ඉස්ලාමයට කෙලවෙන ලකුණු!
ඉස්ලාමයට කෙලවෙන ලකුණු!
පකිස්තානයේ ඉස්ලාමීය ගැහැනු දරුවනට ඉගෙනීමට ඇති අයිතියත් ඉස්ලාමීය තලෙබාන් නිසා සාමන්ය ජනතාව විඳින වදයත් තම බ්ලොග් එකේ ලීවාය. අවුරුදු 11 දී පටන්ගත් බ්ලොග් ලියවීම අවුරුදු 14දී ඇයට වෙඩි කන්නට මග පැදුවේ ඉස්ලාමීය තලෙබාන් ත්රස්තයන් ගේ අමනුස්සකමයි. ගැහැනු දරුවන් ඉගෙනීම ඉස්ලාමයට පටහැනි නිසා ස්වැට් නිම්නයේ ගැහැනු දරුවන්ට පාසැල් තහනම් කල ඉස්ලාමීය තලේබාන්ලාට විරුද්දව ඇය ලියුවාය. උන් ඒ අවුරුදු 14 දරුවාට බියවී ඇයට වෙඩි තැබුවේ ඉස්ලාමය කුමක්දැයි ලොවට පෙන්වමිනි.
Pakistanis in anger
Protest in Pakistan
Woman without hijab in protest
LINK

Last edited: