ඉස්ලාමය හා ත්‍රස්තවාදය
ඉස්ලාමයට එරෙහිව එල්ල වන චෝදනා වලට පිලිතුරු
~ඉස්ලාමය හා ත්‍රස්තවාදය~
1. ඉස්ලාමය හෝ අල් කුර්ආනය ත්‍රස්තවාදීන්ට අනුබල දෙනවාද?
•නැත. කුර්ආනය ත්‍රස්තවාදීන්ට කිසිම අයුරකින් සහයෝගය නොදක්වයි.
2. එසේනම් අල් කුර්ආනයෙ සමහර සටන්කාමී වැකි පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?
මුහම්මද් නබිතුමා ආගම ප්‍රචරයේ යෙදී සිටියදී එතුමාට විවිධ කරදරයන් කිරීමට ඉස්ලාමය පිලිනොගත් මිනිසුන් පෙලඹුනි. නමුත් ඔහු කිසි විටෙකත් පසුභට නොවීය. එතුමාට එල්ල වුන කරදර දවසින් දවස උග්‍ර විය. එහිදී ඔවුන් සමග යුද වැදීමට දෙවියන් වහන්සේ විවිධ වැකි පහල කලේය.
3.එසේනම් අල් කුර්ආනයෙ යුද්ධ කිරීම අනුමතද?
i.පීඩාකරන්නන්ට එරෙහිව - තමන් සමග යුද්ධ කරන්නට පැමිණෙන පිරිස සමග සටන් කිරීමට අනුමැතිය ලබා දී ඇත මන්ද ඔවුන් කලහකාරීන්ය.
ii.තම ආත්ම ආරක්ෂාවට - "අල්ලාහ්ගේ නාමයෙන් ඔබ සමග සටන් වැදීමට පැමිණෙන අය සමග සටන් කරන්න, නමුත් ආක්‍රමණය මගින් ඔබගෙ සීමා කඩ නොකරන්න; ඇත්තවශයෙන්ම සීමා කඩකරන්නන් දෙවියන්ගෙ ආදරයට ලක් නොවේ." (කුර්ආන් 22:39-40)
iii. සාමය වෙනුවෙන් - "ඔවුන් සාමයට පිවිසෙනවානම් ඔබත් සාමයම සොයන්න. ඔබගේ විශ්වාසය දෙවියන් මත තබන්න. නිසැකවශයෙන්ම ඔහු සියල්ල දන්නෙහිය."(කුර්ආන් 8:61)
මෙම අවස්ථාවන් වලදී හැර වෙනත් කිසිම අවස්ථාවකදී අල්ලාහ් සටන අනුමත නොකරය්.
අල් කුර්ආනයෙ සමහර වැකි තේරුම් ගැනීමටනම් ඉස්ලාමීය ඉතිහාසය දැනගැනිම අත්‍යාවශ්‍යය.
http://invitation2learn.wordpress.c...u-explain-95-812-2191-488-and-many-others/මෙම ලින්කය ඔස්සේ පිවිස එම වැකි කුමන අවස්ථාවේ පහල වූ වක් දැය් ඔබට දැනගත හැකිය.
4. ඉස්ලාමයට අනුව යුද්ධ කළ හැක්කේ කෙසේද?
මුහම්මද් නබිතුමා යුද්ධයකදී පිළිපැදිය යුතු නීති මෙසේ කියා සිටියේය.
i. ළමුන් කාන්තාවන් වැඩිහිටියන් ලෙඩ්ඩු ඝාතනය නොකරන්න.( මූලාශ්‍රය අබු දාවුද්)
ii. හමුදා ද්‍රෝහය හෝ අංගචේදනය නොකරන්න. ( මූලාශ්‍රය අල් මුතව්වා)
iii.ඉදි ගස්, පලතුරු ගස් උගුල්ලා දැමීම හෝ ගිනි තැබීම නොකළ යුතුය. (මූලාශ්‍රය අල් මුතව්වා)
iv.ආහරයට හැර සතුන් කැපීමෙන් වළකින්න. (මූලාශ්‍රය අල් මුතව්වා)
v.තම සහෝදරයා සමග සටන් කිරීමට සිදු වුවොහොත් ඔහුගෙ මුහුණට පහර එල්ල් නොකරන්න ( මූලාශ්‍ර සහී බුහාරි, සහී මුස්ලිම්)
vi.ආරාම වල වැඩ සිටින පැවිද්දන් හෝ ආගමික ස්ථානයන්හි සිටින අය ඝාතනය නොකරන්න. (මූලාශ්‍රය මුස්නද් අහ්මද් ඉබ්න් හන්බල්)
vii.ගම්,නගර විනාශ නොකරන්න,වගා කළ භූ උද්‍යාන විනාශ නොකරන්න. වසු පැටවුන් ඝාතනය නොකරන්න. ( මූලාශ්‍ර සහී බුහාරි,සුනන් අබු දවුද් )
viii. සතුරා සමග සටනට ආශා නොකරන්න;අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න; නමුත් ඔබට සටන් කිරීමට අවශ්‍ය විට ඉවසීමෙන් කටයුතු කරන්න.( මූලාශ්‍රය සහී මුස්ලිම් )
ix. කිසිවෙක් කිසිවෙකුට ගින්දරින් දඩුවම් නොකරන්න. ( මූලාශ්‍රය සුනන් අබු දාවුද්)
x. මිනිස්සුන් හොඳ දේවල් කරනවානම් ඒවට ඔබත් පුහුණු වෙන්න. නමුත් ඔවුන් පාපී ක්‍රියා කරනවානම් ඔබ එම වැරදි නොකරන්න. (මූලාශ්‍රය අල් තිර්මිදි)
5. එසේනම් ඔබ ත්‍රස්තවාදි සංවිධාන අනුමත කරනවාද?
ඉහත සදහන් හේතු වලට හැර හා මුහම්මද් නබිතුමා සදහන් කළ දේ දැනුවත්ව කඩ කරනවානම් ඉස්ලාමය එය අනුමත නොකරයි.
6. කෙසේ කීවත් සටන් කිරීම පිළිගත නොහැකියි නේද?
ඔබ සිතා බලන්න රට ජාතිය රැක ගැනීමට ශ්‍රීලංකාවේ හමුදාව LTTE සමග සටන් කිරීම වැරද්දක් ලෙස ඔබ දකිනවාද?

allah mekata nam guu yai