ඉස්ලාම් වල නම් මෙහෙම කරන්න කියල නැහැ...
කැනඩාවේ එයාලා සුද්දෝ වගේ ඇඳුම් අඳිනකොට කවුරුත් එයාලගේ ආගම බැලුවේ නැහැ.. එයාලා හිජාබ් නැතිව ඉන්නකොට කවුරුත් එයාලගේ ආගම ගැන බැලුවේ නැහැ...
දූලා තුන්දෙනා වෙබ් කැම් එක ඉස්සරහා අඩ නිරුවත් වෙලා ජෝගි නටද්දී කවුරුත් එයාලගේ ආගම ඉස්ලාම් කියලා සඳහන් කරේ නැහැ...
කෙල්ලො තුන්දෙනාගේ පිස්සු නැටිල්ල දරාගන්න බැරිව "මෝඩ විදියට... ඉස්ලාම් ආගම එපා කියල තියෙන දෙයක් කරාම" විතරක් මේ පව්ලේ ආගම මතක් වෙලා හැමෝටම...