පව් යකෝ උබ තටමලා ත්ටමලා රිප්ලයි කරා ගෝටා මෙච්චර අජුත වෙලා තියෙද්දිත් කොන්ද කෙලින් තිය ගෙන උත්තරයක් දිගන්න විදියක් නැහැ . ඒ තරමට උබේ එකා අවුල් කියලා උබම දන්නවාහායි පොන්ස්. මම ගොටට දුන්නෙ. ඊලඟ පාරත් පොහොට්ටුවෙන් දාන පොල් ලෙල්ලට දෙන්න හිතන් ඉන්නෙ @Darkseid
එරෝසන් හොදයි යකෝ ඕකා වන්දිබට්ට වැඩ කලත් ලෝකටම පෙන්න කරන්නේ එකට උබ
අමොමෝ අමෝ මෙන්න මු ගෝටාට චන්දෙ දීලා ලු අනේ පලයන් බන් යන්න