බොරලුගොඩ මහතා;12657373 said:උඹ ආවනේ... දැන් ඉතිං හරි..![]()

mama wali nawathime thitha![]()


diga vedi thamai namuth uthsaha karannam... hora kuuuulaaa kammeliyaa![]()


dan loku athi neda
සිංහළයා;12657618 said:අනේ මන්ද දකින දකින අත ඉන්නෙ විකර්ෂණය වෙච්ච උන්...

බොරලුගොඩ මහතා;12658320 said:Bump

කෙල්ල කොහෙද බම්බායිවල මානසික රෝහලකද..![]()
ඕක අපිට කියලා වැඩක් නෑ සිරාජ් අයියේ. එහෙම කියලා ඔන්ලයින් ෆෝරුම් වල තමන්ගේ ආගමික අනුගාමිකයෝ එකතුකරගන්න යනවා නම් ඒක එච්චර සාර්ථක වෙන්නේ නෑ. හින්දු ආගමිකයෙකුට බලපාන දෙයක් බෞද්ධ කෙනෙකුට බලපාන්නේ නෑ. ආගම් ප්‍රචාරයට ලංකාවේ නීතිමය අවසර තියෙන හින්දා ඔයා කැමති දෙයක් මෙතන දාන්න. ඒ වුනාට ඔය ඔන්ලයින් ඉන්න කාලේ තුල අපි හැමෝටම ප්‍රයෝජනවත් දෙයක් දැම්මා නම් ඉතාම වටිනවා. එහෙම නැතුව only entry no exit, one-way ticket to hell ගැන දැමීමෙන් වැඩක් නැතිබව ඉතාම කරුනාවෙන් දැනුම්දීමට කැමතියි



මෙයා කොහොමද ඉස්ලාමයට ආවේ කියන සබ්ජෙක්ට් එක දැම්මේ ඕන කට්ටිය කියවයි ඕන් නැති කට්ටිය නිකන් බලලා යයි....
මට වටින නිසා මේක දැම්මේ..ඔයා මෙතන පොස්ට් එකක් දාලා ටයිම් එක වේස්ට් කරේ ඇයි....
rachanavakne bn..........ova kiyavanna beeeeeeeeee


කතාව නියමයිනමුත් ඇත්තමයි කියලා විස්වාස කරන්නේ කොහොමද?
![]()


ඇත්ත නැත්ත....මේකනේ සිරාජ් ඔය වගේ තවත් ආගමක කට්ටියක් කතාවක් දාන්න පුළුවං.. නමුත් කොහොමද ඒක ඇත්තමයි කියලා පිළිගන්නේ..ඇත්තටම බලන්න හදවතින් බලන්න ඉතකොට ඔයාට වැටහෙයි....ඇත්ත නැත්ත....

මේකනේ සිරාජ් ඔය වගේ තවත් ආගමක කට්ටියක් කතාවක් දාන්න පුළුවං.. නමුත් කොහොමද ඒක ඇත්තමයි කියලා පිළිගන්නේ..![]()



නෑ මචන් මම comment දැම්මේ ඔයාට ඔයා කරන දේ useless කම කියන්නයි. මට ඉතින් ඔයාව වලක්වන්න බෑ. මෙහෙම දෙයක් ඔයාට ආසනම් දාගන්න ආගම් ප්‍රචාරයට බාධාවක් නෑ නේ.සත්‍යය දකින්න හැමෝටම බුද්ධියක් නෑ. එතකොට ඒ වගේ අය සමහර වෙලාවට රැවටීම්
මෙහෙමනේ මල්ලි..කට්ටියට දැනගන්නත් එක්ක මම දැම්මේ එච්චරයි ඉතින් ඉස්ලාමයට එන එකයි නැති එකයි එක එක්කෙනාගෙ කැමැත්ත....මෙයා කොහොමද ඉස්ලාමයට ආවේ කියන සබ්ජෙක්ට් එක දැම්මේ ඕන කට්ටිය කියවයි ඕන් නැති කට්ටිය නිකන් බලලා යයි....
මට වටින නිසා මේක දැම්මේ..ඔයා මෙතන පොස්ට් එකක් දාලා ටයිම් එක වේස්ට් කරේ ඇයි....
වලට හසුවෙනවා. අනිත් අයට පේන්නේ නැති නරක දේවල් නරක කුමණ්ත්‍රන
වගෙ ඒවා ගැන දැනුවත් කරන එක මගේ යුතුකමක්. paw e kella![]()
එල එලඔයාගේ යුතුකම මම අගය කොට කොට සලකමි![]()
![]()

මචන් මේක සිරා ප්‍රස්නයක්... මමත් මේකට උත්තර ඔයාගෙනයි හිටියේ....ඇයි ඔය රටවල්වල මිනිස්සු ඉස්ලාමය වැලදගන්නේ??? තව අවරුදු විස්සකින් ඔය රටවල් මුස්ලිම් බවට පත්වෙනවා කියලා තියනවා... කුමක්ද මේකේ රහස?? එහෙත් එක්කම ඔය රටවල් ඉස්ලාමයට විරුද්ද රටවල්නේද?? මොකද අපේ ඔෆිස් එකේ ඉන්නවා ඉස්ලාමයට ආපු ඇමරිකන් කාරයෙක්... ඌ මට මාර බැක් එක ආගමට එන්න කියලා.. ඌ ඉස්සර ක්‍රිස්ටියන්ලු.....බට් ලෝකයේ මිනිසුන් ඉස්ලාමයට එන එක ඔයාට වලක්වන්න බෑ නේ![]()
USA UK,Europe
![]()




මචන් මේක සිරා ප්‍රස්නයක්... මමත් මේකට උත්තර ඔයාගෙනයි හිටියේ....ඇයි ඔය රටවල්වල මිනිස්සු ඉස්ලාමය වැලදගන්නේ??? තව අවරුදු විස්සකින් ඔය රටවල් මුස්ලිම් බවට පත්වෙනවා කියලා තියනවා... කුමක්ද මේකේ රහස?? එහෙත් එක්කම ඔය රටවල් ඉස්ලාමයට විරුද්ද රටවල්නේද?? මොකද අපේ ඔෆිස් එකේ ඉන්නවා ඉස්ලාමයට ආපු ඇමරිකන් කාරයෙක්... ඌ මට මාර බැක් එක ආගමට එන්න කියලා.. ඌ ඉස්සර ක්‍රිස්ටියන්ලු.....![]()



හුටා උඹටත් බඩුම තමයි අහෝ අර්ජුන් නොදිටි මොක් පුර