ඉස්ලාමයට කෙලවෙන ලකුණු!

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඉස්ලාමයට කෙලවෙන ලකුණු!

    ඉස්ලාමයට කෙලවෙන ලකුණු!

    පකිස්තානයේ ඉස්ලාමීය ගැහැනු දරුවනට ඉගෙනීමට ඇති අයිතියත්
    ඉස්ලාමීය තලෙබාන් නිසා සාමන්‍ය ජනතාව විඳින වදයත් තම බ්ලොග් එකේ ලීවාය. අවුරුදු 11 දී පටන්ගත් බ්ලොග් ලියවීම අවුරුදු 14දී ඇයට වෙඩි කන්නට මග පැදුවේ ඉස්ලාමීය තලෙබාන් ත්‍රස්තයන් ගේ අමනුස්සකමයි. ගැහැනු දරුවන් ඉගෙනීම ඉස්ලාමයට පටහැනි නිසා ස්වැට් නිම්නයේ ගැහැනු දරුවන්ට පාසැල් තහනම් කල ඉස්ලාමීය තලේබාන්ලාට විරුද්දව ඇය ලියුවාය. උන් ඒ අවුරුදු 14 දරුවාට බියවී ඇයට වෙඩි තැබුවේ ඉස්ලාමය කුමක්දැයි ලොවට පෙන්වමිනි.

    _63427496_63427134.jpg

    images

    Z

    Pakistanis in anger

    images

    Protest in Pakistan

    101012_al_girlshot_640.jpg

    Pakistani-civil-society-act.jpg

    Woman without hijab in protest

    images

    LINK
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අඩෝ ඉබ්බා ලෝකේ තියෙන සාමකාමී අගමකටනේ උඹ මෙහෙම මඩ ගහන්නේ? උඹ පොඩ්ඩක් මේකේ ඉන්න ඉස්ලාම් භක්තිකයෙක් ගෙන් අහල බලපන්. එතකොට ලස්සනට උඹට පැහැදිලි කරලා දෙයි ඔහොම කෙරුවේ ඇයි? එහෙම කරපු එක වැරදි නෑ, එහෙම තමා කරන්න ඕනි, ඔය වගේ ලස්සනට කියල දෙයි. වෙච්ච වැඩේ හරි වැරැද්ද වැඩක් නෑ ඒක කුරනයට අනුව ඔප්පු කරන්න පුළුවන් නම් ආයේ ඉතින් මොනවද බං :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩෝ ඉබ්බා ලෝකේ තියෙන සාමකාමී අගමකටනේ උඹ මෙහෙම මඩ ගහන්නේ? උඹ පොඩ්ඩක් මේකේ ඉන්න ඉස්ලාම් භක්තිකයෙක් ගෙන් අහල බලපන්. එතකොට ලස්සනට උඹට පැහැදිලි කරලා දෙයි ඔහොම කෙරුවේ ඇයි? එහෙම කරපු එක වැරදි නෑ, එහෙම තමා කරන්න ඕනි, ඔය වගේ ලස්සනට කියල දෙයි. වෙච්ච වැඩේ හරි වැරැද්ද වැඩක් නෑ ඒක කුරනයට අනුව ඔප්පු කරන්න පුළුවන් නම් ආයේ ඉතින් මොනවද බං :lol:

    correct.. ලෝකේ තියෙන සාමකාමී අගම =ඉස්ලාම් ...
    ashshada allah ilaha illallah.. :yes:
    :rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    113343787_title0h.jpg

    Pakistani students attend a protest rally condemning the attack on Pakistani peace award winner Malala Yousufzai in northwest Pakistan's Peshawar on Oct. 11, 2012.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ලෝකෙ මිනිස්සු දැනුම් තේරුම් ඇතිවෙන්න, ඇතිවෙන්න ඔ‍ය ගොත්‍රික පොතට වහල් වෙන එක නතර වෙයි. ඒ ටික වෙන්න කලින් තමා මුන් මේ මිනිස්සුන්ගේ හිතීමේ නිදහස අවුරන්න හදන්නෙ. මර්දනයෙන් කවදාවත් ඇත්ත හංගන්න බෑ. රබර් බෝලෙ වතුර යට කොච්චර වෙලා පාගාගෙන හිටියත් ඒක කවදා හරි උඩට එනව වගේ, මුන්ට මිනිස්සුන්ව මර්දනය කරලා, බය කරලා හැමදාම තියාගන්න බෑ. හිට්ලර්ට, මුසලිනීට, ගෙංගෙස් ඛාන් ට වුනෙත් ඔය ටිකමයි. කොච්චර මිනිස්සුන්ව පාගාගෙන හිටියත් අන්තිමේ මිනිස්සු තමන්ගෙ නිදහස ලබාගත්ත. කොච්චර ශරියා දාල නවත්තන්න, හිරකරන්න හැදුවත් ඇත්ත වහන්න බෑ.

    සිකුරාදට ඔය ටික ගිහින් කියපල්ලා උඹලගෙ 'ම්වුලවි'ට. කියපන් ඌ කියන බොරු අපි දන්නව කියල. කියපන් ඌ කියන ඒව අපි අහගෙන ඉන්නෙ, කතාකරනකොට පරිස්සමෙන් කරන්න කියල.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ලෝකෙ මිනිස්සු දැනුම් තේරුම් ඇතිවෙන්න, ඇතිවෙන්න ඔ‍ය ගොත්‍රික පොතට වහල් වෙන එක නතර වෙයි. ඒ ටික වෙන්න කලින් තමා මුන් මේ මිනිස්සුන්ගේ හිතීමේ නිදහස අවුරන්න හදන්නෙ. මර්දනයෙන් කවදාවත් ඇත්ත හංගන්න බෑ. රබර් බෝලෙ වතුර යට කොච්චර වෙලා පාගාගෙන හිටියත් ඒක කවදා හරි උඩට එනව වගේ, මුන්ට මිනිස්සුන්ව මර්දනය කරලා, බය කරලා හැමදාම තියාගන්න බෑ. හිට්ලර්ට, මුසලිනීට, ගෙංගෙස් ඛාන් ට වුනෙත් ඔය ටිකමයි. කොච්චර මිනිස්සුන්ව පාගාගෙන හිටියත් අන්තිමේ මිනිස්සු තමන්ගෙ නිදහස ලබාගත්ත. කොච්චර ශරියා දාල නවත්තන්න, හිරකරන්න හැදුවත් ඇත්ත වහන්න බෑ.

    :yes::yes::yes: very true!
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මිනිස්සුන්ව මර්දනය කරලා, බය කරලා හැමදාම තියාගන්න බෑ. හිට්ලර්ට, මුසලිනීට, ගෙංගෙස් ඛාන් ට වුනෙත් ඔය ටිකමයි. කොච්චර මිනිස්සුන්ව පාගාගෙන හිටියත් අන්තිමේ මිනිස්සු තමන්ගෙ නිදහස ලබාගත්ත. කොච්චර ශරියා දාල නවත්තන්න, හිරකරන්න හැදුවත් ඇත්ත වහන්න බෑ.