ඉස්ලාමය හා ත්‍රස්තවාදය

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඉස්ලාමය හා ත්‍රස්තවාදය

    ඉස්ලාමයට එරෙහිව එල්ල වන චෝදනා වලට පිලිතුරු

    ~ඉස්ලාමය හා ත්‍රස්තවාදය~

    1. ඉස්ලාමය හෝ අල් කුර්ආනය ත්‍රස්තවාදීන්ට අනුබල දෙනවාද?

    •නැත. කුර්ආනය ත්‍රස්තවාදීන්ට කිසිම අයුරකින් සහයෝගය නොදක්වයි.

    2. එසේනම් අල් කුර්ආනයෙ සමහර සටන්කාමී වැකි පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?

    මුහම්මද් නබිතුමා ආගම ප්‍රචරයේ යෙදී සිටියදී එතුමාට විවිධ කරදරයන් කිරීමට ඉස්ලාමය පිලිනොගත් මිනිසුන් පෙලඹුනි. නමුත් ඔහු කිසි විටෙකත් පසුභට නොවීය. එතුමාට එල්ල වුන කරදර දවසින් දවස උග්‍ර විය. එහිදී ඔවුන් සමග යුද වැදීමට දෙවියන් වහන්සේ විවිධ වැකි පහල කලේය.

    3.එසේනම් අල් කුර්ආනයෙ යුද්ධ කිරීම අනුමතද?

    i.පීඩාකරන්නන්ට එරෙහිව - තමන් සමග යුද්ධ කරන්නට පැමිණෙන පිරිස සමග සටන් කිරීමට අනුමැතිය ලබා දී ඇත මන්ද ඔවුන් කලහකාරීන්ය.

    ii.තම ආත්ම ආරක්ෂාවට - "අල්ලාහ්ගේ නාමයෙන් ඔබ සමග සටන් වැදීමට පැමිණෙන අය සමග සටන් කරන්න, නමුත් ආක්‍රමණය මගින් ඔබගෙ සීමා කඩ නොකරන්න; ඇත්තවශයෙන්ම සීමා කඩකරන්නන් දෙවියන්ගෙ ආදරයට ලක් නොවේ." (කුර්ආන් 22:39-40)

    iii. සාමය වෙනුවෙන් - "ඔවුන් සාමයට පිවිසෙනවානම් ඔබත් සාමයම සොයන්න. ඔබගේ විශ්වාසය දෙවියන් මත තබන්න. නිසැකවශයෙන්ම ඔහු සියල්ල දන්නෙහිය."(කුර්ආන් 8:61)

    මෙම අවස්ථාවන් වලදී හැර වෙනත් කිසිම අවස්ථාවකදී අල්ලාහ් සටන අනුමත නොකරය්.

    අල් කුර්ආනයෙ සමහර වැකි තේරුම් ගැනීමටනම් ඉස්ලාමීය ඉතිහාසය දැනගැනිම අත්‍යාවශ්‍යය.
    http://invitation2learn.wordpress.c...u-explain-95-812-2191-488-and-many-others/මෙම ලින්කය ඔස්සේ පිවිස එම වැකි කුමන අවස්ථාවේ පහල වූ වක් දැය් ඔබට දැනගත හැකිය.

    4. ඉස්ලාමයට අනුව යුද්ධ කළ හැක්කේ කෙසේද?
    මුහම්මද් නබිතුමා යුද්ධයකදී පිළිපැදිය යුතු නීති මෙසේ කියා සිටියේය.

    i. ළමුන් කාන්තාවන් වැඩිහිටියන් ලෙඩ්ඩු ඝාතනය නොකරන්න.( මූලාශ්‍රය අබු දාවුද්)

    ii. හමුදා ද්‍රෝහය හෝ අංගචේදනය නොකරන්න. ( මූලාශ්‍රය අල් මුතව්වා)

    iii.ඉදි ගස්, පලතුරු ගස් උගුල්ලා දැමීම හෝ ගිනි තැබීම නොකළ යුතුය. (මූලාශ්‍රය අල් මුතව්වා)
    iv.ආහරයට හැර සතුන් කැපීමෙන් වළකින්න. (මූලාශ්‍රය අල් මුතව්වා)

    v.තම සහෝදරයා සමග සටන් කිරීමට සිදු වුවොහොත් ඔහුගෙ මුහුණට පහර එල්ල් නොකරන්න ( මූලාශ්‍ර සහී බුහාරි, සහී මුස්ලිම්)

    vi.ආරාම වල වැඩ සිටින පැවිද්දන් හෝ ආගමික ස්ථානයන්හි සිටින අය ඝාතනය නොකරන්න. (මූලාශ්‍රය මුස්නද් අහ්මද් ඉබ්න් හන්බල්)

    vii.ගම්,නගර විනාශ නොකරන්න,වගා කළ භූ උද්‍යාන විනාශ නොකරන්න. වසු පැටවුන් ඝාතනය නොකරන්න. ( මූලාශ්‍ර සහී බුහාරි,සුනන් අබු දවුද් )

    viii. සතුරා සමග සටනට ආශා නොකරන්න;අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න; නමුත් ඔබට සටන් කිරීමට අවශ්‍ය විට ඉවසීමෙන් කටයුතු කරන්න.( මූලාශ්‍රය සහී මුස්ලිම් )

    ix. කිසිවෙක් කිසිවෙකුට ගින්දරින් දඩුවම් නොකරන්න. ( මූලාශ්‍රය සුනන් අබු දාවුද්)

    x. මිනිස්සුන් හොඳ දේවල් කරනවානම් ඒවට ඔබත් පුහුණු වෙන්න. නමුත් ඔවුන් පාපී ක්‍රියා කරනවානම් ඔබ එම වැරදි නොකරන්න. (මූලාශ්‍රය අල් තිර්මිදි)

    5. එසේනම් ඔබ ත්‍රස්තවාදි සංවිධාන අනුමත කරනවාද?

    ඉහත සදහන් හේතු වලට හැර හා මුහම්මද් නබිතුමා සදහන් කළ දේ දැනුවත්ව කඩ කරනවානම් ඉස්ලාමය එය අනුමත නොකරයි.

    6. කෙසේ කීවත් සටන් කිරීම පිළිගත නොහැකියි නේද?

    ඔබ සිතා බලන්න රට ජාතිය රැක ගැනීමට ශ්‍රීලංකාවේ හමුදාව LTTE සමග සටන් කිරීම වැරද්දක් ලෙස ඔබ දකිනවාද?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    tumblr_mcvaolWf7R1ryolqjo1_500.gif
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    දැඩි අවස්ථාවන්හිදී සිනාසීම අසීරු අවස්ථාවන්හිදී ඉවසා කටයුතු කිරීම හොඳ දෑ සදහා සටන් කිරීම ඔබගේ මහලු දෙමාපියන් ආදරයෙන් රැක බලාගැනීම සමාව දීම ජිහාද් වේ.

    10300669_1448541588764176_6770477063417708241_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    :lol: අපි ඇහුවෙ වෙන ප්‍රශ්න ටිකක්නෙ, මේ තමන්ම ප්‍රශ්න අහල තමන්ම උත්තර දිගැනිමක්නෙ
     
    aruna47

    Well-known member
  • ඉස්ලාමයට එරෙහිව එල්ල වන චෝදනා වලට පිලිතුරු

    ~ඉස්ලාමය හා ත්‍රස්තවාදය~

    1. ඉස්ලාමය හෝ අල් කුර්ආනය ත්‍රස්තවාදීන්ට අනුබල දෙනවාද?

    •නැත. කුර්ආනය ත්‍රස්තවාදීන්ට කිසිම අයුරකින් සහයෝගය නොදක්වයි.

    2. එසේනම් අල් කුර්ආනයෙ සමහර සටන්කාමී වැකි පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?

    මුහම්මද් නබිතුමා ආගම ප්‍රචරයේ යෙදී සිටියදී එතුමාට විවිධ කරදරයන් කිරීමට ඉස්ලාමය පිලිනොගත් මිනිසුන් පෙලඹුනි. නමුත් ඔහු කිසි විටෙකත් පසුභට නොවීය. එතුමාට එල්ල වුන කරදර දවසින් දවස උග්‍ර විය. එහිදී ඔවුන් සමග යුද වැදීමට දෙවියන් වහන්සේ විවිධ වැකි පහල කලේය.

    3.එසේනම් අල් කුර්ආනයෙ යුද්ධ කිරීම අනුමතද?

    i.පීඩාකරන්නන්ට එරෙහිව - තමන් සමග යුද්ධ කරන්නට පැමිණෙන පිරිස සමග සටන් කිරීමට අනුමැතිය ලබා දී ඇත මන්ද ඔවුන් කලහකාරීන්ය.

    ii.තම ආත්ම ආරක්ෂාවට - "අල්ලාහ්ගේ නාමයෙන් ඔබ සමග සටන් වැදීමට පැමිණෙන අය සමග සටන් කරන්න, නමුත් ආක්‍රමණය මගින් ඔබගෙ සීමා කඩ නොකරන්න; ඇත්තවශයෙන්ම සීමා කඩකරන්නන් දෙවියන්ගෙ ආදරයට ලක් නොවේ." (කුර්ආන් 22:39-40)

    iii. සාමය වෙනුවෙන් - "ඔවුන් සාමයට පිවිසෙනවානම් ඔබත් සාමයම සොයන්න. ඔබගේ විශ්වාසය දෙවියන් මත තබන්න. නිසැකවශයෙන්ම ඔහු සියල්ල දන්නෙහිය."(කුර්ආන් 8:61)

    මෙම අවස්ථාවන් වලදී හැර වෙනත් කිසිම අවස්ථාවකදී අල්ලාහ් සටන අනුමත නොකරය්.

    අල් කුර්ආනයෙ සමහර වැකි තේරුම් ගැනීමටනම් ඉස්ලාමීය ඉතිහාසය දැනගැනිම අත්‍යාවශ්‍යය.
    http://invitation2learn.wordpress.c...u-explain-95-812-2191-488-and-many-others/මෙම ලින්කය ඔස්සේ පිවිස එම වැකි කුමන අවස්ථාවේ පහල වූ වක් දැය් ඔබට දැනගත හැකිය.

    4. ඉස්ලාමයට අනුව යුද්ධ කළ හැක්කේ කෙසේද?
    මුහම්මද් නබිතුමා යුද්ධයකදී පිළිපැදිය යුතු නීති මෙසේ කියා සිටියේය.

    i. ළමුන් කාන්තාවන් වැඩිහිටියන් ලෙඩ්ඩු ඝාතනය නොකරන්න.( මූලාශ්‍රය අබු දාවුද්)

    ii. හමුදා ද්‍රෝහය හෝ අංගචේදනය නොකරන්න. ( මූලාශ්‍රය අල් මුතව්වා)

    iii.ඉදි ගස්, පලතුරු ගස් උගුල්ලා දැමීම හෝ ගිනි තැබීම නොකළ යුතුය. (මූලාශ්‍රය අල් මුතව්වා)
    iv.ආහරයට හැර සතුන් කැපීමෙන් වළකින්න. (මූලාශ්‍රය අල් මුතව්වා)

    v.තම සහෝදරයා සමග සටන් කිරීමට සිදු වුවොහොත් ඔහුගෙ මුහුණට පහර එල්ල් නොකරන්න ( මූලාශ්‍ර සහී බුහාරි, සහී මුස්ලිම්)

    vi.ආරාම වල වැඩ සිටින පැවිද්දන් හෝ ආගමික ස්ථානයන්හි සිටින අය ඝාතනය නොකරන්න. (මූලාශ්‍රය මුස්නද් අහ්මද් ඉබ්න් හන්බල්)

    vii.ගම්,නගර විනාශ නොකරන්න,වගා කළ භූ උද්‍යාන විනාශ නොකරන්න. වසු පැටවුන් ඝාතනය නොකරන්න. ( මූලාශ්‍ර සහී බුහාරි,සුනන් අබු දවුද් )

    viii. සතුරා සමග සටනට ආශා නොකරන්න;අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න; නමුත් ඔබට සටන් කිරීමට අවශ්‍ය විට ඉවසීමෙන් කටයුතු කරන්න.( මූලාශ්‍රය සහී මුස්ලිම් )

    ix. කිසිවෙක් කිසිවෙකුට ගින්දරින් දඩුවම් නොකරන්න. ( මූලාශ්‍රය සුනන් අබු දාවුද්)

    x. මිනිස්සුන් හොඳ දේවල් කරනවානම් ඒවට ඔබත් පුහුණු වෙන්න. නමුත් ඔවුන් පාපී ක්‍රියා කරනවානම් ඔබ එම වැරදි නොකරන්න. (මූලාශ්‍රය අල් තිර්මිදි)

    5. එසේනම් ඔබ ත්‍රස්තවාදි සංවිධාන අනුමත කරනවාද?

    ඉහත සදහන් හේතු වලට හැර හා මුහම්මද් නබිතුමා සදහන් කළ දේ දැනුවත්ව කඩ කරනවානම් ඉස්ලාමය එය අනුමත නොකරයි.

    6. කෙසේ කීවත් සටන් කිරීම පිළිගත නොහැකියි නේද?

    ඔබ සිතා බලන්න රට ජාතිය රැක ගැනීමට ශ්‍රීලංකාවේ හමුදාව LTTE සමග සටන් කිරීම වැරද්දක් ලෙස ඔබ දකිනවාද?

    ජම්ජුම් ඔහොම්මම මෙන්න මේ ටිකටත් උත්තර දෙන්න.

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?

    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)

    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?

    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    තම සහෝදරයා සමග සටන් කිරීමට සිදු වුවොහොත් ඔහුගෙ මුහුණට පහර එල්ල් නොකරන්න.

    වෙන තැනකට කමක් නැද්ද?? බෙල්ලට වගේ??
     
    aruna47

    Well-known member
  • දැඩි අවස්ථාවන්හිදී සිනාසීම අසීරු අවස්ථාවන්හිදී ඉවසා කටයුතු කිරීම හොඳ දෑ සදහා සටන් කිරීම ඔබගේ මහලු දෙමාපියන් ආදරයෙන් රැක බලාගැනීම සමාව දීම ජිහාද් වේ.

    10300669_1448541588764176_6770477063417708241_n.jpg

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උඹ කියන විදිහට එහෙමනම් මේ ලෝකේ ඉන්න 80% විතර මුස්ලිම් කියාගන්න මුස්ලිම් නොවන මිනීමරැවෝ ටිකක්. කොහොම හරි අල්ලාහ්ගේ නාමයෙන් නියම මිනීමරැ කල්ලි ටිකක් නම් බිහිවෙලා ඉන්නවා. ඹන්න පහතින් තියෙනවා දැනට ලෝකයේ වැඩියෙන් ක්‍රියාකාරී ත්‍රස්ත කල්ලි වල list එකක්. ගිහින් බලපං 98% විතර තියෙන්නේ අල්ලාහ් විසින් බිහි කරපු මිනීමරැවෝ නෙවෙයිද කියලා.

    List of designated terrorist organizations

    http://en.wikipedia.org/wiki/List_of_designated_terrorist_organizations

    බලපං හොදට ඇස් දෙක ලොකු කරලා. අල්ලාහ්ගේ නාමයෙන් අහිංසක මිනිස්සු මිලේච්ජ ලෙස මරා දමන කණ්ඩායම් ටික කොහොමද කියලා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    i.පීඩාකරන්නන්ට එරෙහිව - තමන් සමග යුද්ධ කරන්නට පැමිණෙන පිරිස සමග සටන් කිරීමට අනුමැතිය ලබා දී ඇත මන්ද ඔවුන් කලහකාරීන්ය.

    ii.තම ආත්ම ආරක්ෂාවට - "අල්ලාහ්ගේ නාමයෙන් ඔබ සමග සටන් වැදීමට පැමිණෙන අය සමග සටන් කරන්න, නමුත් ආක්‍රමණය මගින් ඔබගෙ සීමා කඩ නොකරන්න; ඇත්තවශයෙන්ම සීමා කඩකරන්නන් දෙවියන්ගෙ ආදරයට ලක් නොවේ." (කුර්ආන් 22:39-40)

    iii. සාමය වෙනුවෙන් - "ඔවුන් සාමයට පිවිසෙනවානම් ඔබත් සාමයම සොයන්න. ඔබගේ විශ්වාසය දෙවියන් මත තබන්න. නිසැකවශයෙන්ම ඔහු සියල්ල දන්නෙහිය."(කුර්ආන් 8:61)

    උබ දන්නවද බුදු හාමුදුරුවො ඔය වගේ අවස්තාවලදි මොකද කරන්න කිව්වෙ කියලා...

    ආරාම වල වැඩ සිටින පැවිද්දන් හෝ ආගමික ස්ථානයන්හි සිටින අය ඝාතනය නොකරන්න. (මූලාශ්‍රය මුස්නද් අහ්මද් ඉබ්න් හන්බල්)

    එතකොට නාලන්දාවෙ හිටපු හාමුදුරුවරු දහස් ගනනින් මැරුවෙ උන් වහන්සේලා මොනව කලාටද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉස්ලාමයට එරෙහිව එල්ල වන චෝදනා වලට පිලිතුරු

    ~ඉස්ලාමය හා ත්‍රස්තවාදය~

    1. ඉස්ලාමය හෝ අල් කුර්ආනය ත්‍රස්තවාදීන්ට අනුබල දෙනවාද?

    •නැත. කුර්ආනය ත්‍රස්තවාදීන්ට කිසිම අයුරකින් සහයෝගය නොදක්වයි.

    2. එසේනම් අල් කුර්ආනයෙ සමහර සටන්කාමී වැකි පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?

    මුහම්මද් නබිතුමා ආගම ප්‍රචරයේ යෙදී සිටියදී එතුමාට විවිධ කරදරයන් කිරීමට ඉස්ලාමය පිලිනොගත් මිනිසුන් පෙලඹුනි. නමුත් ඔහු කිසි විටෙකත් පසුභට නොවීය. එතුමාට එල්ල වුන කරදර දවසින් දවස උග්‍ර විය. එහිදී ඔවුන් සමග යුද වැදීමට දෙවියන් වහන්සේ විවිධ වැකි පහල කලේය.

    3.එසේනම් අල් කුර්ආනයෙ යුද්ධ කිරීම අනුමතද?

    i.පීඩාකරන්නන්ට එරෙහිව - තමන් සමග යුද්ධ කරන්නට පැමිණෙන පිරිස සමග සටන් කිරීමට අනුමැතිය ලබා දී ඇත මන්ද ඔවුන් කලහකාරීන්ය.

    ii.තම ආත්ම ආරක්ෂාවට - "අල්ලාහ්ගේ නාමයෙන් ඔබ සමග සටන් වැදීමට පැමිණෙන අය සමග සටන් කරන්න, නමුත් ආක්‍රමණය මගින් ඔබගෙ සීමා කඩ නොකරන්න; ඇත්තවශයෙන්ම සීමා කඩකරන්නන් දෙවියන්ගෙ ආදරයට ලක් නොවේ." (කුර්ආන් 22:39-40)

    iii. සාමය වෙනුවෙන් - "ඔවුන් සාමයට පිවිසෙනවානම් ඔබත් සාමයම සොයන්න. ඔබගේ විශ්වාසය දෙවියන් මත තබන්න. නිසැකවශයෙන්ම ඔහු සියල්ල දන්නෙහිය."(කුර්ආන් 8:61)

    මෙම අවස්ථාවන් වලදී හැර වෙනත් කිසිම අවස්ථාවකදී අල්ලාහ් සටන අනුමත නොකරය්.

    අල් කුර්ආනයෙ සමහර වැකි තේරුම් ගැනීමටනම් ඉස්ලාමීය ඉතිහාසය දැනගැනිම අත්‍යාවශ්‍යය.
    http://invitation2learn.wordpress.c...u-explain-95-812-2191-488-and-many-others/මෙම ලින්කය ඔස්සේ පිවිස එම වැකි කුමන අවස්ථාවේ පහල වූ වක් දැය් ඔබට දැනගත හැකිය.

    4. ඉස්ලාමයට අනුව යුද්ධ කළ හැක්කේ කෙසේද?
    මුහම්මද් නබිතුමා යුද්ධයකදී පිළිපැදිය යුතු නීති මෙසේ කියා සිටියේය.

    i. ළමුන් කාන්තාවන් වැඩිහිටියන් ලෙඩ්ඩු ඝාතනය නොකරන්න.( මූලාශ්‍රය අබු දාවුද්)

    ii. හමුදා ද්‍රෝහය හෝ අංගචේදනය නොකරන්න. ( මූලාශ්‍රය අල් මුතව්වා)

    iii.ඉදි ගස්, පලතුරු ගස් උගුල්ලා දැමීම හෝ ගිනි තැබීම නොකළ යුතුය. (මූලාශ්‍රය අල් මුතව්වා)
    iv.ආහරයට හැර සතුන් කැපීමෙන් වළකින්න. (මූලාශ්‍රය අල් මුතව්වා)

    v.තම සහෝදරයා සමග සටන් කිරීමට සිදු වුවොහොත් ඔහුගෙ මුහුණට පහර එල්ල් නොකරන්න ( මූලාශ්‍ර සහී බුහාරි, සහී මුස්ලිම්)

    vi.ආරාම වල වැඩ සිටින පැවිද්දන් හෝ ආගමික ස්ථානයන්හි සිටින අය ඝාතනය නොකරන්න. (මූලාශ්‍රය මුස්නද් අහ්මද් ඉබ්න් හන්බල්)

    vii.ගම්,නගර විනාශ නොකරන්න,වගා කළ භූ උද්‍යාන විනාශ නොකරන්න. වසු පැටවුන් ඝාතනය නොකරන්න. ( මූලාශ්‍ර සහී බුහාරි,සුනන් අබු දවුද් )

    viii. සතුරා සමග සටනට ආශා නොකරන්න;අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න; නමුත් ඔබට සටන් කිරීමට අවශ්‍ය විට ඉවසීමෙන් කටයුතු කරන්න.( මූලාශ්‍රය සහී මුස්ලිම් )

    ix. කිසිවෙක් කිසිවෙකුට ගින්දරින් දඩුවම් නොකරන්න. ( මූලාශ්‍රය සුනන් අබු දාවුද්)

    x. මිනිස්සුන් හොඳ දේවල් කරනවානම් ඒවට ඔබත් පුහුණු වෙන්න. නමුත් ඔවුන් පාපී ක්‍රියා කරනවානම් ඔබ එම වැරදි නොකරන්න. (මූලාශ්‍රය අල් තිර්මිදි)

    5. එසේනම් ඔබ ත්‍රස්තවාදි සංවිධාන අනුමත කරනවාද?

    ඉහත සදහන් හේතු වලට හැර හා මුහම්මද් නබිතුමා සදහන් කළ දේ දැනුවත්ව කඩ කරනවානම් ඉස්ලාමය එය අනුමත නොකරයි.

    6. කෙසේ කීවත් සටන් කිරීම පිළිගත නොහැකියි නේද?

    ඔබ සිතා බලන්න රට ජාතිය රැක ගැනීමට ශ්‍රීලංකාවේ හමුදාව LTTE සමග සටන් කිරීම වැරද්දක් ලෙස ඔබ දකිනවාද?

    හරියටහ හරි ජම්ජුම්. ඒ කිව්ව විදියටම තමයි ISIS ලීඩර්ස්ලා වැඩ කරන්නේ. ගාසා වල ඉන්න හමාස්ලා සටන් කරන්නෙ. ඔවුන් කවදාවත් ළමයි ඉස්සරහින් තියාගන යුද්ධ කරන්නෙවත් අන්‍යාගමිකයන් මරන්නෙවත් නැ. අඩුම තරමින් ආරක්ෂක පලිහක් විදියටවත් දරැවන් හා ගැහැණු අය තියාගන්නෙ නැ. අල්ලා කියපු විදියටම යුද්ධ කරනවා. පල්ලි ඇතුලේ යුද්ධ ටැංකි නම් හදන්නෙම නෑ.