ඉස්ලාමය පිලිබද දැනුම

pandukabya

Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ඉස්ලාමය පිලිබද දැනුම

    මo මේ thread එක දාන්න හේතුව එලකිරි එකේ ඉස්ලාමිය ආගම පිලිබද නොයෙකුත් වැරදි අදහස් අපේ යාලුවෝ ඉදිරිපත් කිරිමයි.
    යාලුවනේ පොඩ්ඩක් කල්පනා කර බලන්න.

    මුලින්ම අපි ඉස්ලාම් ආගම හදුනා ගනිමු

    muwtc8.png
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    apahasa karanna nevei therum ganna ahanne.

    3 weni paragraph eke danduwam washayen hara kianne mokak da. danduwam washayen maranna puluwan da.
    eka manussayek mareema mulu minis sanhathiyama mareemata samana wenawa nam minissu ekkkenek maruwath ekai godak maruwath ekai wage hangeemak denawa neda.
    anthima wakyen wiyanga tharjanayak karanawa neda kuranaya wiwarana karanna epa kiala wage.