඉන්සියුලින් දෙනවා හැමදාම. දුක හිතෙනවා දැක්කම. මට එහා පැත්තෙ ඇඳේ හිටියේ. උබලගෙ තේ එක හදල දෙන අම්මට/ගෑනිට හරි මොන පකයට හරි කියපන් සීනි නොදා තේ හදන්න කියලා. අනික ලංකාවෙ තියෙන පකේ බිස්කට් සේරගෙම තනිකර සීනි. චොකලට් බිස්කට් කන්නම එපා. පැණි රස කන එක අඩු කරන්න පුළුවන් තරම්.

    අනිවා.
    ගොඩක් බිස්කට් වල 30 - 40 % සිනි
    චොකොලට් වල 60 - 70 % සිනි
    තක්කාලි සෝස් 30% සීනි.

    මම නිකන් මාකට් එකේ රව්ම් ගහනකොට බලන්නේ කොච්චර සිනි තියෙනවද කියල products වල.
    මාස් 50g බාර් එකක් කෑවොත් 35g සිනි තියෙනවා. ග්‍රෑම් 25ක් ද කොහෙද දවසකට කන්න හොද. එතනම ඉවරයි.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මමත් තේ බොනකොට සීනි නැතුව බොන්නේ. ගොඩක් පැනිරස කෑම වැඩිය කන්නෙ නෑ. මට තියෙන එකම බය cholesterol එයිද කියන එක. ඇගට කිසිම exercise එකකුත් නෑ උදේ ඉදලා රෑ වෙනකන් ඉදගෙන code කොට කොට ඉන්න එකනේ කරන්නේ.
    තවම තරුණයිනේ හොදට කාලා බීලා ඉන්න ඕන කියන එවුන් එන්නේ නෑනේ ලෙඩක් දුකක් හැදුනම. ඒක නිසා පරිස්සම් වෙයල්ලා.
    ඉස්සර වගේ නෙවෙයි අපේ පරම්පරාව 55, 60 වෙනකොට මැරෙයි කියලා හිතෙනවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    මම ඊයේ රැ අවේ. හොස්පිටල් ඉදලා appendicitis හැදිලා හිටියේ.

    මගේ වටේ පිටේ හිටපු අයගෙන් ඔක්කොටම වගේ diabetes, cholesterol or high blood pressure යන ඒවගෙන් එකක් හරි තිබ්බා. අවුරුදු 27 මටත් වැඩිය බාලයි. පොරත් සුගර්. අම්බෝ බන්. ඊට හපන් සුගර් තියෙන ආච්චි කෙනෙක් තේ දෙනකොට සීනි දාපුවා ඉල්ලලා මැරෙන්න හදනවා. සිනි තියෙන අයට පාන් එහෙම දෙන්නෙත් නැ. ඒවත් ඉල්ලලා අඩනවා.

    පොඩි කෙල්ලෙක් හිටියා type 1 diabetes පව් ඉතින්.

    මාත් පරිස්සමට කන්න පටන් ගන්න ඕනේ ආයේ
    Owa kama walin hadena ewa nemei ban pawlen ena ewa.