ඉස්ලාම් ආදී මැවුම්කාර ආගම් වලට විරුද්ද ත&#351

Yisrael

Member
Jan 18, 2011
108
14
0
උඹට ආගමක් නැතිනම් ඔබත් එක්ක මින් පස්සෙ කතා කරන එකත් තේරුමක් නැහැ..:yes:
මොකද ආගමක් නැති උබට ආගම් කාරයෝ දර්ශන කාරයෝ එක්ක මොන කතාද...

මේක බොලද කතාවක්..........යම් ප්‍රශ්නයක/ විවේචනයක වලංගුභාවය තීරණය වෙන්නෙ එම ප්‍රශ්නයේ හෝ විවේචනයේ අන්තර්ගතය මත විනා ඒක ඉදිරිපත් කරපු කෙනාගෙ පැටිකිරිය මත නොවේ.
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA

    මට ගුනේ බායිගේ පැටිකිරියෙන් ඇති වැඩක් නෑ..
    එයා මගෙන් පෲෆ් ඉල්ලනේ කුරානයෙන්.. එතකොටයි මට එයාගේ අදහස් ගැන බලන්න වෙන්නේ. එයා කියන්නේ එයාට ආගමක් නැති කෙනෙක් කියලා ඒවගේම එයා ඉස්ලාම් ආගම පිලිගන්නෙත් නැහැ. අල් කුරානය ඇත්තක් කියලා පිලිගන්නෙත් නැහැ. එහෙනම් එයාම පිලිගන්නේ නැති දෙයකින් මගෙන් පෲෆ් ඉල්ලන එක හරිද? ඒකයි මෝඩ කම කියන්නේ? තර්කයකදී දෙනන්ටම පිලිගත හැකි පොදු එකගතාවයකට එන්නට නම් එයාට කුරානය මුලින් පිලිගන්න පුලුවන්ද බැරිද කියන එක කියල ඉන්න ඕනේ.
     
    අනිවාර්යෙන්ම හරි! යම්කෙනෙක් විසින් යම් ප්‍රකාශයක්, යම් ආගමක්, යම් පොතක් already පිළිගන්නවානං එයාට ආයි අමුතුවෙන් පෲෆ් එකක් ඕනි නෑ.......යමක් පිළිගන්නෙ නැත්නං තමයි පෲෆ් එකක් ඕනි..අපිට කවුරුන් හෝ ඇවිත් යමක් කියූ පමණින් පිළිගන්න බෑ...කියන්නා විසින් තමාගේ ස්ථාවරය ඔප්පු කර දැක්විය යුතුයි. මේක ඔයාටත් අදාලයි. අල් කුරානය ඇත්තක් කියන ස්ථාවරයේ ඔයා ඉන්නවානං එම ස්ථාවරය තහවුරු කිරීමේ වගකීම තියෙන්නෙ ඔයාගේ අතේ විනා අන්අයෙකුගේ අතේ නොවේ.

    ගුනේබායි වේවා වෙනින් ඕනම අයෙකු වේවා ඔබ විසින් අල් කුරානය හෝ ඉස්ලාමයට පක්ෂපාතව දෙන සාක්ෂි අනුව තමයි ඔවුන් තීරණය කරන්නෙ අල් කුරානය හා ඉස්ලාමය හරිද වැරදිද කියලා.....පෲෆ් එකක් ලබාදීමේ වගකීම තියෙන්නෙ ඔබ අතේ...

    ඇරුත්, ඔහු ඔබගෙන් පෲෆ් ඉල්ලුවානං ඔබ කළයුත්තේ පෲෆ් එකක් ලබා දීම විනා ඔහුගේ අදහස් පරික්ෂා කිරීම නොවේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes:

    සහතික ඇත්ත....

    නමුත් yisrael... ගැටලුව තියෙන්නේ al baik quaran වල නැති දෙයක් ගෙනහැර දැක්වීම.... සාමාන්‍යයෙන් මුස්ලිම් කෙනෙක්.., කෆීර් කෙනෙක් හදිත් එකක් ගෙනහැර දක්වුවම මුලින්ම පහර දෙන්නේ හදිත් එකේ වලංගු භාවයටි.... ඊත් al baik හට ඕනෑම තැනකින් ඕනෑම දෙයක් ගෙන හැර දක්වන්න පුළුවන්... ප්‍රශ්නය මතුවන්නේ එතැනදී....... (al baik හට ඕනෑම දෙයක් ගෙනහැර දැක්විය හැකි උවත් ඔහු තම අගමැ සම්බන්දව ගෙනහැර පෑම් කල යුත්තේ සාදාරන අන්දමින්...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනිවාර්යෙන්ම හරි! යම්කෙනෙක් විසින් යම් ප්‍රකාශයක්, යම් ආගමක්, යම් පොතක් already පිළිගන්නවානං එයාට ආයි අමුතුවෙන් පෲෆ් එකක් ඕනි නෑ.......යමක් පිළිගන්නෙ නැත්නං තමයි පෲෆ් එකක් ඕනි..අපිට කවුරුන් හෝ ඇවිත් යමක් කියූ පමණින් පිළිගන්න බෑ...කියන්නා විසින් තමාගේ ස්ථාවරය ඔප්පු කර දැක්විය යුතුයි. මේක ඔයාටත් අදාලයි. අල් කුරානය ඇත්තක් කියන ස්ථාවරයේ ඔයා ඉන්නවානං එම ස්ථාවරය තහවුරු කිරීමේ වගකීම තියෙන්නෙ ඔයාගේ අතේ විනා අන්අයෙකුගේ අතේ නොවේ.

    ගුනේබායි වේවා වෙනින් ඕනම අයෙකු වේවා ඔබ විසින් අල් කුරානය හෝ ඉස්ලාමයට පක්ෂපාතව දෙන සාක්ෂි අනුව තමයි ඔවුන් තීරණය කරන්නෙ අල් කුරානය හා ඉස්ලාමය හරිද වැරදිද කියලා.....පෲෆ් එකක් ලබාදීමේ වගකීම තියෙන්නෙ ඔබ අතේ...

    ඇරුත්, ඔහු ඔබගෙන් පෲෆ් ඉල්ලුවානං ඔබ කළයුත්තේ පෲෆ් එකක් ලබා දීම විනා ඔහුගේ අදහස් පරික්ෂා කිරීම නොවේ..
    :yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    QUOTE]
    ඔයා වැඩ කරන්නේ Al Baik කියන රෙස්ටුරන්ට් එකේද??

    මම වැඩ කරන්නේ ඩුබයිවල. ( ජබල් අලී වල )
    නමුත් මම හැම මාසෙම සතියකට සෞඩි වල ජෙඩා වලටයි ටායිෆ් වලටයි යනවා. ජෙඩා ගියාම මම කෑම ගන්නෙ අල් බයික් කියන තැනින්. ඒකයි මම ඒක මගේ අයිඩී එකට දාගෙන ඉන්නේ. තව දවස් 4කින් මම ආයිත් ජෙඩා වලට යනවා..
    ආයිත් අල්බයික් තමයි.:)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම වැඩ කරන්නේ ඩුබයිවල. ( ජබල් අලී වල )
    නමුත් මම හැම මාසෙම සතියකට සෞඩි වල ජෙඩා වලටයි ටායිෆ් වලටයි යනවා. ජෙඩා ගියාම මම කෑම ගන්නෙ අල් බයික් කියන තැනින්. ඒකයි මම ඒක මගේ අයිඩී එකට දාගෙන ඉන්නේ. තව දවස් 4කින් මම ආයිත් ජෙඩා වලට යනවා..
    ආයිත් අල්බයික් තමයි.:)
    ඕක සෞදිවල හැමතැනම වගේ තියනවනේ... මමත් ඔකේ කාලා තියනවා ;)