ඉස්ලාමයේ අම්මල ටික

Status
Not open for further replies.

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
නිවැරදි පිලිතුර සොයා ගැනිමට අපහසු ද? ඔන්න මම තවත් ලේසි කාලා:lol::lol::lol:

10 දර්ශණයේ නායකයම කියනවා නම් මම කිව්වට පිලිගන්න එපා එක ෂුවර් නැහැ කියලා එවැනි දර්ශණයක් අනුගමනය කිරිම Aගොන් කමක්ද ? B බූරු කමක්ද ?
giphy.gif

 
Last edited:

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    නිවැරදි පිලිතුර සොයා ගැනිමට අපහසු ද? ඔන්න මම තවත් ලේසි කාලා:lol::lol::lol:

    10 දර්ශණයේ නායකයම කියනවා නම් මම කිව්වට පිලිගන්න එපා එක ෂුවර් නැහැ කියලා එවැනි දර්ශණයක් අනුගමනය කිරිම Aගොන් කමක්ද ? B බූරු කමක්ද ?
    giphy.gif


    Please provide Reference.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    පිළිතුර මෙතනම තියෙන නිසා අමුතුවෙන් උත්තර දීමට කැප නොවෙමි :lol::lol::lol:

    කොහෙද ගොං වස්සො ඔය 10 දර්ශණයේ තිබ්බේ...

    තො ඔය කියන 10 දර්ශණයේ කොහෙන්ද කියෙව්වෙ කියපන්කො...
    ඔක ශුවර් එකටම ඔක තව්හීඩ් ජමාද් එකෙ මහ එකා ලියපු එකක් වෙන්න ඇති..

    වල්ගේ පාගාගෙන කියවනවා.....
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    නිවැරදි පිලිතුර සොයා ගැනිමට අපහසු ද? ඔන්න මම තවත් ලේසි කලා:lol::lol::lol:

    6 කෙසෙල් ගහට කෙටුවම හොට පැටලෙනවා කියලා ෂුවර් නැත්නම් කොට්ටෝරුවා (මේ නුල දාපු එකාලු කොට්ටෝරුවා):lol::lol: කෙසෙල් ගහට කෙටීම
    Aගොන් කමක්ද ? B බූරු කමක්ද ?
    giphy.gif

     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පිලිම වන්දනාව ගැන මෙච්චර කුරානය උනන්දු ඇයි.:confused:

    මේක මොහොමඩ් නබී තමන්ගේ අණසක මක්කම හරහා පැතිරවීමට ගත් උත්සාහයේ ඉතා වැදගත් පියවරක්. ඒ තමයි එකල සාම්ප්‍රදායික අරාබි ගෝත්‍රයන් (bedouin) සියල්ලක්ම පාහේ බහු දේව වන්දනා කරන පේගන් වරුන් වීම හා ඔවුන්ගේ ප්‍රදාන ආගමික සිද්ධස්තානය මක්කම කාබාව වීම. :yes:

    තමන්ගේ අනසක පැතිරවීම සඳහා කාබාව තමන් සතු කර ගැනීම නබීට ඉතාමත් වාසියක් ගෙන දෙන්නක් වුනා. ඒ මුල් අරාබි ගොත්‍රයන් තමන් අතට හරවා ගෙන යුදෙව්වන් හා ක්‍රිස්තියානි කරුවන් සමග යුද්දෙට යැවීම. :sorry:

    මෙන්න මේ හේතුව නිසා කබාව තමන්ගෙ යටතට ගෙන ඒක අල්ලාහ් මවපු ගෙදර කියල කෙබ්බයකුත් ඇදගෙන අරුන්ගෙ ආගම් වලට එරෙහිව තමන්ගෙ එවුන් කුලප්පු කරන්න ආයාවන් දෙක තුනකුත් දැම්ම. එහෙම නැතිව මේ ෂිර්ක් කියන වඳුරු කුනුහරුපයක් නෑ. අල්ලාහ් දන්න කෙහෙල් මල. :lol:

    පිලිමයක් කියන්නෙ පන තියන වස්තුවක් නෙවෙයි කියල මන්ද බුද්ධිකයෙක් පවා දන්නව. අනික පේගන් ආගම් වලට අනුව එය තමන්ගේ ආගමික නායකයා නමින් හෝ දර්මය නමින් හෝ ඇති සංකේතයක් විතරයි. ධර්මයේ නාමයෙන් සංකේතයක් පාවිච්චි කරන්නෙ නැති ආගමක් නෑ.:yes:

    උදාහරනයක් විදියට දැන් මක්කම ගිහිල්ල මේ අල්හාජ්ල මක්කෙයි කොරන්නෙ. පොර කකා ගල් කැට ටිකට වන්දිනව. එටකොට ඒක පට්ට ෂිර්ක්. :D
    ගියේ නැතත් ඒ දිශාවට වඳින්න කියලනෙ ඉස්ලාමෙ කියන්නෙ. ඒ කිව්වෙ පොලව පැතිලි කියල හිතාගෙන. :rolleyes:
    කාබාවත් බ්ලැක් ස්ටෝන් මේව ෂිර්ක් නෙමෙයි හැබැයි අනිත්ව ඔක්කොම ෂිර්ක්. පට්ට තර්ක නේ. :lol:


    මමනම් මොනවත් කියන්නේ නැ, නෑමයි :baffled::baffled::baffled::baffled:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තුවාන් පුළුවන් නම් රෝමා උඹලගේ ආගම ගැන දක්වන අර්ථකතන වලට "ඔතන කියල තියෙන්නේ ඕක නෙමෙයි මෙන්න මේ ගැනයි " කියල අපිවත් දැනුවත් කරපන්. එහෙම බැහැ කියන්නෙ කියන්නෙ උඹට ඒවාට දෙන්න උත්තර නැහැ කියන එකයි.

    උබට පිස්සුද බන්.:dull: ඕක කරන්නේ අපි දාන පොස්ට් එකේ නාබිය, අල්ලාහ් කියන තැන් ටිකට වෙන වචනයක් replace කරලා පොස්ට් කරන එකනේ?:lol:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොං වස්සො...
    "මම කිව්වට පිලිගන්න එපා එක ෂුවර් නැහැ කියලා " කියලා නෑ.

    කිව්වේ "මම කිව්වට පිලිගන්න එපා තම තම තමන්ගේ බුද්ධියෙන් විමසලා පිලිගන්න "

    ඒකේ තව කියලා තියනවා..

    මහා ලොකු, පරන පොතක තිබ්බ කියලා පිලිගන්න එපා...
    පරම්පරාවෙන් ආවා කියලා පිලිගන්න එපා....
    ප්‍රසිද්ධ පුද්ගල්යෙක් කිව්ව කියලා පිලිගන්න එපා...
    කොටින්ම මම (බුදුන්) කියන නිසා කියලා පිලිගන්නත් එපා...
    හැමදෙනාම පිලිගන්න නිසා පිලිගන්න එපා...

    තම තමන්ගේ නුවනින්, තමාව උපමා කරලා ,හිතලා පිලිගන්න.. නැත්නම් නොපිලිගන්න...

    උඹේ දෙයක් හොරකම් කරොත් උඹට දුකයි.. එහෙනම් අනිත් අයගේ දේ හොරකම් කරන්න එපා.. උඹට දැනේන දේ උන්ටත් දැනේනවා...

    උඹව කවුරුහරි පිහියකින් කැපුවොත් උඹට රිදෙනවා.. ඒ වගේම්යි අනිත් සත්වයින්ටත්...
    උඹට මරණ බිය දැනේන ලේසම අනිත් අයටත් දැනේනව..

    ඔකටයි කියන්නේ බුද්ධියෙන් විමසා බලා පිලිගන්නවා කියන්නේ... නැතුව පොතක තිබුනා කියලා නෙමි...

    බුද්ධියෙන් විමසා......?:lol:බුද්ධියෙන් විමසා.....!:lol:යකෝ බුද්දියක් තියා ඔලුවක්වත් තියන එකෙක්ද තුවාන් කියන්නේ :lol::lol::lol:
    WW7o0.gif
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම මෑතකදි කියවපු ඉස්ලාම් බ්ලොග් එකක තියනව දෙවියන් ගැන ප්‍රශ්න කිරීම අල්ලාහ් දෙවියන් විසින් තහනම් කරලලු තියෙන්නෙ. කාට හරි දෙවියන් ගැන ප්‍රශ්න තියනවනම් ඌ අල්ලහ් මවපු විශ්වයෙන් අයින් වෙල ගිහිල්ල ඒ ගැන ප්‍රශ්න කරන්න ඕනලු. මොකද ඒ ඔක්කොම අල්ලාහ්ට අයිති දේවල්ලු. අද උදේ පාරට යනකොට අපෙ පැත්තෙ බල්ලෙක් සිලි කොලයක් කාල බලු බෙට්ටක් දාල තිබ්බ. ලොජික් එකේ හැටියට බල්ලට කෙලල වැඩක් නෑ මොකද බලු පුකත් බෙට්ටත් සිලි කොලෙත් ඔක්කොම අල්ලහ්ගෙනෙ. :yes::yes:

    ඉස්ලාමය කියන්නෙ බලු බෙට්ට වගේ ගඳ ගහන ප්‍රලාපයක් කියල පෙන්වන තවත් කාරනාවක් එකතු කරන්න තමයි මේ බැලුවෙ. නබීට අනුවනම් භය භක්තිකයෙක් උනාම වහලියක් එහෙම දූෂනය කරල ඔන්නම් ඇතුලෙත් ලෝඩ් කරල අවිස්වාසවන්තයෙක්ගෙ බෙල්ලක් එහෙම බාවල ෆුල් මාවලස් එකේ ඉන්න ඕන ඩයල් එකක්.

    දැන් ඔය වනචර හැඩිත් වල හැටියට වල්කම් කරාම උන්ට වල දාල පැනි බේරෙන්න ඔලු කට්ට කුඩු කරන්න ඕන. ඕක හොඳට දැනෙන්න Stoning of Soraya M කියන ෆිල්ම් එක පුලුවන්නම් හොයාගෙන බලන්න.:yes:

    හැබැයි මේ නීතිය දැම්මට තමන්ගෙ කාමාශාවන් යටපත් කරගන්න නම් මැසේන්ජර් අප්පුහාමිට බැරි උනා. ඔය ඔලු කුඩුකරපු එවුන් කව්ද කියල බැලුවම එක්කො යුදෙව්වෙක් එහෙම නැත්තන් අල්ලහ්ගෙ කෙලින් වෙච්ච මාර්ගෙ නොගිය එකෙක්.

    අයාවක් එවල වහල් ගෑනු ටික ශේප් එකේ දූෂනය කරගත්තට කොට්ටක් එහෙම පැන්නම ඒකටත් පොටක් නබී හොය හොය හිටියා.:oo:

    සප්‍රායිස්! ඔන්න ඔය අතරෙ තමයි ගේබ්‍රියල් නබීට අති සුන්දර ඒ පරම පිවිතුරු පනිවිඩය ගේන්නෙ.:shocked:

    "The Prophet said, "Gabriel said to me, 'Whoever amongst your followers die without having worshipped others besides Allah, will enter Paradise (or will not enter the (Hell) Fire)." The Prophet asked. "Even if he has committed illegal sexual intercourse or theft?" He replied, "Even then"
    Bukhari :: Book 4 :: Volume 54 :: Hadith 445
    අල්ලාහ් කිව්වලු, මාව විස්වාස කරගෙනම ඉන්නවනම් උබල මොන රට කුපාඩි වල්කම් කරත් මම උබලව අනිවාර්යෙන්ම ස්වර්ගෙ යවනව කියල. අනේ අල්ලාහ් ඔයා සෝයි...:lol::lol:


    අපි ඉතින් කෝමත් අපායෙ යන හින්ද මුස්ලිම් එවුන්ටයි මේ කියන්නෙ. දැන් උබල පීස් පීස් කියල ගෑනු එක්ක ස්වර්ගෙ ගියාම උන් ටික පරිස්සම් කර ගනිල්ල. ඔය වලත්ත සේනාව අනිවා උබලගෙ ගෑනුන්ට කොට්ටක් පනිනවමයි. අන්න එදාට උබලගෙ ගෑනු අර දිව්‍ය ලෝකෙ තියන කෙහෙල් ගහ යට අවකල් ක්‍රියාවෙ යෙදි යෙදී හිටියොත් මාව මතක් වෙයි. :yes::yes:

    ඒ විතරක් යැයි හොරුන්ටත් යන්න පුලුවන්ලු නේ. මේකනම් ඇත්තටම දේව වචනයක් මයි.
    අවිශ්වාසවන්තයනි, ඔන්න ඔහොමයි අසමසම අසහනෙකින් යුතු අල්ලාහ් දෙවියන් තමන්ගේ වල් පැටියට කොටු පැනීම ඕකේ කරේ. ඔන්න දැන් අඬාගෙන එයි අල්ලාහ්ගෙ කික්කියොයි කුක්කොයි පොලිමට. කුජීතයි නේද මගේ ප්‍රිය භය භක්තිකයනි !:lol:

    giphy.gif


    Tuwan ලිදේ....
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    නිවැරදි පිලිතුර සොයා ගැනිමට අපහසු ද? ඔන්න මම තවත් ලේසි කලා:lol::lol::lol:

    7 පාරේ යන නයි සරම
    (මේ නුල දාපු එකාලු සරම්කාරයා):lol::lol: අස්සේ දැම්මම කයි කියලා ෂුවර් නැත්නම් නයාව සරම අස්සේ දැමිම Aගොන් කමක්ද ? B බූරු කමක්ද ?
    giphy.gif

     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යකුණි,
    කුණුහර්ප, පින්තූරු, විඩියෝ වලින් මාව මෙල්ල කල නොහැක. මගේ මිෂන් එකට ඒව අදාල නැත. මගේ මිෂන් එක ස්වර්ගයට යන පාර පෙන්වීම හා මිත්‍යාව පෙන්වීමයි.


    යකෝ බලාගෙන ගියාම මුත් නබියා වගේ අල්ලාහ්ගේ පණිවිඩ කාරයෙක්නේ බන්.​

    WW7o0.gif
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සංසාරේ භවේ දුකා//
    ෂුවර් නැති කුකුලෝ කකා//

    කැරකිලා//

    දුක=ලොල්:lol::lol::lol:
    giphy.gif

     

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    අස්සලාම් මලික්කම් මාගේ ප්‍රිය භය භක්තිකයනි!

    අද උදේ ටිකක් වහින්න වගේ තිබ්බ නිසා වෙනදට වැඩිය ලොකු සීතලක් දැනුන. පොලොන්නරුව පැත්තෙනම් ගිනිදාල යන පෑවිල්ල. දැන් මේ අපි යන්නෙ කාලගුනේ ගැන කතා කරන්නනම් නෙවෙයි. සයන්ස් කිව්වම කාලගුන විද්‍යාවත් අයිති වෙනවනෙ. මොඩාන් සයන්ස් වල පියා වෙච්ච මොහොමඩ් කාම නබී සහ අපි ඔක්කොම කොපි රයිට් වෙලා ඉන්න අල්ලාගෙ කාලගුන විද්‍යා දැනුම ගැන කියවන ලස්සන හැඩිතයක් හම්බුන මට.:yes::yes:

    Allah's Apostle said, "The (Hell) Fire complained to its Lord saying, 'O my Lord! My different parts eat up each other.' So, He allowed it to take two breaths, one in the winter and the other in summer, and this is the reason for the severe heat and the bitter cold you find (in weather)."

    Bukhari :: Book 4 :: Volume 54 :: Hadith 482

    දැන් ඔය අජීවී වස්තුවලට පන නෑ කියල මේ ත්‍රෙඩ් එකේ ලෝඩ් පකීර් වෙච්ච භය භක්තිකයෙක් හිටිය නේද? ඔන්න උගෙ මට්ට තොප්පියෙන් ඇදන් වරෙන් ගිනි කතා කරන හැටි පෙන්නන්න. :rolleyes:

    අපේ සුපිරි මීටරේ කියනව ගිනි ගිහිල්ල අල්ලාහ් ගාව දෙකට නැමිල අහනවලු අනේ මගේ ලෝඩ්, මගේම ඇඟේ කොටස් මාවම කාල දානව ඉතින් මම මක්කෙයි කොරන්නෙ කියල.ගිනිය ගැන දුක හිතිච්ච අල්ලාහ් ඌට හුස්ම ගන්න චාන්ස් දෙකක් දෙනව අවුරුද්දට ඒක ඇහුවට පස්සෙ.:lol::lol:

    ගිනිය හුස්ම ගන්න කොට තමයි ඉඩෝරෙ එන්නෙ. ගිනියගෙ ආශ්වාසෙට තමයි වින්ටර් එක එන්නෙ.:oo:

    මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තව දේවල් තියනව

    1.නබී වගේ අරාබි මැට්ටන් අඩු තරමින් කාලගුනේ ගැනවත් දැනගෙන හිටියෙ නැති ප්‍රාථමික අහිගුංඨක රැලක් බව.

    2.කාමනබීගෙ තියරියට අනුව ගිනියට හොටු යනකොට හිම වැටෙන බව.

    3. මේ වගේ කාන්තාර හරකෙක් මැසේන්ජර් කියන එවුන්ට වඩා හෝමෝ නියන්ඩතාල් මානවකයන් බුද්ධිමත් බව. :nerd::lol:
     
    Last edited:

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    සාතන් කියන චරිතය අපිට මුලින්ම හම්බෙන්නෙ ක්‍රිස්තියානි පැරණි තෙස්තමේන්තුවේ උප්පත්ති කතාව කියන කොටසෙදි. ඒ තමයි ඌ සර්ප මෝඩ් එකෙන් ඇවිත් ආදම්වයි ඊවවයි මෝල් කරල ගියා කියල. හැබැයි ඌ එහෙම මෝල් කරේ නැත්තන් පරපුරක් හටගන්නෙත් නැතිවෙන්න තිබ්බ ඔය පොතේ හැටියට.

    කුරානය හා සාතන් අතරත් ලොකු සම්බන්දයක් තියනව. කුරානෙ හැටියට අල්ලාහ් ආදම්ව මවල ඌට ආචාර කරන්න කිව්වම සාතන් නිකන් හිටියලු මූ මැට්ටෙක් කියල (මැට්ටෙන් හැදිච්ච නිසා.)

    And behold, We said to the angels: “Bow down to Adam”
    and they bowed down. Not so Iblis (Satan): he refused and was haughty: he was of those who reject Faith. (Quran 2: 34)

    දැන් උදේට පරක්කු වෙලා නැගිටින එවුන් හෙට ඉඳන් කන් දෙක හොඳට ඩෙටෝල් දාල හෝදන්න ඕන. මොකෝ දන්නවද, නබී (ද සුපර් මෑන්) කියනව උදේ පරක්කු උනාම සාතන් ඇවිල්ල කන්වලට හුජ්ජ කොරල යනවලු.

    It was mentioned before the Prophet that there was a man who slept the night till morning (after sunrise). The Prophet said, "He is a man in whose ears (or ear) Satan had urinated." (Buk: 4.54.492)

    දැන් ලෝකෙ ඉන්න බිලියන හතෙන් එක බිලියනයක් පරක්කු වෙලා අහැරෙනව කියමු. යකෝ එතකොට මුගේ දවස ඉවරයිනෙ බිලියන සැරයක් හුජ්ජ කරල. පව් බන් සාතන්.

    ඒ උදේටනෙ රෑට මූ මොකද කරන්නෙ. දැට්ස් ටූ ෆිල්දි. ඌ රෑට ජීවත් වෙන්නෙ යෝනි මාර්ගෙ ආශ්‍රිතව.

    The Prophet said, "If anyone of you, when having sexual relation with his wife, say: 'In the name of Allah. O Allah! Protect us from Satan and prevent Satan from approaching our offspring you are going to give us,' and if he begets a child (as a result of that relation) Satan will not harm it."

    අපේ කාම සූත්‍ර එක්ස්පට් නබී තුමන් කියනව ජෝඩුවක් රමණයේ යෙදෙනකොට ඕහ් අල්ලාහ්! ඕහ් අල්ලාහ්! සාතන්ගෙන් අපේ කලලයන් ආරක්ෂා කරල දෙන්න කියල කියවන්න ඕන.

    නැත්තන් සාතනය ඇවිත් ලමයි කනවලු :lol::lol:

    පව් නේ බන් සාතන්:dull:

     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එමවිට පවසනු මුවින් ඔඛේ//
    ෂුවර් නැති කුකුලන් කන්න එපා//

    කෙසෙල් ගසට කොටන්න එපා
    පාරේ යන නයි සරම අස්සේ දාන්න එපා
    වදුරන් වාගේ හැසිරෙන්න එපා
    මම කිව්වට පිලිගන්න එපා//:lol::lol::lol::lol:

    ටොයින්
    ටොයින් ටොයින් ටොයින්//

    ඔියේ!!!!
    giphy.gif

     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අල්ලාහ්ට රිදිලා රේප් කපනවා කියපන්කො. හැබැයි කපන එකට රේප් power එකවත් නැ :P
     
    Status
    Not open for further replies.