ඉස්ලාමයේ නිරුවත

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්ලාමයේ නිරුවත

    cropped-BNI-Header-B-150-Rez.jpg


    හම්බයන්ගේ කෙරුවාව ,හම්බ ආක්‍රමණය,හම්බ කුමන්ත්‍රණ එකී මෙකී හම්බයන්ගේ සියලු කුප්ප,කුජීත වැඩ ගැන මේකේ දාපල්ලා.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන්ට සහයෝගය ලබා දීම සදහා වහාම ක්‍රියාමාර්ගයක් ගන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් විදේශ කටයුතු ඇමති තිලක් මාරපන වෙත ලිපියක් යොමුකර ඇත. රොහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව සිදුකරන ප්‍රචන්ඩ ක්‍රියා වහාම නතරක කර කලාපීය සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන්නැයි මියන්මාර තානාපතිවරයාගෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටිය යුතු බවත්, විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව කටයුතු කරන ලෙසත් ලිපිය මගින් ඔහු ඉල්ලීමක් කර ඇත.
    මේ පිළිබදව රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති අමාත්‍යවරයා, රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා දෙන ලෙසත්, මියන්මාර් රකීන් ප්‍රාන්තයේ ප්‍රචන්ඩ ක්‍රියා අවසන් කිරීමට ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත් ලිපිය මගින් අවධාරණය කර ඇත.