මේකේ ඉන්නේ බහුතරයක් බයි හුත්තිගේ කොල්ලෝ ඔය වගේ තමයි
කරෝල කරල දෙන්නේසහජීවනේ...... [අන්තිමට බෙල්ල ගලෝලා අතට දෙනකන් දන්නේ නැහැ].....![]()
යන්නේ කොහෙද මල්ලේ පොල්හෝව් පොඩ්ඩක් ඉඳපන්. තොපි වගේ තැරි දාර සැමන් පොල් බයියොම නේද අපිව සහජීවන ගොඩට දැම්මෙ? කොටවලා මට ජනාධිපතිකමට ඉල්ලන්නද පම්කෝ? කෙටෙව්වොත් මේ ගොන්නු චන්දෙ දෙන්නෙ කාටද?
ඔය මයිනගෙ ඇටේ කටේ දාගෙන හිතන්න ගියාම ඕම වෙනව
වැරදිලා උඹ ගැනම කියාගෙනද?උබට ලොකුම දුක රට ට කෙලවිලා ගියත් උබ හාමු චන්දෙන් දිනවන්න උබට ඕනේ එකට තමයි වහල්ලු කියලා කියන්නේ .
ඔව් ඔව් කොරෝනා වැඩි වෙලා මිනිස්සු මැරෙනකම් බලාගෙන හිටියේ කව්ද ? අම්මෝ හරිම හැපී එකේ පොස්ට් දැම්මේ උබ ඒ දවස්වල ? මේ ටිකේ පොස්ට් වැටෙන්නේ $ රිස්වස් අඩු වෙලා රට බන්කොල්ත් වෙනකම් නැද්ද මම අහන්නේවැරදිලා උඹ ගැනම කියාගෙනද?
ඔව් ඔව් කොරෝනා වැඩි වෙලා මිනිස්සු මැරෙනකම් බලාගෙන හිටියේ කව්ද ? අම්මෝ හරිම හැපී එකේ පොස්ට් දැම්මේ උබ ඒ දවස්වල ? මේ ටිකේ පොස්ට් වැටෙන්නේ $ රිස්වස් අඩු වෙලා රට බන්කොල්ත් වෙනකම් නැද්ද මම අහන්නේ
වැඩිය ඕනේ නැහැ ජනදිපතිවරණේ කාටද උබ චන්දෙ දුන්නේ කියපන් ?
4ආ මම මේ ගෝටාබය රාජපක්ෂට දුන්නෙ. මමත් තාප්ප වල චිත්‍ර ඇන්ද. දැන් එතුමා රට ස්වයං පෝෂිත කරල ආසියාවෙ ඈශ්චර්ය කොරල තියෙන්නෙ.
මේ ලඟදි ඩස්පයො ඇවිල්ල කොටින්ට උක දෙන්න ගිහින් ගහල එලවලා දැම්ම
ඊට පස්සෙ චීන ගූ නැවක් ඇවිල්ල උන්ගෙන් වන්දියකුත් අරගෙන ගහල පැන්නුව
මැරුනත් IMF යන්නෑ කිව්ව. දැන් යන්න හිතන්නෙත් නෑ දේශ ද්‍රෝහී වෙන හින්ද
තම්බින්ට පට්ටම් දුන්නෙ නෑ.
කුඩ්ඩො නිදහස් කරේ නෑ
සීනි වලින් ගැහුවෙ නෑ
කොරෝනා පැතිරෙන්ඩ ඇරල යාලුවන්ට හම්බකරගන්න චාන්ස් දුන්නෙ නෑ
බඩු මිල අඩු කරා. එලවලු එහෙම නිකන් දෙන්නෙ
හාල් මිල අඩු කරා
සැමන් පරිප්පු අඩු කරපියවු කියල එක සද්දයයි දැම්මෙ වෙලෙන්දො ඒ කියපු ගානට අඩු කරල මිනිස්සුන්ට කන්න දුන්න. මිනිස්සු බඩගින්නෙ හිටියෙ නෑ.
තෙල් ගේන්න පොහොර ගේන්න ඩොලර් මදිවෙලා නෑ. මේ ඔක්කොම ජෙප්පො බිල්ලො මවල තියෙන්නෙ
එතුමගෙ අවුරුදු දෙකේදි රටට ඩොලර් ගේන ව්‍යාපෘති ගොඩක් පටන් ගත්ත. දැන් රටේ කිසිම ඩොලර් අහේනියක් නෑ. පහුගිය ආන්ඩුව කියන්නෙ ඒව උන් කරපුව කියල.
තව ගොඩක් තියනව මට මතක් වෙන්නෙ නෑනෙ.
ජෙප්පො තමා මේ රටට තියන හෙනේ. උන් නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ නේද @Darkseid
ලංකාවෙනං ඔව්ව ත්‍රස්තවාදී නෙවෙයිනෙ
ඇයි නැත්තේ ? එහෙම නොවෙනවා කියල ඔප්පු කරපන් බලන්න
lankawe thrasthawaadi sanwidanayak kiyala nam karalada tiyenne?
Ohoma ekak lankawe thiyanawada?monawada? eke mekath thiyenawada?
හායි පොන්ස්. මම ගොටට දුන්නෙ. ඊලඟ පාරත් පොහොට්ටුවෙන් දාන පොල් ලෙල්ලට දෙන්න හිතන් ඉන්නෙ @Darkseidඊට පස්සෙ චීන ගූ නැවක් ඇවිල්ල උන්ගෙන් වන්දියකුත් අරගෙන ගහල පැන්නුව
කුඩ්ඩො නිදහස් කරේ නෑ
සීනි වලින් ගැහුවෙ නෑ
මේවා හරි
කොරෝනා පැතිරෙන්ඩ ඇරල යාලුවන්ට හම්බකරගන්න චාන්ස් දුන්නෙ නෑ බාගෙට හරි
එළවලු වැඩියි හාලි වැඩියි එකත් හරි වැරදි ප්රෙතිපත්ති දුර්වල වෙළද නායය හරි 75%ක්
අනිත් ඒවා ගොන් ආතල් නේ බන් $හිගය අනිවාර්යෙන් ෆේල් ප්රෝජ්ක්ට් එක්ක හොරකම් දුෂණය නිසා වගකියන්න ඕනේ ඒ වගේම 4..8බිලියන් මාකට් ටුවරිසම්ආ ආදායමක නැති වුනොත් මොකද කියන්නනේ ගොටාබය ඇවිත් මේඔක්කොම ගිලලාද වැඩිම අපනයන අදායම $ වලින් ගේන්නේ මේ කාලේ ඒවා පෙන්නේ නැහැ
(එක නිසා ගෝටා සෝයි කිව්වා නෙමේ පොයින්ට් එකක් පෙන්නුවා )
ජෙප්පො තමා මේ රටට තියන හෙනේ. උන් නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ නේද
කවද්ද යකෝ මම කියලා තියෙන්නේ එහෙම පුළුවන් නම් පෙන්නපන් අපි ඔය එක එක ෆෆේක් කවලම් සොන්න්යෝ වගේ thread නම් හංගගෙන නැහැ ර
+
උබ තාම උබ චන්දෙ දුන්නේ කාටද කියලා කිව්වේ නැහැ අයි ඔච්චර බය චන්දෙ දුන්නු එකා වත් කියාගන්න බැරි උබගේ පඩි ටෝක් නම් තියෙනවා
4
------ Post added on Dec 15, 2021 at 2:37 AM