ඉස්ලාම් ප්‍රශ්නයට විසඳුමක්
ඉස්ලාම් ආගම නිසා හැම රටකම වගේ ප්‍රශ්න. අපේ රටෙත් ඉස්ලාමිකයන් ප්‍රශ්න ඇති කරනවා කියල හැමෝම පිලිගන්නවා ඇතිනෙ. මේ ප්‍රශ්නය වැඩිපුරම බලපාන්නෙ ලංකාවෙ ඉන්න බෞද්ධයින්ට. ඒ නිසා මේකට විසඳුමක් හොයන එක අපේ වගකීමක්.
අපි මුලින්ම ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕන. නැතිනම් අපි හොයන උත්තරය විසඳුමක් වෙන්නේ නැහැ.
ප්‍රශ්නය මොකක්ද?
අපිට කෙනෙක් තමන් කැමති ආගමක් අදහාගෙන අනුන්ට වදයක් නොවී ඉන්න එක ගැටළුවක් නෙමෙයි. ඒත් ඉස්ලාමිකයන් එහෙම නැහැ. ඉස්ලාමයේ ඉගැන්වීම් වලට අනුව ඉස්ලාමික නොවන අයට එරෙහිව ජිහාඩ් නම් යුද්ධයක් කලයුතුයි. වෙනත් ආගමිකයන් නැති කල යුතුයි. මේක තමයි ප්‍රශ්නය.
ප්‍රශ්න නොවන්නේ මොනවාද?
වෙළදාම් කිරීම, තමන්ගේ කොල්ලො කෙල්ලො සුන්නත් කිරීම, තොප්පියක් දැමීම, රැවුල වැවීම, එලුවො/හරක් මැරීම, ගඳ ... ආදී දේවල් ඇත්තටම ප්‍රශ්න නෙමෙයි.
ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දේවල් මොනවද?
වෙනම ඉස්ලාමික නීතියක් රටේ ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම. (උදා: ගෑණු මූණ වහගෙන සිටීම, ගෑණු 4ක් ගන්න අවසර දීම, අශ්‍රොෆ්/ හකීම් වැනි අන්තවාදී දේශපාලකයින් බලය අයුතු ලෙස ඉස්ලාමිකයන් වෙනුවෙන් පාවිච්චි කිරීම,.. ආදී දේවල්)
ඔබලා දැන් ප්‍රශ්නය හඳුනා ගන්නට ඇතැයි සිතමි.
දැනට සොයාගත් විසඳුම් මොනවාද?
1. ඉස්ලාමිකයින් බිය වැද්දීම, පහර දීම, දේපොල හානි කිරීම, නින්දා අවමන් කිරීම, තග දැමීම.
2. සිංහල ජනගහනය වැඩි කිරීම. සිංහල ගැහැණු ලවා වැඩිපුර දරුවන් වැද්දවීම.
3. ඉස්ලාමිකයන් රටෙන් එළවා දැමීම.
මේ විසඳුම් කොයිතරම් ප්‍රායෝගික ද? ඒවා ක්‍රියාත්මක කිරීමෙන් එක ප්‍රශ්නයක් වෙනුවට ප්‍රශ්න ගොඩක් ඇතිවීම අනිවාර්යයි.
මම යෝජනා කරන විසඳුම:
1. රටේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කිරීම.
නීතිය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වෙන එක නැතිකර නීතිය ඉදිරියේ මහින්ද, රනිල්, හකීම්, සාලි, ඥානසාර,... ඔබටත් මටත් නීතිය එකක් විය යුතුයි.
ඉස්ලාමිකයින්ට විශේෂ නීති අවසර නොදිය යුතුයි.
ලමයි හැදීම එක ගැහැණියකට එක ලමයෙක් බවට සීමා කලයුතුයි.
2. හාමුදුරුවන්ගෙන් පටන්ගෙන සියළු බෞද්ධයින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින් රට තුල ධර්ම ප්‍රචාරයේ යෙදීම.
දැන් ඉන්නා හාමුදුරුවරුන් නොකරන්නේ ධර්මයේ හැසිරීමත්, ධර්ම ප්‍රචාරයත්ය. අන්‍යාගමිකයන්ව බුදුන් දේශනා කල ආකාරයට ධර්මයේ පහදවා ගෙන ඔවුන් බෞද්ධයන් බවට පත් කල යුතුයි.
ඔබ සැමට තෙරුවන් සරණයි!