ඉස්ලාමයේ පූජණීය වස්තුව

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ කියන කතාව එක්ක එකඟ නොවුනත් මම උඹෙන් ඉල්ලනවා ඔය කතාව මුස්ලිම් බහුතරය ඉන්න රටකට ගිහින් කියන්න කියල. එහෙම නැත්නම් ලංකාවේ ඉන්න මුස්ලිම් සෙට් එකකට කියන්න මොකද මුලු ලෝකෙම ආගමයි ජාතියයි උඩ දාගෙන දඟලන්නේ මුස්ලිම් එවුවො. මේකත් හිතේ තියා ගනින්, මුස්ලිම් නොවන උනුත් ඉන්නවා ඕවට දඟලන හැබැයි උන් කිසිම විදියකට වෙනත් ආගමක් ඇදහුව කියල මරන්න, කපන්න යන්නෙ නැහැ.

    සිංහලයන්ගේ 1000ක් වැරදි ඇති. හැබැයි මේ ලංකාවේ අනෙකුත් ජාතීන් සියල්ල මෙහෙම ජීවත් වෙන්නේ සිංහල බෞද්ධ බහුතරයගේ තියෙන ලිබරල් අදහස් නිසා කියන එක උඹල අමතක කරන්න එපා.

    බලපන් අර තවුහිඩ් ජමාත් කාරය. බුදු හාමුදුරුවන්ට අපහාස කරලත් හොඳට පාරේ බැහැල යනවා. මොකද බෞද්ධයෝ ඔය වගේ උන්ට අනුකම්පා කරන නිසා. (ඒක පොන්* කමක් නෙමෙයි) ඔය විදියට අල්ලට, හරි මොහොමඩ් ට හරි අපහාස කරපු එකෙක් ප්‍රසිද්දියේ ගියොත්...... කොහේ හරි ඉන්න බූරුවෙක් ඇවිත් උගේ බෙල්ල කපල අල්ලාහු අක්බර් කියයි උඩ බලල. යන්නේ අපායේ උනාට හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝකේ යයි කියල.
    අපි මුස්ලිම් රටවලින් ආදර්ශ ගන්න ඕනි නැහැනේ. ඒවා ගූ හැලි. ජාතිවාදය ආගම්වාදය අසාර්ථකයි කියන්න තියෙන හොදම උදාහරන ඒවා. දියුණුවෙලා තියෙන රටවල් බලපන්. ඇමරිකාව දෙවන ලෝක යුද්දෙට කලින් මෙලෝ යකෙක් ගනන් ගත්තෙ නෑ. උන් සුදු කලු භේදය නැති කල දවසෙ ඉදන් තමයි දියුණු උනේ. අපිටත් එච්චර තමයි. සිංහල දෙමල මුස්ලිම් ඔය ඔක්කොම ජාතිවාදය අමතක කරපු දවසට අපි දියුණු වෙන්න ගනී. ජාතිය අල්ලගෙන උඩ පනින එවුන්ට රිදෙන්න තමයි අරෙහෙම දැම්මේ. උඹ බුද්ධාගමේද ? බෞද්ධයෙක් විදිහට මම නම් දන්නවා බුදුහාමුදුරුවෝ ඔය පිල් වලට බෙදිලා මරාගන්න එක හැම තිස්සෙම ප්‍රතික්ශේප කරපු උත්තමයෙක්. ගණින්නාන්සේලගේ කතාවලට අහුවෙලා තලේබාන් කාරයෝන්ගේ තත්වෙට වැටෙන්න එපා.
     
    කොහෙන් කොහොම කියලා මොනව කිව්වත් මෙදා සැරේ මැරුවත් මහින්දටනම් චන්දේ දෙන්නේ නෑ... කොයි තරම් බලවේග මොනව කියාගෙන ආවත් වැඩක් වෙන එකක් නෑ.. මෛත්‍රී ගේ ආගමනයත් එක්ක ඇති උන රැල්ල කඩන්න අමාරුවෙයි මේ සැරේ..

    මචං මහින්දට මිනිස්සු බනින්න පටන් ගත්තේ දෙවෙනි පාරත් දින්නට පස්සෙයි. ඒත් මෛත්‍රී ට දින සීය ඉවර වෙන්නත් කලින් බනිනවා. දේශපාලන ලෝකෙ හැටි ඔහොම තමයි. මෛත්‍රී ට ලොකු අනාගතයක් නෑ. මහින්දට තිබ්බේ සුනාමි රැල්ලක්. එහෙම වෙලත් යන්න උනා. මේක නිකම් ගල් කැටයක් ගහපු රැල්ලක් ඒකත් එක්ක බලද්දී.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අනිත් රටවල් වල එවුන් රට දියුණු කරන්න මොකකක් හරි කරනවා. අපේ කාළකණ්ණි ආගමයි ජාතියයි මහින්ද ආපහු ගේන එකයි අල්ලගෙන මිනිස්සු කොටවනවා. යකුණේ උපදිනකොට ඔය ඔක්කොම එකයි. මීට අවුරුදු ලක්ශ ගාණයකට කලින් උඹලා ඔක්කොම වදුරු පැටව්. උඹලා ඔක්කොම ආවෙ අප්‍රිකානු වැදිරියෙක්ගෙන්. සුපිරිසිදු ජාතියක් නෑ. සිංහල අපිටත් සුද්දොන්ගේ ජාන කවලම් වෙලා. උන් අවුරුදු 300 නිකන් හිටියේ නෑ නේ. හම්බයොන්ගෙ 50% තියෙන්නෙ සිංහල ජාන. හැම තිස්සෙම හිතපල්ලා අපි මේ කරන වැඩෙන් රටට ලැබෙන්නෙ මොනාද කියලා

    අංගුලිමාල;17964702 said:
    මචං මහින්දට මිනිස්සු බනින්න පටන් ගත්තේ දෙවෙනි පාරත් දින්නට පස්සෙයි. ඒත් මෛත්‍රී ට දින සීය ඉවර වෙන්නත් කලින් බනිනවා. දේශපාලන ලෝකෙ හැටි ඔහොම තමයි. මෛත්‍රී ට ලොකු අනාගතයක් නෑ. මහින්දට තිබ්බේ සුනාමි රැල්ලක්. එහෙම වෙලත් යන්න උනා. මේක නිකම් ගල් කැටයක් ගහපු රැල්ලක් ඒකත් එක්ක බලද්දී.

    මහින්දට ක්‍රමවේදයක් නෑ රට ඉදිරියට ගෙනියන්න, ඔහුට තියෙන්නෙ මාෂල් ලෝ එක දාන්න විතරයි.
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    කොහෙන් කොහොම කියලා මොනව කිව්වත් මෙදා සැරේ මැරුවත් මහින්දටනම් චන්දේ දෙන්නේ නෑ... කොයි තරම් බලවේග මොනව කියාගෙන ආවත් වැඩක් වෙන එකක් නෑ.. මෛත්‍රී ගේ ආගමනයත් එක්ක ඇති උන රැල්ල කඩන්න අමාරුවෙයි මේ සැරේ..

    :angry::angry::angry::angry::growl::growl: