ඉස්ලාම් අන්තවාදී තබ්ලි ජමත් තහනම් කරයි 😳👍

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,237
    12,265
    113
    Ohio, USA
    Saudi Arabiye 1976 Indala Kisima Sanvidanayakata Kriya karanna baha Hama Ekakma Thanam Karalai Thiyenne..
    Kisima Widiyakata Janarashiyak Wenna Baha, Aka Agamika ho Wenath Kisima Deyakata. Agamika Nam Kohomathma Baha.
    Awagema Entertainment Patthhen Nam Permission Ekka Karanna Puluwan.

    Aluthin Ban Karanna Deyak Naha... Oka Indian Media wala Boruwak...
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හෝව් පොඩ්ඩක් ඉඳපන්. තොපි වගේ තැරි දාර සැමන් පොල් බයියොම නේද අපිව සහජීවන ගොඩට දැම්මෙ? කොටවලා මට ජනාධිපතිකමට ඉල්ලන්නද පම්කෝ? කෙටෙව්වොත් මේ ගොන්නු චන්දෙ දෙන්නෙ කාටද?

    ඔය මයිනගෙ ඇටේ කටේ දාගෙන හිතන්න ගියාම ඕම වෙනව
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    හෝව් හෝව් ඔය තියෙන්නේ බඩු ඒ කාලේ සහජීවන ටෝයියලා ලා අම්මෝ දුන්න ටෝක් අම්මෝ අපි ගෝත්‍රිකයෝ .
    බෝම්බ කළා යනකම් සජ්වනෙන් හිටපු ටෝයියෝ රෙද්ද පල්ලෙන් ගියේ මෙන්න එක පාර සහජිවෙනෙන් හිටපු ටෝයියලා මාර ටුර්න් එකක් ගැහුවා බෝරා වුන් මයිනා විපක්ෂේ ඉනාකොටත් හම්බ වුනා ලොල් උබ ඒවා දකින්නේ නැහැ .

    උබ ජනාදිපති වෙන්නේ නැහැ උබට ලොකුම දුක රට ට කෙලවිලා ගියත් උබ හාමු චන්දෙන් දිනවන්න උබට ඕනේ එකට තමයි වහල්ලු කියලා කියන්නේ .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබට ලොකුම දුක රට ට කෙලවිලා ගියත් උබ හාමු චන්දෙන් දිනවන්න උබට ඕනේ එකට තමයි වහල්ලු කියලා කියන්නේ .
    වැරදිලා උඹ ගැනම කියාගෙනද?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වැරදිලා උඹ ගැනම කියාගෙනද?
    ඔව් ඔව් කොරෝනා වැඩි වෙලා මිනිස්සු මැරෙනකම් බලාගෙන හිටියේ කව්ද ? අම්මෝ හරිම හැපී එකේ පොස්ට් දැම්මේ උබ ඒ දවස්වල ? මේ ටිකේ පොස්ට් වැටෙන්නේ $ රිස්වස් අඩු වෙලා රට බන්කොල්ත් වෙනකම් නැද්ද මම අහන්නේ

    වැඩිය ඕනේ නැහැ ජනදිපතිවරණේ කාටද උබ චන්දෙ දුන්නේ කියපන් ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් ඔව් කොරෝනා වැඩි වෙලා මිනිස්සු මැරෙනකම් බලාගෙන හිටියේ කව්ද ? අම්මෝ හරිම හැපී එකේ පොස්ට් දැම්මේ උබ ඒ දවස්වල ? මේ ටිකේ පොස්ට් වැටෙන්නේ $ රිස්වස් අඩු වෙලා රට බන්කොල්ත් වෙනකම් නැද්ද මම අහන්නේ

    වැඩිය ඕනේ නැහැ ජනදිපතිවරණේ කාටද උබ චන්දෙ දුන්නේ කියපන් ?

    ආ මම මේ ගෝටාබය රාජපක්ෂට දුන්නෙ. මමත් තාප්ප වල චිත්‍ර ඇන්ද. දැන් එතුමා රට ස්වයං පෝෂිත කරල ආසියාවෙ ඈශ්චර්ය කොරල තියෙන්නෙ.

    මේ ලඟදි ඩස්පයො ඇවිල්ල කොටින්ට උක දෙන්න ගිහින් ගහල එලවලා දැම්ම

    ඊට පස්සෙ චීන ගූ නැවක් ඇවිල්ල උන්ගෙන් වන්දියකුත් අරගෙන ගහල පැන්නුව

    මැරුනත් IMF යන්නෑ කිව්ව. දැන් යන්න හිතන්නෙත් නෑ දේශ ද්‍රෝහී වෙන හින්ද

    තම්බින්ට පට්ටම් දුන්නෙ නෑ.

    කුඩ්ඩො නිදහස් කරේ නෑ

    සීනි වලින් ගැහුවෙ නෑ

    කොරෝනා පැතිරෙන්ඩ ඇරල යාලුවන්ට හම්බකරගන්න චාන්ස් දුන්නෙ නෑ

    බඩු මිල අඩු කරා. එලවලු එහෙම නිකන් දෙන්නෙ

    හාල් මිල අඩු කරා

    සැමන් පරිප්පු අඩු කරපියවු කියල එක සද්දයයි දැම්මෙ වෙලෙන්දො ඒ කියපු ගානට අඩු කරල මිනිස්සුන්ට කන්න දුන්න. මිනිස්සු බඩගින්නෙ හිටියෙ නෑ.

    තෙල් ගේන්න පොහොර ගේන්න ඩොලර් මදිවෙලා නෑ. මේ ඔක්කොම ජෙප්පො බිල්ලො මවල තියෙන්නෙ

    එතුමගෙ අවුරුදු දෙකේදි රටට ඩොලර් ගේන ව්‍යාපෘති ගොඩක් පටන් ගත්ත. දැන් රටේ කිසිම ඩොලර් අහේනියක් නෑ. පහුගිය ආන්ඩුව කියන්නෙ ඒව උන් කරපුව කියල.

    තව ගොඩක් තියනව මට මතක් වෙන්නෙ නෑනෙ.

    ජෙප්පො තමා මේ රටට තියන හෙනේ. උන් නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ නේද @Darkseid
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඊට පස්සෙ චීන ගූ නැවක් ඇවිල්ල උන්ගෙන් වන්දියකුත් අරගෙන ගහල පැන්නුව
    කුඩ්ඩො නිදහස් කරේ නෑ
    සීනි වලින් ගැහුවෙ නෑ
    මේවා හරි

    කොරෝනා පැතිරෙන්ඩ ඇරල යාලුවන්ට හම්බකරගන්න චාන්ස් දුන්නෙ නෑ බාගෙට හරි
    එළවලු වැඩියි හාලි වැඩියි එකත් හරි වැරදි ප්රෙතිපත්ති දුර්වල වෙළද නායය හරි 75%ක්

    අනිත් ඒවා ගොන් ආතල් නේ බන් $හිගය අනිවාර්යෙන් ෆේල් ප්රෝජ්ක්ට් එක්ක හොරකම් දුෂණය නිසා වගකියන්න ඕනේ ඒ වගේම 4..8බිලියන් මාකට් ටුවරිසම්ආ ආදායමක නැති වුනොත් මොකද කියන්නනේ ගොටාබය ඇවිත් මේඔක්කොම ගිලලාද වැඩිම අපනයන අදායම $ වලින් ගේන්නේ මේ කාලේ ඒවා පෙන්නේ නැහැ
    (එක නිසා ගෝටා සෝයි කිව්වා නෙමේ පොයින්ට් එකක් පෙන්නුවා )

    ජෙප්පො තමා මේ රටට තියන හෙනේ. උන් නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ නේද

    කවද්ද යකෝ මම කියලා තියෙන්නේ එහෙම පුළුවන් නම් පෙන්නපන් අපි ඔය එක එක ෆෆේක් කවලම් සොන්න්යෝ වගේ thread නම් හංගගෙන නැහැ ර

    +

    උබ තාම උබ චන්දෙ දුන්නේ කාටද කියලා කිව්වේ නැහැ අයි ඔච්චර බය චන්දෙ දුන්නු එකා වත් කියාගන්න බැරි උබගේ පඩි ටෝක් නම් තියෙනවා

    4
    ------ Post added on Dec 15, 2021 at 2:37 AM
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවෙනං ඔව්ව ත්‍රස්තවාදී නෙවෙයිනෙ

    ඇයි නැත්තේ ? එහෙම නොවෙනවා කියල ඔප්පු කරපන් බලන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊට පස්සෙ චීන ගූ නැවක් ඇවිල්ල උන්ගෙන් වන්දියකුත් අරගෙන ගහල පැන්නුව
    කුඩ්ඩො නිදහස් කරේ නෑ
    සීනි වලින් ගැහුවෙ නෑ
    මේවා හරි

    කොරෝනා පැතිරෙන්ඩ ඇරල යාලුවන්ට හම්බකරගන්න චාන්ස් දුන්නෙ නෑ බාගෙට හරි
    එළවලු වැඩියි හාලි වැඩියි එකත් හරි වැරදි ප්රෙතිපත්ති දුර්වල වෙළද නායය හරි 75%ක්

    අනිත් ඒවා ගොන් ආතල් නේ බන් $හිගය අනිවාර්යෙන් ෆේල් ප්රෝජ්ක්ට් එක්ක හොරකම් දුෂණය නිසා වගකියන්න ඕනේ ඒ වගේම 4..8බිලියන් මාකට් ටුවරිසම්ආ ආදායමක නැති වුනොත් මොකද කියන්නනේ ගොටාබය ඇවිත් මේඔක්කොම ගිලලාද වැඩිම අපනයන අදායම $ වලින් ගේන්නේ මේ කාලේ ඒවා පෙන්නේ නැහැ
    (එක නිසා ගෝටා සෝයි කිව්වා නෙමේ පොයින්ට් එකක් පෙන්නුවා )

    ජෙප්පො තමා මේ රටට තියන හෙනේ. උන් නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ නේද

    කවද්ද යකෝ මම කියලා තියෙන්නේ එහෙම පුළුවන් නම් පෙන්නපන් අපි ඔය එක එක ෆෆේක් කවලම් සොන්න්යෝ වගේ thread නම් හංගගෙන නැහැ ර

    +

    උබ තාම උබ චන්දෙ දුන්නේ කාටද කියලා කිව්වේ නැහැ අයි ඔච්චර බය චන්දෙ දුන්නු එකා වත් කියාගන්න බැරි උබගේ පඩි ටෝක් නම් තියෙනවා

    4
    ------ Post added on Dec 15, 2021 at 2:37 AM
    හායි පොන්ස්. මම ගොටට දුන්නෙ. ඊලඟ පාරත් පොහොට්ටුවෙන් දාන පොල් ලෙල්ලට දෙන්න හිතන් ඉන්නෙ @Darkseid
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_eeb9b8413a.jpg

    image_fe501326b8.jpg