හුටා උඹටත් බඩුම තමයි අහෝ අර්ජුන් නොදිටි මොක් පුර

උඹත් ලංකාවේ පචවාහිනිය වගේ බන්, ඔහොම කිව්වට ඕව විහිලු කතා..බට් ලෝකයේ මිනිසුන් ඉස්ලාමයට එන එක ඔයාට වලක්වන්න බෑ නේ![]()
USA UK,Europe
![]()
උඹත් ලංකාවේ පචවාහිනිය වගේ බන්, ඔහොම කිව්වට ඕව විහිලු කතා..
තමන්ගේ ආගම තමන් අදහගෙන හිටපන් මචන්, ඕව කැගහලා ප්‍රචාරය කරලා කරන්න පුළුවන් දේවල් නෙවේ! හැබැයි සමහරු කරනවා වගේ උපත් පාලනේ තහනම් කරලා, අන්‍යාගමිකයන් සමූල ඝාතනය කරලා පුළුවන් තමන්ගේ ආගම ලෝකේ පුරා පතුරවන්න..

මචන් මේක සිරා ප්‍රස්නයක්... මමත් මේකට උත්තර ඔයාගෙනයි හිටියේ....ඇයි ඔය රටවල්වල මිනිස්සු ඉස්ලාමය වැලදගන්නේ??? තව අවරුදු විස්සකින් ඔය රටවල් මුස්ලිම් බවට පත්වෙනවා කියලා තියනවා... කුමක්ද මේකේ රහස?? එහෙත් එක්කම ඔය රටවල් ඉස්ලාමයට විරුද්ද රටවල්නේද?? මොකද අපේ ඔෆිස් එකේ ඉන්නවා ඉස්ලාමයට ආපු ඇමරිකන් කාරයෙක්... ඌ මට මාර බැක් එක ආගමට එන්න කියලා.. ඌ ඉස්සර ක්‍රිස්ටියන්ලු.....![]()
මචං ඉස්ලාමය තමයි ඇත්ත කියලා ගොඩාක් දෙනෙක් දන්නවා ..අල්ලාහ් මචං මාස්ටර් පැලැනර් ඉස්ලාමය නැති කරන්න ඒ වගේ රටවල් කුමන්ත්‍රන කරනවා බට් අල්ලාහ් ඒකට ආත් පසින්ම එයාලාම ඉස්ලාමය හොයලා ඉස්ලාමය වැලදගන්නවා....බට් එන්නේ නැතුව ඉන්නවා ඇයි කියලා කිව්වොත් එයාල බය වෙනවා ගෙදර කට්ටිය කුමක් කියයිද කියලා..
අනිත් එක ඔයා හරි ඉස්සහරාට ඔය රටවල් ඔක්කොම ඉස්ලාම් ආගම වැලද ගන්නවා..ඇමෙරිකාවේ විතරක් අවුරුද්දට දාහස් ගානක් ඉස්ලාමය වැලද ගන්නවා..

මේ ලොකයේත් දිනුම් මරනින් මතු ජීවිතයත් සැපවත් එකක් වේවි..

මචන් මට හොද බුද්ධියක් තියනවා...
පළමුව එකක් කියන්න කැමති මම කිසිම ආගමකට අගෞරව කරලා අපහස කරලා කොතනත් පොස්ට් දාලා නැහැ...
නමුත් නබි තුමා ගැන ගොඩාක් බෑඩ් ඉමේජ් එකක් තමයි එළකිරියේ පෙන්නේ...
ඉතින් මේවා දැන දැන අරුන් (UK,USA,EU)ඇයි ඉස්ලාමය වැලදගන්නේ??? මේකයි මගේ ප්‍රස්නේ...

ඔය රටවල් විතරක් නෙමෙයි තව බොහෝ රටවල්.....උඹත් ලංකාවේ පචවාහිනිය වගේ බන්, ඔහොම කිව්වට ඕව විහිලු කතා..
තමන්ගේ ආගම තමන් අදහගෙන හිටපන් මචන්, ඕව කැගහලා ප්‍රචාරය කරලා කරන්න පුළුවන් දේවල් නෙවේ! හැබැයි සමහරු කරනවා වගේ උපත් පාලනේ තහනම් කරලා, අන්‍යාගමිකයන් සමූල ඝාතනය කරලා පුළුවන් තමන්ගේ ආගම ලෝකේ පුරා පතුරවන්න..

Siraj, ලංකාවවත් බේරගන්න පුලුවන්නම් හරි තර්ජනයට, රැවැටීමට, ආදර සම්බන්ධතාවලින් බොරුකියලා ඒවගේම සල්ලි වලට, වෙන වෙන බලපෑම් වලට බෞද්ධ අය පැටලෙන එක නතර කරන්නයි.

යමෙකුගේ ආගමක් අතෑරලා වෙනත් ආගමක් පිළිගන්නවානම් එහෙම කරන්නේ තමන් මුලින් අදහන ආගමේ මොකක් හරි ගැටලුවක් තියෙනවා කියන එක. තමන්ගේ ආගමේ නැතිදෙයක් වෙන ආගමක තියෙනවා කියලා කෙනෙක් නුවණින් දැකලා යනවා නම් ඒක හරි. වෙන රටවල් වලට හරි වුනාට අපිට නම් එහෙම දෙයක් ඕනි නෑ. හරියට තමන්ගාව තියෙන මැණිකක අගය දන්නේ නැතුව ඒක විසිකරලා වීදුරු ගලක් බදාගන්න එක වගේ එකක් අපේ රටේ කට්ටිය කරන එක වළක්වන්න තමයි අවශ්‍ය.පිටරට ඉන්න උන් මෝඩ නෙමෙයි මචං....හොද බුද්ධියක් එයාලට තියන්නේ....එයාල රිසේච් කරලා ඇත්ත පිළිගන්නේ....![]()
ඒකයි ඉස්ලාමයේ ආකර්ෂනයමචං ඉස්ලාමය තමයි ඇත්ත කියලා ගොඩාක් දෙනෙක් දන්නවා ..අල්ලාහ් මචං මාස්ටර් පැලැනර් ඉස්ලාමය නැති කරන්න ඒ වගේ රටවල් කුමන්ත්‍රන කරනවා බට් අල්ලාහ් ඒකට ආත් පසින්ම එයාලාම ඉස්ලාමය හොයලා ඉස්ලාමය වැලදගන්නවා....බට් එන්නේ නැතුව ඉන්නවා ඇයි කියලා කිව්වොත් එයාල බය වෙනවා ගෙදර කට්ටිය කුමක් කියයිද කියලා..
..
ඉතින් එයාලා ඉස්ලාමය හොයලා ඉස්ලාම් ආගම වැලද ගන්නවා..අනිත් එක ඔයා හරි ඉස්සහරාට ඔය රටවල් ඔක්කොම ඉස්ලාම් ආගම වැලද ගන්නවා..ඇමෙරිකාවේ විතරක් අවුරුද්දට දාහස් ගානක් ඉස්ලාමය වැලද ගන්නවා..
ඔයත් පරක්කු නෑ ඔයාටත් යමක් කමක් දන්නවනේ ඉතින් ඔබටත් ඉස්ලාම් ආගම වැලද ගන්න පුලුවන්....මේ ලොකයේත් දිනුම් මරනින් මතු ජීවිතයත් සැපවත් එකක් වේවි..

නියමයි නේද මචන් ස්ලාමයට ආවට පස්සේ... අපි ඉතිං ලේට් නේ. සිම්පල් පෑලැන් එකක් නේ.. ඇමරිකාවේ ගොඩක් අය එනවද මල්ලී ෂෘ රැවුල එහෙම වවාගෙන ලස්සනට පල්ලි යනව ඇතිනේ හවසට.. හොඳා හොඳා . 
දැන් කට්ටියව මරලා ද ඉස්ලාමය පැතිරෙන්නේ. වෙස්ටර්න් රටවල් වල නෑ නේ..එයාල ඉස්ලාමය හොයලා ඒක ඇත්ත එයාලා පිළිගන්නවා...ඉස්සහරාට ඔයාටම බලාගන්න පුලුවන්...නබි තුමා කිව්වා එක හදීසයක එයාගෙ වදනක් කොහොද ඉර පායලා ඉරු එලිය වදින්නේ ඒ හැමතැනටම ඉස්ලාම් ආගම යයි කියලා කිව්ව අද ඒක වෙනවා...![]()
den usa wala ohama uddak tiyaanwada nene >uk wala ne nE eurpe wala tiyanawada nene china wala tiyanawada.??eyaala ettar islam eka research karala enney machan terunada.?den laankaawa>gatta nam ada kee denek enawada >?
ඔය කියන්නේ අය සොහොන් වන්දනා කිරීම නේද මචන්. පුලුවන් නම් සිරාජ් ඒකට උත්තරයක් දෙන්න.Ok Siraj matath saamanya deneemak thiyanava islaam sambandhava... oya kuragala seen eka islaamayata viruddai neda ehema eke ogollange minissu anavasaren oya karana vede harida??? ethakota ogoolo neda presna ethi karanannan vanne....