ඉස්ලාම් ආගම විද්‍යාව වෙනුවෙන්

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    jim-carey-shock.gif
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය වගේ තමයි බන් යුරෝපේත් මධ්‍යයතන යුගයේදී, ගැලිලියෝට පල්ලියෙන් දඩුවම් කරොත් ලෝකය ඉරවටේ යනවා කියපු නිසයි. අද සවුදි වල ඔය තියෙන්නෙත් ,මීට අවුරුදු 500 කට,600 කට කලින් යුරෝපේ තිබ්බ තත්වයමයි.
    ඉතින් ඕක තව අවුරුදු 100,200 ක් වගේ යනකොට වෙනස් වෙයි. :yes:

    වෙනස් වෙන්නේ නැත්තන් බලෙන් වෙනස් කරන්න වෙනවා .
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    aniwa quran eka kiyawapan. mama me dawas wala pulu puluwan welawata oka kiyawanwa. e wagema gon katha list ekak hadanwa. puluwan thram ikmanta mama thread ekak daannam

    hikiz
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඕව නම් මොනවද? මෙන්න මේ ගොන් බිජ්ජා අර Peace TV කියන එකේ මාර ආතල් දෙන්නේ.. අයියෝ ලොල් පරවියෝ උඩ යවනවත් පෙන්නනව..

    ZakirNaik-300x269.jpg