අනිවාර්යෙන්ම හරි! යම්කෙනෙක් විසින් යම් ප්‍රකාශයක්, යම් ආගමක්, යම් පොතක් already පිළිගන්නවානං එයාට ආයි අමුතුවෙන් පෲෆ් එකක් ඕනි නෑ.......යමක් පිළිගන්නෙ නැත්නං තමයි පෲෆ් එකක් ඕනි..අපිට කවුරුන් හෝ ඇවිත් යමක් කියූ පමණින් පිළිගන්න බෑ...කියන්නා විසින් තමාගේ ස්ථාවරය ඔප්පු කර දැක්විය යුතුයි. මේක ඔයාටත් අදාලයි. අල් කුරානය ඇත්තක් කියන ස්ථාවරයේ ඔයා ඉන්නවානං එම ස්ථාවරය තහවුරු කිරීමේ වගකීම තියෙන්නෙ ඔයාගේ අතේ විනා අන්අයෙකුගේ අතේ නොවේ.
ගුනේබායි වේවා වෙනින් ඕනම අයෙකු වේවා ඔබ විසින් අල් කුරානය හෝ ඉස්ලාමයට පක්ෂපාතව දෙන සාක්ෂි අනුව තමයි ඔවුන් තීරණය කරන්නෙ අල් කුරානය හා ඉස්ලාමය හරිද වැරදිද කියලා.....පෲෆ් එකක් ලබාදීමේ වගකීම තියෙන්නෙ ඔබ අතේ...
ඇරුත්, ඔහු ඔබගෙන් පෲෆ් ඉල්ලුවානං ඔබ කළයුත්තේ පෲෆ් එකක් ලබා දීම විනා ඔහුගේ අදහස් පරික්ෂා කිරීම නොවේ..