ඉස්ලාමය ශ්‍රී ලංකාව ආක්‍රමණය වැළැක්විය න
ඉස්ලාමය ශ්‍රී ලංකාව ආක්‍රමණය වැළැක්විය නොහැක්කේ ඇයි?
========================================
දිනක් සක් දෙවිඳුගේ අසුනේ කැත අසුරයෙක් අසුන්ගත්තා. එවිට වෙනත් දෙවි වරුන් ඔහුට බැන්නා. බනින්න බනින්න ඒ අසුරයා බලවත් වෙන්න වර්ණවත් වෙන්න ශක්තිමත් වෙන්න පටන්ගත්තා. එවිට එතැනට සක් දෙවිඳුන් පැමිණුනා. බැලුවාම මේ අසුරයා අනුන්ගේ ද්වේශය ආහාර කොටගත් කෙනෙක්. අනුන් ද්වේශ කරන්න ද්වේශ කරන්න අසුරයා බලවත් වෙනවා. ඒ නිසා සක් දෙවිඳුන් මෙත් සිතින් ඔහුව ඇමතුවා. අසුරයා ටිකින් ටික කැත වෙලා කැත වෙලා දුර්වල වෙලා අතුරුදන් වුණා.
මාර සේනාව සම්පූර්ණයෙන්ම පාවිචි කරන්නේ මේ අසුරයන්ව. ලෝකය පුරා හැම රටකම සියළුම ජාතීන්ගේ ද්වේශය අවුස්සන ජාතියක් මුස්ලිම් කියන්නේ. ඒක හැම රටකම එහෙමයි. ඉස්ලාම් ආගම බිහි වීම සහ එහි විකාශනය ගැන දහම ගැන අවබෝධයක් තියෙන කෙනෙක් දන්නවා එය සිදු වූයේ මාර බලයෙන් බව. තවමත් එහෙමයි. එන්න එන්න ඒ බලය වැඩි වෙන්නේ ඒ ද්වේශය් අනුභව කරන බලය වැඩි වීමෙන්. රාග ද්වේශ මෝහ තුනම මාර සේනාවේ ආහාර. මේ සේනාවට ආහාර සපයන්නේ නැති නිසා තමයි මාර සේනාව බුද්ධ සාසනයට අකැමැති.
බෞද්ධ අය කරන්නේ ද්වේශ කර කරම ඉන්න එක නෙවෙයිද දැන්? පැවිද්දාත් එකයි ගිහියාත් එකයි. අර බලයට එන්න එන්න කෑම සපයනවා. දහමේ හැසිරීමක් නෑ.
සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ වන්නේ දහමේ හැසිරෙන මිනිසුන් සිටිනවානම් පමණයි. එහෙම නැති තැන සිංහල කියන්නේ නිකම්ම නිකම් ජාතියක් විතරයි . එහෙව් ජාතියක් රැකුණත් නැතත් එකයි. අද සිංහල සමාජයේ 1000ක් ගත්තොත් 5යි දහමේ හැසිරෙන්නේ. ඒ නිසා අපට අනෙකුත් මිනිසුන් ප්‍රජනණය කරනා බැවින් මිනිස්සු වඳ වෙන්නේත් නැතිනම් සිංහල කියලා තවත් එක් වැදගත්කමක් නැති ජාතියක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් සිතාගන්න බැහැ.
එහෙනම් සිංහලය රැකිය යුතු ජාතියක් වෙන්නනම් දහම ජීවමාන කරන පුද්ගලයෙක් වෙන්න.
Copied from a mail i received.