ඉස්ලාම් නිදහස?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,140
    113
    Ohio, USA
    ඉස්ලාම් වල නම් මෙහෙම කරන්න කියල නැහැ...:yes:
    කැනඩාවේ එයාලා සුද්දෝ වගේ ඇඳුම් අඳිනකොට කවුරුත් එයාලගේ ආගම බැලුවේ නැහැ.. එයාලා හිජාබ් නැතිව ඉන්නකොට කවුරුත් එයාලගේ ආගම ගැන බැලුවේ නැහැ... :rolleyes:
    දූලා තුන්දෙනා වෙබ් කැම් එක ඉස්සරහා අඩ නිරුවත් වෙලා ජෝගි නටද්දී කවුරුත් එයාලගේ ආගම ඉස්ලාම් කියලා සඳහන් කරේ නැහැ... :rolleyes:
    කෙල්ලො තුන්දෙනාගේ පිස්සු නැටිල්ල දරාගන්න බැරිව "මෝඩ විදියට... ඉස්ලාම් ආගම එපා කියල තියෙන දෙයක් කරාම" විතරක් මේ පව්ලේ ආගම මතක් වෙලා හැමෝටම...:rolleyes:
     
    Sep 12, 2011
    884
    120
    0
    මෙවා තමයි මිනිස් කමටත් නිග්‍රහයක් කියන ජාතියෙ වැඩ.

    මෙතන එක වල් සක්කිලි ඌරෙක් ලොකුවට කියල තියෙනවා උගේ පවුලෙ උනා නම් ඌත් එහෙමයි ලු කරන්නෙ.

    කමක් නෑ. ගෞරවය වටිනවා නේ ඊට වැඩිය. :yes::yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේක ඇයි මුස්ලිම් පවුල් වලම වෙන්නේ? ඇයි හින්ඩු , ශීක් පවුල් වල වාර්තා නෙවෙන්නේ? හේතුව තමයි, මුස්ලිමාල රටක නීතියට නෙවෙයි ගරු කරන්නේ, අල්ලාහ් ගේ නීතියට. ඒකයි.
    තිරිසන් සතේක්වත් නොකරන වැඩ, තු විතරක් මේ වගේ බලු...
     
    Sep 12, 2011
    884
    120
    0
    මේක ඇයි මුස්ලිම් පවුල් වලම වෙන්නේ? ඇයි හින්ඩු , ශීක් පවුල් වල වාර්තා නෙවෙන්නේ? හේතුව තමයි, මුස්ලිමාල රටක නීතියට නෙවෙයි ගරු කරන්නේ, අල්ලාහ් ගේ නීතියට. ඒකයි.
    තිරිසන් සතේක්වත් නොකරන වැඩ, තු විතරක් මේ වගේ බලු...

    ඉස්ලාම් වල නම් මෙහෙම කරන්න කියල නැහැ...:yes:

    මේක ඇත්තද අහමඩ්? මෙහෙම කරන්න කියලා කොහේ හරි තියෙනවද කොරානයේ. රෙෆරන්ස් දෙන්න පුලුවන්ද?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මහ නිළමේ;12076059 said:
    මේක ඇත්තද අහමඩ්? මෙහෙම කරන්න කියලා කොහේ හරි තියෙනවද කොරානයේ. රෙෆරන්ස් දෙන්න පුලුවන්ද?

    In Britain 12 muslim girls killed every year
    In Pakistan 1000 muslim girls killed every year
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මේකයි නිලමේ,

    9/11 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට් ප්ලේන් කඩා පාත් කලෙත් මුස්ලිම් අය නෙවෙයි, 7/7 ලන්ඩන් වල මහ විනාසයක් කරල මිනී මැරුවෙත් මුස්ලිම් අය නෙමෙයි, ස්පේන් වල මැඩ්‍රිඩ් වල කෝච්චියෙ බෝම්බ තියල
    මිනී මැරුවෙත් මුස්ලිමාල නෙවෙයි, ඒ ඔක්කොම කලේ ඇමරිකාවයි ඊශ්‍රායලයයි. ඉතින් බන් කොහොමෙයි මේව කුරාන් එකේ තියෙනව කියල පිලිගන්නේ. නෑ මේව තියෙන්නේ ත්‍රිපිටකයේ, ඒ පවුලෙ උන් ඔය මරන්න මොහොතකට කලින් බෞද්ධ වුනා කියල කියයි, තව ටික දවසක් යනකොට.:P:P
     
    අර ගෑනු ළමයි තුන් දෙනා මැරුවෙත් මුස්ලිම් අය නෙවෙයි. ඔය බටහිර මාධ්‍ය කියන බොරු කතා.:no::no::no:

    අයේෂ කියල ළමයා නබි තුමා එක්ක කසාද බැන්දේ ස්ව කැමැත්තෙන් මයි. අනික ඒ දෙන්නට හොඳයි නම් අපේ මොකෝ.:cool::cool: ඒක ලමා අපයෝජනය නෙවෙයි, හරිය.:):)

    සේප්තෙම්බර් 11 කරේ ඇමරිකානු බුද්ධි අංශ මයි, ඒ ගොල්ලෝ ම අර කුළුණු වල හප්පා ගත්තා.

    තලේබාන් ල මිනී මරුවෝ නෙවෙයි, හරි නම් ඒ අය බෝධි සත්වයෝ වගේ අය. කවදාවත් නීති කඩපු ගෑනු මරන්නේ නෑ. ගල් ගහල මරන්නේත් නෑ. පාරේ ඔලුවට වෙඩි තියල මරන්නෙත් නෑ.

    කොටින් ම කියනවා නම් සාමයේ ආගමයි.:yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,140
    113
    Ohio, USA
    මේක ඇයි මුස්ලිම් පවුල් වලම වෙන්නේ? ඇයි හින්ඩු , ශීක් පවුල් වල වාර්තා නෙවෙන්නේ? හේතුව තමයි, මුස්ලිමාල රටක නීතියට නෙවෙයි ගරු කරන්නේ, අල්ලාහ් ගේ නීතියට. ඒකයි.
    තිරිසන් සතේක්වත් නොකරන වැඩ, තු විතරක් මේ වගේ බලු...

    දෙනවනම් ලොකු ලිස්ට් එකක් දෙන්න පුලුවන් මෙතන වෙන ආගම්වල දවසකට මේවගේ සිද්ධීන් කීයක් වෙනවද කියලා.. වැඩිය ඕනේ නැහැ.. අද ලංකාවේ පත්තරයක් ගත්තොත් කීයක්නම් මේවගේ දේවල් වාර්තා වෙනවද... නමුත් මේව ගැන කතාකරාම අනවශ්‍ය ප්‍රශ්න විතරයි ඇතිවෙන්නේ...

    "මරන්න.එපා.අත්හරින්න"
    මේකේ එපා කියන එකට කලින් නැවතීමේ ලකුන තියල වගේම එපා කියන වචනෙට පස්සෙනුත් නැවතීමේ ලකුනක් තියලා එකට එක විරුද්ද තේරුම් දෙකක් ගන්න පුලුවන්... අල් කුරානය සම්භන්දවත් ඔයාලා මෙන්න මේ සෙල්ලම තමයි දාන්නේ අනිත් අයට කුරානය ගැන වැරදි වැටහීමක් ඇතිකරන්න... වචනයක් මැදින් අරන් දැම්මම තේරුම තමන්ට වාසි විදියට හදා ගන්න බැරිකමක් නැහැනේ...
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේ ආගම මුලු ලෝකයටම පිළිලයක්. මේ මෝඩ ආගමිකයෝ කරන තරමක් තුප්පහි වැඩ කරලා අන්තිමට ඒවා ආගමේ නාමයෙන් සාධාරණීකරණය කරගන්න එනවා. බුද්ධියක් නැති මිත්‍යා මතවල ඉන්න මෝඩයෝ නූතනයට වැඩක් නෑ