ඉස්ලාමයේ අම්මල ටික

Status
Not open for further replies.

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka

පිං බතක් ගැන කිව්ව නිස පොඩි දෙයක් මතක් උනේ. බෞද්ධයොනම් ඒකට කියන්නෙ දානෙ කියල.

දවස් 31ක් ගෙවල් වලින් free දානේ ලැඛෙන කොට ඒකට කියන්නේ පිං බත් කියලා:yes::yes:
 
තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    උබ Danger Subject එකකට අත දාලා තියෙන්නේ.
    අල්ලහ්ට, මුහම්මද් නබිතුමාට (peace be upon him) අපහස කරන එකේ තේරුම දන්නැතුවයි කතා කරන්නේ. ඒක මහා පාපයක්. මුලු කුර්ආනයම අල්ලහ්ගේ වචන වේ.

    10-17. බොරු ගොතා එය අල්ලාහ්ට ආරෝපණය කරන්නාට හෝ ඔහු(අල්ලාහ්)ගේ ආයාත් බොරු යැයි කියන්නාටද වඩා දරුණු පව්කාරයා කවරකුද? වැරදිකරන්නවුන් නියත වශයෙන්ම(කිසිම දාක) ජය ලබන්නේ නැත.

    ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවන්ට අපහස කරන එකත් පාපයක් වේ. එකයි මම මගේ සිමාව ඉක්මවා යන්නේ නැත්තේ.
    මගේ Reply කියවලා බලපං. මම කවදාවත් බුදුහාමුදුරුවන්ට අපහස කරලා නැහැ. ඉස්ලාමයට බනින කොට අපිට දැනෙන දේ උබලටත් දැනෙන්න නම් ගම් වෙනස් කලත්

    "සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් Copy Paste කිරිමක් පමණක් බව සලකන්න. ඉස්ලාමයට බනින විට අපිට දැනෙන දේ මොවුන්ටත් හැගීම පිණිස මෙසේ නම් ගම් වෙනස් කරන ලදි." කියලයි දාන්නේ.

    උබලා මේක හොදට මතක තියා ගන්න.

    ඉස්ලාමයට ගරහන අය ලේසියෙන් මැරෙන්නේ නැහැ. එයාලගේ ආයුෂ වැඩි විමට හේතු 2ක් තියෙනවා.

    1 එයාලට ස්වර්ගය මේ ලෝකයයි. ඒ හින්දා පුලුවන් තරම් සතුටු වෙන්න.
    මරණයෙන් පසු කිසිම සැපක් නැහැ. තනිකර සදාකාලික වේදනාව.

    2 අල්ලාහ් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වේ. ඒ නිසා ඔයා කොයි වෙලාවෙ අල්ලහ්ගෙන් සමාව ඉල්ලයිද කියලා අවස්ථාව දෙනවා.
    ඒ සදහා ඔයාගේ මරණය පරක්කු කරනවා. මැරෙන වෙලාව එනකන් chance තියෙනවා.

    ඔයා දැන් හොදට හිතලා තීරණයක් ගන්න. විශ්වාසවන්තයෙක් විදිහට මැරෙනවා ද නැත්නම් නිකං අවිශ්වාසවන්තයෙක් විදිහට මැරෙනවා ද කියලා:yes::yes::yes:

    විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. පුනර්භවයක් නැහැ. රැවටෙන්න එපා.

    නැවත මේ ලොකයට ඇවිත් පිස්සු කෙලින්න, ඩෙගා නටන්න, අනුන්ගේ මගුල් හොයන්න, ඉස්ලාමයට මඩ ගහන්න අවස්ථාවක් නැහැ.

    මේ ලෝකයේ ඔයාලාට අවුරුදු කෙළකෝටි ගණනනක් මැරි මැරි ඉපදෙන්න අවස්ථාවක් නැහැ. උබලා නිවනට යනවා කියන්නේ ඉතිං හිනයක් තමයි. හිනෙන් ඇහැරෙන කොට ලෝකය විනාශ වෙලා.

    ඔයාත් එක්ක තර්ක කරලා දිනන්න මට මුකුත් නැහැ. මම කොහොමත් සත්‍ය මාර්ගයේ ඉන්නේ, එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.

    ෂිර්ක් නම් කරන්න එපා.
    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි

    උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.

    4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප‍්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.

    පොඩි කාලෙ ඉඳල කියල දීපු ඒවායින් මිදෙන්න සෑහෙන්ට අමාරුයි බ්‍රෝ.

    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
    එතකොට මුස්ලිම් නොවන හැම එකාම ශිර්ක් .. :rolleyes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2 අල්ලාහ් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වේ. ඒ නිසා ඔයා කොයි වෙලාවෙ අල්ලහ්ගෙන් සමාව ඉල්ලයිද කියලා අවස්ථාව දෙනවා.
    ඒ සදහා ඔයාගේ මරණය පරක්කු කරනවා. මැරෙන වෙලාව එනකන් chance තියෙනවා.

    :lol: ඔන්න යුක්තිගරුක, සර්වසාධාරන, හැමෝටම සමානව සලකන ලෝක පාලක දෙයියන්ගේ නිතිය. ඕන ජරා වැඩක් කරාට කමක් නෑ මට ගොට්ට ඇල්ලුවොත් උඹලට සමාව ! මොන තරන් හොඳට හිටියත් මට ගොට්ට ඇල්ලුවේ නැත්තන් අපායට !

    කතාව නං යහපාලනය ගෙන්න, වැරදිකාරයො නිතිය හමුවට ගෙනල්ල හොරුන්ට දඬුවම් කරන යුගයක් ගේන්න, යුක්තිය සාධාරණය රජ කරන සමාජයක් හදන්න, හැබැයි උදේ හවා වඳින්නේ අල්ලසට, පගාවට, තමන්ගේ කකුල් ලෙවකන උන්ට සමාව දෙන දෙයියෙක්ට :lol: ඔයවගේ ඒකාධිපති, උද්ධච්ච, අහංකාර දෙයියෙක්ට වැඳලා දිවය ලෝකේ යනවට වඩා අපායේ යන එක සැපයි :yes:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ප්‍රශ්න වලින් පැනල යන එකනේ කරන්නේ. මම පොයින්ට් එකට අහපු එක ප්‍රශ්නෙකට උත්තර දුන්නද. කෝ තොපෙ අන්වරයා. එන්න කියපන් ඌටත්. රොමාගේ ප්‍රශ්න වලටත් උත්තර දීපන්.

    මම ගෑනියෙක්ගේ හෙළුව පෙන්නලා මේ ඉන්නෙ පිරිමියෙක් පිරිමියෙක් කිව්වට කවුරුත් පිළිගන්නෙ නැහැනේ. අන්න ඒ වගේ උඹ උඹේ ආගමේ ඔය ලියල තියෙන විකාර භාෂාවෙන් දැම්මට කිසි දෙයක් ඕව පිළිගන්නෙ නැහැ. කෙනෙක්ට පිළිගන්න පුළුවන් විදියට දාපන්.

    මටත් උත්තර දීපන්කො. අල්ලාහ් සර්ව බලධාරී නම්, හැමදේම අල්ලට පේනවා නම්, හැමදේම පාලනය අල්ලාහ් නම්, මේ ලෝකේ අල්ලාහ්ගේ පාලනයෙන් නැති දේවල් තියෙන්නෙ ඇයි. උදාහරණයක් විදියට ඇයි ඌරව මැවුවේ.

    ඇයි ඉස්ලාම් කියල උඹලගේ ජීවිත වල අධ්‍යාත්මික වෙනසක් නැත්තේ. ඉස්ලාම් නොවන උන් සහ උඹලගේ අතර කිසි අධ්‍යාත්මික වෙනසක් නැහැනේ බන්. ඒ කියන්නේ පන දාගෙන අල්ලාහ් ඇදහුව කියල බුවා උඹලට කිසි වෙනසක් කරලා නැහැනේ.

    ඕව හිතනකොට හිතෙන්නේ නැද්ද මේ ලෝකේ අල්ලාහ් හෝ වෙන අමුතු බලයකට වඩා වෙනස් වෙච්ච බලයක් තියෙනවා කියල. නිකන් කුණු හරුප ලියන්නෙ නැතුව වරෙන් බුද්ධිමත් සංවාදයකට. ලියන මගුලක් තේරෙන බාශාවෙන් ලියපන්.

    එහෙම නැත්නම් සුපුරුදු පරිදි මේකට උත්තර නොදී පලයන්. අනිත් උන් හරි බලල තේරුම් ගනී තර්ජනය සහ වරදාන තුල කෙරෙන ව්‍යාප්තියක් මිසක් මොලේ තියෙන එකෙක් උඹලගේ ආගමට එන්නෙ නැහැ කියල.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපායේ යන එක සැපයි :yes:

    අපාය ගැන දන්නේ නැතුවයි කතා කරන්නේ:sorry::sorry::sorry:

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.

    15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.

    23-104. ගින්න ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය.
    23-105. මාගේ ආයාත් නුඹලාට හදාරවනු නොලැබුවේද? එවිට නුඹලා ඒවා බොරු යැයි කීහ(යි ඔවුනට කියනු ලබන්නේය.)
    23-106. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අපගේ අවාසනාව අප අභිබවා ගියේය. තවද අපි නොමඟ ගිය ජනතාවක් වීමුයි ඔවූහූ කියති.
    23-107. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අප මෙයින් බැහැර කරනු මැනව. මින් පසුව අප නපුර වෙත ආපසු හැරුනේ නම්, නියතවශයෙන් අපි වැරදිකරුවෝ වන්නෙමු(යි ඔවූහු කීහ.)
    23-108. අවමානයෙන් යුතුව මෙහි රැුදී සිටිනු. මට කථා නොකරනුයි ඔහු(අල්ලාහ්) කියන්නේය.

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    තොත්ත බබා;20734004 said:

    පොඩි කාලෙ ඉඳල කියල දීපු ඒවායින් මිදෙන්න සෑහෙන්ට අමාරුයි බ්‍රෝ.

    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
    එතකොට මුස්ලිම් නොවන හැම එකාම ශිර්ක් .. :rolleyes:

    ෂිර්ක් නම් කරන්න එපා.
    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි

    උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2 අල්ලාහ් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වේ. ඒ නිසා ඔයා කොයි වෙලාවෙ අල්ලහ්ගෙන් සමාව ඉල්ලයිද කියලා අවස්ථාව දෙනවා.
    ඒ සදහා ඔයාගේ මරණය පරක්කු කරනවා. මැරෙන වෙලාව එනකන් chance තියෙනවා.

    තමන්ට අසාධාරණයක් කරපු එකෙක්ට උසාවියෙන් අන්තිම මොහොතේ සමාව ඉල්ලුව කියල සමාව දුන්නොත් මේ අයියල නිකන් ඉඳීද ? අපිට සාධාරණේ දියව් කියල කෑ නොගහ ඉඳීද ? නඩුකාරය පගාව අරන් කියල උගෙ ගෙදරට ගල් නොගහ ඉඳීද ? :lol: නැත්තන් ෂඃ ඒ නඩුකාරය නං හරිම කරුනාවන්තයි කියල ගුණ ගායනා කරයිද ? :lol:

    මනුස්සයගේ හොඳ නරක බලල තීරණ දෙනවට වඩා තමන්ගේ කකුල ලෙවකන එකෙක්ද, ගොට්ට අල්ලපු එකෙක්ද, අන්තිම මොහොතේ තමන්ගේ පැත්තට සපෝට් එකට ආපු එකෙක්ද කියල බලල තීන්දු දෙනවනන් ඒ මනුස්සයට් අපිනං කියන්නේ දුෂිතයෙක්, හොරෙක්, කපටියෙක්, කිසි ප්‍රතිපත්තියක් නැති ජරා මිනිහෙක් කියල. :lol: වාසිය බලල, සැප පහසුකම් බලල එහෙම උන්ට ගොට්ට අල්ලන උන්ටත් කියන්නෙ, ප්‍රතිපත්තියක් නැති, වාසි පැත්තට හෝයියා කියන අය කියල.:yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    1. අල්ලාහ් ජීවි ද අජීවී ද? :confused:

    ප්‍රසූත උනේ නෑ කියල කිව්වොත් අජිවී. අජීවී නම් හිතන්න මොලයක් නෑ. භෞතික වස්තුවක් විතරයි. භෞතික වස්තුවකට ස්වර්ගේ යවන්න බෑ. මේ ඔයාගෙම ලොජික් හොන්දේ. එතකොට ජීවීද? අනේ මන්ද අපිට උත්තරයක් දෙන්නකො මහත්තයො.

    2. අල්ලාහ් දෙවියන් සියල්ල පාලනය කරන බලවතානම් , තමන් මවපු මනුශ්‍යයා වෙන ආගම් අදහන්න තරම් පාලනයෙන් තොර වෙන්න හේතුව මොකද්ද. පාලනය ගිලිහුනාද? එන්ටටේනින් එකට කරනවද? :dull:

    3. මැවුම්කාර දෙවියන් හා නිර්මානය වෙච්ච මිනිසා අතර ඩිරෙක්ට් කොමුනිකෂන් එකක් නැති වෙන්න හේතුව මොකද්ද. බෙලි කප කප වාද කර කර එක එක ආයාව ආයාව එව එව පට්ට ඇමුයුස්මන්ට් දෙනවට වඩා, අහස දෙදරා යන හඬින් "මා ඔබගේ මැවුම්කාරයා වෙමි" කිව්ව ගමන් මිනිස්සු ඔයිට වඩා පැහැදෙන්නෙ නැහැ කියල කියන්න පුලුවන්ද? :yes::yes:

    ඔයාගෙ වචන වලින්ම උත්තර ඕන මහත්තයෝ...

    මගේ වචන වලින් උත්තර දෙන්න Type කරන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ.
    මීට අවුරුදු 1437 කට කලින් අල්ලහ් විසින්ම උත්තර දීලා තියෙනවා. උබල වගේ උන් ඒ කාලෙත් හිටියා. :yes::yes::yes:

    1. අල්ලාහ් ජීවි ද අජීවී ද?
    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.

    2. අල්ලාහ් දෙවියන් සියල්ල පාලනය කරන බලවතානම් , තමන් මවපු මනුශ්‍යයා වෙන ආගම් අදහන්න තරම් පාලනයෙන් තොර වෙන්න හේතුව මොකද්ද. පාලනය ගිලිහුනාද? එන්ටටේනින් එකට කරනවද?

    3-81. (මෙය) මා නුඹලාට පහළ කළ ධර්ම ග‍්‍රන්ථයද ප‍්‍රඥාවද වේ. පසුව නුඹලා ළඟ තිබු දැය සත්‍ය කරන රසූල්වරයකු නුඹලා වෙත පැමිණි කල්හි නුඹලා නියත වශයෙන්ම ඔහු විශ්වාස කළ යුතුය. තවද ඔහුට උදව් කළ යුතු යැයි නබිවරුන්ගෙන් අල්ලාහ් ප‍්‍රතිඥා ගත් අයුරුද සිහි කරනු. (එසේ නම්) නුඹලා අනුමත කරන්නේද? තවද නුඹලා මේ අනුව මාගේ ප‍්‍රතිඥාව (ග‍්‍රහණය කර) වගකීම පිළිගැනීමට එකඟ වන්නේද? ඔහු (අල්ලාහ්) ඇසීය. අපි එකඟ වෙමුයි ඔවුහු (නබිවරු) කීහ. එසේ නම් නුඹලා සාක්‍ෂි දරනු. මමද නුඹලා සමග සාක්ෂි දරන්නන්ගේ කෙනෙක් වෙමියි ඔහු (අල්ලාහ්) කීය.

    3-A. මැවුම්කාර දෙවියන් හා නිර්මානය වෙච්ච මිනිසා අතර ඩිරෙක්ට් කොමුනිකෂන් එකක් නැති වෙන්න හේතුව මොකද්ද.?
    දේව පණිවිඩ පැමිණෙන්නේ නබිවරුන්ට පමණය

    20-113 තවද (නබි මුහම්මද් !) මෙලෙසය අප එය අරාබි (භාෂාවෙන්වූ) කුර්ආනයක් වශයෙන් පහළ කළේ. තවද ඔවුන් බැතිමත්වනු පිණිස හෝ එය ඔවුනට මෙනෙහි කිරිමක් වනු පිණිස හෝ අපි එහි අවවාදයන් ගෙන් විස්තර කළෙමු.

    3-B. ඇමුයුස්මන්ට් දෙනවට වඩා, අහස දෙදරා යන හඬින් "මා ඔබගේ මැවුම්කාරයා වෙමි" කිව්ව ගමන් මිනිස්සු ඔයිට වඩා පැහැදෙන්නෙ නැහැ කියල කියන්න පුලුවන්ද?

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මුන් කට ඇරලා කොහොමද කියන්නේ මේක සාමයේ ආගම කියලා, මේක මිනීමරු දුෂක හොරුන්ගේ guidelines සෙට් එකක් නේ. කිසි කොලිටියක් නැති එවුන් හතර අතේ තියෙන ඒවාට දීලා හාවෝ මියෝ වගේ පැටවූ ගහන නිසා මේක ආගමක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපාය ගැන දන්නේ නැතුවයි කතා කරන්නේ:sorry::sorry::sorry:

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.

    15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.

    23-104. ගින්න ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය.
    23-105. මාගේ ආයාත් නුඹලාට හදාරවනු නොලැබුවේද? එවිට නුඹලා ඒවා බොරු යැයි කීහ(යි ඔවුනට කියනු ලබන්නේය.)
    23-106. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අපගේ අවාසනාව අප අභිබවා ගියේය. තවද අපි නොමඟ ගිය ජනතාවක් වීමුයි ඔවූහූ කියති.
    23-107. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අප මෙයින් බැහැර කරනු මැනව. මින් පසුව අප නපුර වෙත ආපසු හැරුනේ නම්, නියතවශයෙන් අපි වැරදිකරුවෝ වන්නෙමු(යි ඔවූහු කීහ.)
    23-108. අවමානයෙන් යුතුව මෙහි රැුදී සිටිනු. මට කථා නොකරනුයි ඔහු(අල්ලාහ්) කියන්නේය.

    ඔය සුරංගනා කතා කියපන් පොඩි එකාව බයකරලා බත් කවාගන්න :D අම්මප විසිඑක්වන සියවසේ ඉන්න මනුස්සයෙක් කියන කතාද මේ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔය සුරංගනා කතා කියපන් පොඩි එකාව බයකරලා බත් කවාගන්න :D අම්මප විසිඑක්වන සියවසේ ඉන්න මනුස්සයෙක් කියන කතාද මේ.

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: ඔන්න යුක්තිගරුක, සර්වසාධාරන, හැමෝටම සමානව සලකන ලෝක පාලක දෙයියන්ගේ නිතිය. ඕන ජරා වැඩක් කරාට කමක් නෑ මට ගොට්ට ඇල්ලුවොත් උඹලට සමාව ! මොන තරන් හොඳට හිටියත් මට ගොට්ට ඇල්ලුවේ නැත්තන් අපායට !

    කතාව නං යහපාලනය ගෙන්න, වැරදිකාරයො නිතිය හමුවට ගෙනල්ල හොරුන්ට දඬුවම් කරන යුගයක් ගේන්න, යුක්තිය සාධාරණය රජ කරන සමාජයක් හදන්න, හැබැයි උදේ හවා වඳින්නේ අල්ලසට, පගාවට, තමන්ගේ කකුල් ලෙවකන උන්ට සමාව දෙන දෙයියෙක්ට :lol: ඔයවගේ ඒකාධිපති, උද්ධච්ච, අහංකාර දෙයියෙක්ට වැඳලා දිවය ලෝකේ යනවට වඩා අපායේ යන එක සැපයි :yes:

    තමන්ට අසාධාරණයක් කරපු එකෙක්ට උසාවියෙන් අන්තිම මොහොතේ සමාව ඉල්ලුව කියල සමාව දුන්නොත් මේ අයියල නිකන් ඉඳීද ? අපිට සාධාරණේ දියව් කියල කෑ නොගහ ඉඳීද ? නඩුකාරය පගාව අරන් කියල උගෙ ගෙදරට ගල් නොගහ ඉඳීද ? :lol: නැත්තන් ෂඃ ඒ නඩුකාරය නං හරිම කරුනාවන්තයි කියල ගුණ ගායනා කරයිද ? :lol:

    මනුස්සයගේ හොඳ නරක බලල තීරණ දෙනවට වඩා තමන්ගේ කකුල ලෙවකන එකෙක්ද, ගොට්ට අල්ලපු එකෙක්ද, අන්තිම මොහොතේ තමන්ගේ පැත්තට සපෝට් එකට ආපු එකෙක්ද කියල බලල තීන්දු දෙනවනන් ඒ මනුස්සයට් අපිනං කියන්නේ දුෂිතයෙක්, හොරෙක්, කපටියෙක්, කිසි ප්‍රතිපත්තියක් නැති ජරා මිනිහෙක් කියල. :lol: වාසිය බලල, සැප පහසුකම් බලල එහෙම උන්ට ගොට්ට අල්ලන උන්ටත් කියන්නෙ, ප්‍රතිපත්තියක් නැති, වාසි පැත්තට හෝයියා කියන අය කියල.:yes:

    කොයි මචන් තුවාන් මේවටත් රිප්ලයි එකක් දාපන් තරහ නැතුව. :rolleyes: ඔය කොපි පේස්ට් උත්තර වැඩක් නෑ තමන්ගේ වචනයෙන් කියපන්, උඹ අවුරුදු ගානක් ඉස්කෝලේ ගිය එකටත් ලැජ්ජයි ඔහොම කොපි පේස්ට් කරන්න ගත්තම.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ප්‍රශ්න වලින් පැනල යන එකනේ කරන්නේ. මම පොයින්ට් එකට අහපු එක ප්‍රශ්නෙකට උත්තර දුන්නද. කෝ තොපෙ අන්වරයා. එන්න කියපන් ඌටත්. රොමාගේ ප්‍රශ්න වලටත් උත්තර දීපන්.

    මම ගෑනියෙක්ගේ හෙළුව පෙන්නලා මේ ඉන්නෙ පිරිමියෙක් පිරිමියෙක් කිව්වට කවුරුත් පිළිගන්නෙ නැහැනේ. අන්න ඒ වගේ උඹ උඹේ ආගමේ ඔය ලියල තියෙන විකාර භාෂාවෙන් දැම්මට කිසි දෙයක් ඕව පිළිගන්නෙ නැහැ. කෙනෙක්ට පිළිගන්න පුළුවන් විදියට දාපන්.

    මටත් උත්තර දීපන්කො. අල්ලාහ් සර්ව බලධාරී නම්, හැමදේම අල්ලට පේනවා නම්, හැමදේම පාලනය අල්ලාහ් නම්, මේ ලෝකේ අල්ලාහ්ගේ පාලනයෙන් නැති දේවල් තියෙන්නෙ ඇයි. උදාහරණයක් විදියට ඇයි ඌරව මැවුවේ.

    ඇයි ඉස්ලාම් කියල උඹලගේ ජීවිත වල අධ්‍යාත්මික වෙනසක් නැත්තේ. ඉස්ලාම් නොවන උන් සහ උඹලගේ අතර කිසි අධ්‍යාත්මික වෙනසක් නැහැනේ බන්. ඒ කියන්නේ පන දාගෙන අල්ලාහ් ඇදහුව කියල බුවා උඹලට කිසි වෙනසක් කරලා නැහැනේ.

    ඕව හිතනකොට හිතෙන්නේ නැද්ද මේ ලෝකේ අල්ලාහ් හෝ වෙන අමුතු බලයකට වඩා වෙනස් වෙච්ච බලයක් තියෙනවා කියල. නිකන් කුණු හරුප ලියන්නෙ නැතුව වරෙන් බුද්ධිමත් සංවාදයකට. ලියන මගුලක් තේරෙන බාශාවෙන් ලියපන්.

    එහෙම නැත්නම් සුපුරුදු පරිදි මේකට උත්තර නොදී පලයන්. අනිත් උන් හරි බලල තේරුම් ගනී තර්ජනය සහ වරදාන තුල කෙරෙන ව්‍යාප්තියක් මිසක් මොලේ තියෙන එකෙක් උඹලගේ ආගමට එන්නෙ නැහැ කියල.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය. - අල්-කුර්ආනය

    අල්ලා සමාව දෙන හින්දද තොපි බලු වැඩම කරන්නේ?
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0

    මගේ Reply කියවලා බලපං. මම කවදාවත් බුදුහාමුදුරුවන්ට අපහස කරලා නැහැ. ඉස්ලාමයට බනින කොට අපිට දැනෙන දේ උබලටත් දැනෙන්න නම් ගම් වෙනස් කලත්

    පටන් ගත්ත ගමන් උබට කියන්නෙ බොරු කිව්වොත් උබට ගෑනු හැත්තෑ දෙකම නැති වෙනව, උබව අල්ලහ් කකුල් දෙකෙන් අල්ලල නිරයට ඇදල දායි. :D:lol::lol:

    උබලා මේක හොදට මතක තියා ගන්න.
    ඉස්ලාමයට ගරහන අය ලේසියෙන් මැරෙන්නේ නැහැ. එයාලගේ ආයුෂ වැඩි විමට හේතු 2ක් තියෙනවා.
    1 එයාලට ස්වර්ගය මේ ලෝකයයි. ඒ හින්දා පුලුවන් තරම් සතුටු වෙන්න.
    මරණයෙන් පසු කිසිම සැපක් නැහැ. තනිකර සදාකාලික වේදනාව.
    2 අල්ලාහ් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වේ. ඒ නිසා ඔයා කොයි වෙලාවෙ අල්ලහ්ගෙන් සමාව ඉල්ලයිද කියලා අවස්ථාව දෙනවා.
    ඒ සදහා ඔයාගේ මරණය පරක්කු කරනවා. මැරෙන වෙලාව එනකන් chance තියෙනවා.

    දැන් ඔන්න දෙවනි කෙබ්බෙ ඇද්ද. කුරානෙ කොතනද කියල තියෙන්නෙ ඉස්ලාමයට ගරහන අයගෙ ආයුශ වැඩි වෙනව කියල. ඔන්න බලපන්කො පල්ලෙහයින් කියල තියන ඒව.
    Q. 8. 12 ...
    I will cast terror into the hearts of those who disbelieved, so strike [them] upon the necks and strike from them every fingertip."

    අවිශ්වාසවන්තයින්ගේ පිටි බෙල්ලට කඩුව තියා කොටනු. ඔවුන්ගේ හන්දි වලින් කෑලි කෑලි වලට කපනු. ඕන් අසමසම සක්කිලි දෙවියගෙ කියමන්.

    Q. 9. 29 Fight those who do not believe in Allah or in the Last Day and who do not consider unlawful what Allah and His Messenger have made unlawful...

    අල්ලහගේ මාරගෙය් සටන් කරන්න. අල්ලහ් දෙවියන් හා ඔහුගේ පනිවිඩකරුවන් කියපු දේ පිලිගන්නා තුරු ඔවුන් හා යුද්ධ කරන්න.
    දැන් ඔය උබ කියපු එක පට්ට නයෙක් කියල ඔප්පු වෙනවනෙ. අල්ලහ් චාන්ස් එක දෙන්නෙ යුද්ධ කරල කඩුවට බෙල්ල තියල අහනව පිලිගන්නවද නැද්ද කියල. නෑ කිව්වොත් බෙල්ල බිම. මරු අසමසම කරුනාව බන්.

    තව කුරානෙම දැම්මොත් උබේ කලිසමෙ යටි පැත්ත කහ ගැහෙන හින්ද මම මානුෂීය පැත්තෙන් හිතල දෙකක් විතරයි ඕන් දැම්මෙ ඇහ්..

    විශ්වය මවා පාලනය කරන එකම දෙවියා වන අල්ලහ්ගේ නාමයෙන් දිව්රා ප්‍රකාශ කරමි. පුනර්භවයක් නැහැ. රැවටෙන්න එපා.
    පුනර්භවය කෙසේවෙතත් අඩුමගානෙ ඉන්න ටිකේ මිනිස්සු විදියට ජීව්ත් වෙලා ටිකක් හයිජීන් ටිකක් හදා ගනින්. අනික විශ්වය පාලනය කොරන අල්ල්හෙක් කෙසේ වෙතත් පුනර්භවයනම් කීප විටක්ම අධිමාන්සික විද්‍යා පරීක්ෂන වලින් ඔප්පු කරල තියනව. පුලුවන්නම් සයන්ස් බොරු කියපන් දැන් ඕන්.

    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි

    උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.

    දැන් එතකොට මක්කම ගිහිල්ල ගල් ටිකකට වන්දින්නෙ අපිද. කාබාව වටේ ගල පෙන්නගෙන ගල ඉඹ ඉඹ යන්නෙ අපිද. එතකොට මේ වැරැද්ද කරන්නෙ උබලම තමයි.
    දැන් උබ ඔය අදෝනා තියන්නෙ නැතිව මගෙ ප්‍රශ්න ටික විසඳල දීපන්කො මට ස්වර්ගෙ යන්න. එක්කො ලැජ්ජ වෙන්නැතිව කියපන් මම දන්නෙ නැහැ කියල. :D:D:yes::yes:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    කුර්ආනයයි හදිස් Edit කරලා Modify කරලා ලුණු ඇබුල් දාලා හෑලි එකතු කරලා, උබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
    සාමාන්‍ය ජනයා ඉස්ලාමට convert වෙන එක නවත්තන්නද?

    ඇත්ත කියපන් උබ පිං බත් කන එකෙක් නේද?

    උබට පින්නපාතේ ගිහිල්ලා අහුලන් කන්න වෙයි කියලා බයයි නේද?
    බලු වැඩ කරන්න එපා යකෝ. ස්වර්ගයට යන එවුන්ට යන්න දීපන්.
    තෝ පිං බත් කන්න බැරිනම් මලබත් කාපං
    ඉස්ලාමයට ගැරහුවා කියලා උබට ස්වර්ගයට යන අයව වලක්වන්න බැහැ
    මිනිස්සු ඉස්ලාම් ඉගෙන ගන්නේ තොගේ නුල් බලල නෙමෙයි

    ඔය දීලා තියෙන්නේ නියම උත්තරයක්. :P
    මම හිතන්නේ අල්ලා උත්තරයක් එවනකන් කොහොම හරි ශේප් වෙන්න කියන්න ඇති :D
     
    waligamaya

    Well-known member
  • උබ පුනර් බවය න කිව්වද දැන් කොන්ටම් physics අනුව එහෙම දෙයක් තියනවා කියල ප්පිලිගනවා, පර්යේෂණ කරනවා.

    51iMD8YRB7L._SX320_BO1,204,203,200_.jpg

    our-quantum-world-and-reincarnation.jpg

    මේවා ලෝකේ පිළිගත් විද්ද්යාත්මක ක්‍රම මත ඇතිවූ සිද්දාන්ත අනුව ලියපු පොත්.

    ඔය 16 වැනි සියවස් වල හිටපු අහිකුන්ටක ගොපල්ලෝ ලියපු සුරඟන කතා පොත් කියවන අතරේ මේවග ඒවත් කියවපන්. එත කොට අල්ලා උබලව දාපු ළිදෙන් ගොඩ එන්න පුළුවන්.
     
    Last edited:

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    අල්ලහ්, උබගේ එක නහරයක් ඇද්ද නම් උබ අංග විකල වනු ඇති.
    ඇසේ පෙනීම ගත්තා නම් උබ පොට්ටයෙක් වනු ඇති. etc.....
    අල්ලහ් සමග සෙල්ලං දිනක වේදෝ ලෙල්ලන්.

    1485.gif

    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :lol: ඔන්න යුක්තිගරුක, සර්වසාධාරන, හැමෝටම සමානව සලකන ලෝක පාලක දෙයියන්ගේ නිතිය. ඕන ජරා වැඩක් කරාට කමක් නෑ මට ගොට්ට ඇල්ලුවොත් උඹලට සමාව ! මොන තරන් හොඳට හිටියත් මට ගොට්ට ඇල්ලුවේ නැත්තන් අපායට !

    කතාව නං යහපාලනය ගෙන්න, වැරදිකාරයො නිතිය හමුවට ගෙනල්ල හොරුන්ට දඬුවම් කරන යුගයක් ගේන්න, යුක්තිය සාධාරණය රජ කරන සමාජයක් හදන්න, හැබැයි උදේ හවා වඳින්නේ අල්ලසට, පගාවට, තමන්ගේ කකුල් ලෙවකන උන්ට සමාව දෙන දෙයියෙක්ට :lol: ඔයවගේ ඒකාධිපති, උද්ධච්ච, අහංකාර දෙයියෙක්ට වැඳලා දිවය ලෝකේ යනවට වඩා අපායේ යන එක සැපයි :yes:

    නියම කතාව :yes::yes::yes:
     
    Status
    Not open for further replies.