අපිටත් බෞද්ද යාලුවෝ ඉන්නවා.මගේ හොඳ buddist යාලුවෙක්ගෙ අම්ම මටත් එක්ක lunch හදල යවනවා මට ඒගොල්ලන්ගේ බත් කන්න කැමති නිසා..ආගම පිලිබඳ කිසිම ප්රශ්නයක් නැහැ.
නමුත් 1 +1 = 2 ත් හරි 1+1=3 ත් හරි කියන එක්කෙනාට stand එකක් නැහැ. අබ්රහම් ලින්කන්, මහත්මා ගාන්දි ලාගෙන් ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම තම ඒගොල්ලන් හරි කියල හිතුන දෙය වෙනුවෙන් සටන් කරලා ඒ වෙනුවෙන් දිවි පවා පිදුවා.
ආගම දර්ශනය හෝ වෙන මොන නමින් කිව්වත් ඇත්තයි බොරුවයි එක වෙන්නේ නැහැ. මේක පටවල ගෙන stand එකක් තියාගන්න බැහැ.
යාලුවා ඕයාගෙ ස්තවරය මොකක්ද?
යාලුවා ඕයාගෙ ස්තවරය මොකක්ද? මට ස්තරයක් නැ කියන්නෙ කුමක් පදනම් කරගෙන ද?





අල්ලාහ් ගේ පා සලකුණ කියාගෙන මක්කම තියෙන ශ්රී පතුලටයි, සමනල කන්දෙ තියෙන ශ්රී පතුලටයිනෙ වඳින්නෙ. රෙද්ද
අවුරුදු 6 පොඩ් ළමයින්ව දූශණය කරපු උන්ගෙ සටහනක් හොයා ගන්න බැරි උනාද?


