ඉස්ලාම් ප්‍රශ්නයට විසඳුමක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්ලාම් ප්‍රශ්නයට විසඳුමක්

    ඉස්ලාම් ආගම නිසා හැම රටකම වගේ ප්‍රශ්න. අපේ රටෙත් ඉස්ලාමිකයන් ප්‍රශ්න ඇති කරනවා කියල හැමෝම පිලිගන්නවා ඇතිනෙ. මේ ප්‍රශ්නය වැඩිපුරම බලපාන්නෙ ලංකාවෙ ඉන්න බෞද්ධයින්ට. ඒ නිසා මේකට විසඳුමක් හොයන එක අපේ වගකීමක්.

    අපි මුලින්ම ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕන. නැතිනම් අපි හොයන උත්තරය විසඳුමක් වෙන්නේ නැහැ.

    ප්‍රශ්නය මොකක්ද?

    අපිට කෙනෙක් තමන් කැමති ආගමක් අදහාගෙන අනුන්ට වදයක් නොවී ඉන්න එක ගැටළුවක් නෙමෙයි. ඒත් ඉස්ලාමිකයන් එහෙම නැහැ. ඉස්ලාමයේ ඉගැන්වීම් වලට අනුව ඉස්ලාමික නොවන අයට එරෙහිව ජිහාඩ් නම් යුද්ධයක් කලයුතුයි. වෙනත් ආගමිකයන් නැති කල යුතුයි. මේක තමයි ප්‍රශ්නය.

    ප්‍රශ්න නොවන්නේ මොනවාද?

    වෙළදාම් කිරීම, තමන්ගේ කොල්ලො කෙල්ලො සුන්නත් කිරීම, තොප්පියක් දැමීම, රැවුල වැවීම, එලුවො/හරක් මැරීම, ගඳ ... ආදී දේවල් ඇත්තටම ප්‍රශ්න නෙමෙයි.

    ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දේවල් මොනවද?

    වෙනම ඉස්ලාමික නීතියක් රටේ ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම. (උදා: ගෑණු මූණ වහගෙන සිටීම, ගෑණු 4ක් ගන්න අවසර දීම, අශ්‍රොෆ්/ හකීම් වැනි අන්තවාදී දේශපාලකයින් බලය අයුතු ලෙස ඉස්ලාමිකයන් වෙනුවෙන් පාවිච්චි කිරීම,.. ආදී දේවල්)

    ඔබලා දැන් ප්‍රශ්නය හඳුනා ගන්නට ඇතැයි සිතමි.

    දැනට සොයාගත් විසඳුම් මොනවාද?

    1. ඉස්ලාමිකයින් බිය වැද්දීම, පහර දීම, දේපොල හානි කිරීම, නින්දා අවමන් කිරීම, තග දැමීම.

    2. සිංහල ජනගහනය වැඩි කිරීම. සිංහල ගැහැණු ලවා වැඩිපුර දරුවන් වැද්දවීම.

    3. ඉස්ලාමිකයන් රටෙන් එළවා දැමීම.

    මේ විසඳුම් කොයිතරම් ප්‍රායෝගික ද? ඒවා ක්‍රියාත්මක කිරීමෙන් එක ප්‍රශ්නයක් වෙනුවට ප්‍රශ්න ගොඩක් ඇතිවීම අනිවාර්යයි.

    මම යෝජනා කරන විසඳුම:

    1. රටේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කිරීම.
    නීතිය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වෙන එක නැතිකර නීතිය ඉදිරියේ මහින්ද, රනිල්, හකීම්, සාලි, ඥානසාර,... ඔබටත් මටත් නීතිය එකක් විය යුතුයි.

    ඉස්ලාමිකයින්ට විශේෂ නීති අවසර නොදිය යුතුයි.

    ලමයි හැදීම එක ගැහැණියකට එක ලමයෙක් බවට සීමා කලයුතුයි.

    2. හාමුදුරුවන්ගෙන් පටන්ගෙන සියළු බෞද්ධයින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින් රට තුල ධර්ම ප්‍රචාරයේ යෙදීම.

    දැන් ඉන්නා හාමුදුරුවරුන් නොකරන්නේ ධර්මයේ හැසිරීමත්, ධර්ම ප්‍රචාරයත්ය. අන්‍යාගමිකයන්ව බුදුන් දේශනා කල ආකාරයට ධර්මයේ පහදවා ගෙන ඔවුන් බෞද්ධයන් බවට පත් කල යුතුයි.

    ඔබ සැමට තෙරුවන් සරණයි!

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar510150_1.gif
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මම යෝජනා කරන විසඳුම:

    1. රටේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කිරීම.
    නීතිය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වෙන එක නැතිකර නීතිය ඉදිරියේ මහින්ද, රනිල්, හකීම්, සාලි, ඥානසාර,... ඔබටත් මටත් නීතිය එකක් විය යුතුයි.

    ඉස්ලාමිකයින්ට විශේෂ නීති අවසර නොදිය යුතුයි.

    ලමයි හැදීම එක ගැහැණියකට එක ලමයෙක් බවට සීමා කලයුතුයි.

    2. හාමුදුරුවන්ගෙන් පටන්ගෙන සියළු බෞද්ධයින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින් රට තුල ධර්ම ප්‍රචාරයේ යෙදීම.

    දැන් ඉන්නා හාමුදුරුවරුන් නොකරන්නේ ධර්මයේ හැසිරීමත්, ධර්ම ප්‍රචාරයත්ය. අන්‍යාගමිකයන්ව බුදුන් දේශනා කල ආකාරයට ධර්මයේ පහදවා ගෙන ඔවුන් බෞද්ධයන් බවට පත් කල යුතුයි.

    ඔබ සැමට තෙරුවන් සරණයි!

    100% ක් එකඟයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ලමයි හැදීම එක ගැහැණියකට එක ලමයෙක් බවට සීමා කලයුතුයි.

    එහෙම වුනොත් නම් ජාතිය නිකම්ම වඳ වෙනවා. ඕක තුනකට සීමා කරන්න ඕන. මොකද අපේ ගෑනු අවුරුදු 30 වෙනකනුත් බඳින්නේ නෑ. ඉතින් ගොඩක් උන්ට ලමයි නෑ.

    ඔයා ඔය කියලා තියන්නේ රජය මගින් ගත යුතු ක්‍රියාමාර්ගනේ වැඩි පුර.. දාරුවන් හදන එක සීමා කරනවට වඩා මම හිතන්නේ බෞද්ධ සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාව එක් වෙලා සිංහල පවුල් ශක්තිමත් කරන්න ඕන අන්න එතකොට ලමයි හදන්න කැමති සිංහලයෝ ආර්ථික ප්‍රෂ්න අඩු නිසා දරුවන් හදන්න පෙලඹෙයි...

    2. හාමුදුරුවන්ගෙන් පටන්ගෙන සියළු බෞද්ධයින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින් රට තුල ධර්ම ප්‍රචාරයේ යෙදීම.
    මේක නම් 100% ක් ඇත්ත.

    කොහොම වෙතත් ඉස්සෙල්ලම සමස්ථ බෞද්ධයාම ආකල්පමය වෙනසකට භාජනය වෙන්න ඕන. ආගම ජාතිය ආරක්ෂා කිරීම ගැන.. පන්සල් යන්නේවත් නැති බෞද්ධයන් තුලින් බෞද්ධ පිබිදීමක් හදන්න අමාරුයි. එතකොට ඒක අන්තර්ජාලයට විතරක් සීමා වෙනවා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    oya prashne wisadanna ona na ban hamotama. ekai lokuma prashne

    ඔව් ගොඩ දෙනා අන්තර් ජාලය තුල දකින පින්තූරයක් ශෙයාර් කිරීමෙන් පමනක් රට හැදෙයි කියලා හිතනවා (ඒවත් කෙරෙන්න ඕන, නමුත් ප්‍රායොගිකව ක්‍රියාත්මක වෙන්න ඕන ඊට වඩා)

    මට මේ ලඟදී කිඹුලා කිව්වා ආදරය හා දේෂපාලනය කියන වචන අපි හිතන් ඉන්නෙ නාම පද කියලා නමුත් ඇත්තටම ඒවා ක්‍රියා පද කියලා.. මම හිතන්නේ ආදරය දේෂපාලනය විහරක් නෙමෙයි ආගම කියන්නෙත් ක්‍රියාපදයක්.. :yes:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    mama nam kiyanne sinhala api mulinma hadila inna one. ekamuthu kama naha.. unta basha thunama puluwan. eka nisa udata enna chance wadi.. un okkoma inne eka matheka..namutha sinhela desapalaka wesige putthu ( rajitha, dilan wage) puka allana awajathaka ballo innakan meka koranna baha.. okkoma thani mathekata enne one sinhalu
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,433
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;16853281 said:
    එහෙම වුනොත් නම් ජාතිය නිකම්ම වඳ වෙනවා. ඕක තුනකට සීමා කරන්න ඕන. මොකද අපේ ගෑනු අවුරුදු 30 වෙනකනුත් බඳින්නේ නෑ. ඉතින් ගොඩක් උන්ට ලමයි නෑ.

    ඔයා ඔය කියලා තියන්නේ රජය මගින් ගත යුතු ක්‍රියාමාර්ගනේ වැඩි පුර.. දාරුවන් හදන එක සීමා කරනවට වඩා මම හිතන්නේ බෞද්ධ සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාව එක් වෙලා සිංහල පවුල් ශක්තිමත් කරන්න ඕන අන්න එතකොට ලමයි හදන්න කැමති සිංහලයෝ ආර්ථික ප්‍රෂ්න අඩු නිසා දරුවන් හදන්න පෙලඹෙයි...

    ලමයි හදල ජාතිය රකිනව කියන්නෙ මිත්‍යාවක්. අපේ ලමයි දුක් විඳිනවට අපි කැමති නැහැ නෙ.

    මට හොඳටම විශ්වාසයි අපිට ඉස්ලාමිකයන් බෞද්ධයන් කරන්න පුලුවන්. බුදුහාමුදුරුවො කලේ අන්‍යාගමිකයින් බෞද්ධ කිරීම තමයි. ඒ ආගම් වල වැරදි පෙන්නල තමන්ගෙ ධර්මය නිවැරදි බව පෙන්වීමෙන්.

    අපි ලෝකෙ වටේ ධර්ම ප්‍රචාරය කරන්න කලින් ලංකාවෙ කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: HYBRIDPC

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Ape Raten oya prob eka nati una ho natha mchn menna meka nm wenne ira busnahirin payuwath ..................:lol::lol::lol::lol::lol::lol::lol:

    1. රටේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කිරීම.
    නීතිය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වෙන එක නැතිකර නීතිය ඉදිරියේ මහින්ද, රනිල්, හකීම්, සාලි, ඥානසාර,... ඔබටත් මටත් නීතිය එකක් විය යුතුයි.

    ඉස්ලාම් ආගම නිසා හැම රටකම වගේ ප්‍රශ්න. අපේ රටෙත් ඉස්ලාමිකයන් ප්‍රශ්න ඇති කරනවා කියල හැමෝම පිලිගන්නවා ඇතිනෙ. මේ ප්‍රශ්නය වැඩිපුරම බලපාන්නෙ ලංකාවෙ ඉන්න බෞද්ධයින්ට. ඒ නිසා මේකට විසඳුමක් හොයන එක අපේ වගකීමක්.

    අපි මුලින්ම ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕන. නැතිනම් අපි හොයන උත්තරය විසඳුමක් වෙන්නේ නැහැ.

    ප්‍රශ්නය මොකක්ද?

    අපිට කෙනෙක් තමන් කැමති ආගමක් අදහාගෙන අනුන්ට වදයක් නොවී ඉන්න එක ගැටළුවක් නෙමෙයි. ඒත් ඉස්ලාමිකයන් එහෙම නැහැ. ඉස්ලාමයේ ඉගැන්වීම් වලට අනුව ඉස්ලාමික නොවන අයට එරෙහිව ජිහාඩ් නම් යුද්ධයක් කලයුතුයි. වෙනත් ආගමිකයන් නැති කල යුතුයි. මේක තමයි ප්‍රශ්නය.

    ප්‍රශ්න නොවන්නේ මොනවාද?

    වෙළදාම් කිරීම, තමන්ගේ කොල්ලො කෙල්ලො සුන්නත් කිරීම, තොප්පියක් දැමීම, රැවුල වැවීම, එලුවො/හරක් මැරීම, ගඳ ... ආදී දේවල් ඇත්තටම ප්‍රශ්න නෙමෙයි.

    ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දේවල් මොනවද?

    වෙනම ඉස්ලාමික නීතියක් රටේ ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම. (උදා: ගෑණු මූණ වහගෙන සිටීම, ගෑණු 4ක් ගන්න අවසර දීම, අශ්‍රොෆ්/ හකීම් වැනි අන්තවාදී දේශපාලකයින් බලය අයුතු ලෙස ඉස්ලාමිකයන් වෙනුවෙන් පාවිච්චි කිරීම,.. ආදී දේවල්)

    ඔබලා දැන් ප්‍රශ්නය හඳුනා ගන්නට ඇතැයි සිතමි.

    දැනට සොයාගත් විසඳුම් මොනවාද?

    1. ඉස්ලාමිකයින් බිය වැද්දීම, පහර දීම, දේපොල හානි කිරීම, නින්දා අවමන් කිරීම, තග දැමීම.

    2. සිංහල ජනගහනය වැඩි කිරීම. සිංහල ගැහැණු ලවා වැඩිපුර දරුවන් වැද්දවීම.

    3. ඉස්ලාමිකයන් රටෙන් එළවා දැමීම.

    මේ විසඳුම් කොයිතරම් ප්‍රායෝගික ද? ඒවා ක්‍රියාත්මක කිරීමෙන් එක ප්‍රශ්නයක් වෙනුවට ප්‍රශ්න ගොඩක් ඇතිවීම අනිවාර්යයි.

    මම යෝජනා කරන විසඳුම:

    1. රටේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කිරීම.
    නීතිය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වෙන එක නැතිකර නීතිය ඉදිරියේ මහින්ද, රනිල්, හකීම්, සාලි, ඥානසාර,... ඔබටත් මටත් නීතිය එකක් විය යුතුයි.

    ඉස්ලාමිකයින්ට විශේෂ නීති අවසර නොදිය යුතුයි.

    ලමයි හැදීම එක ගැහැණියකට එක ලමයෙක් බවට සීමා කලයුතුයි.

    2. හාමුදුරුවන්ගෙන් පටන්ගෙන සියළු බෞද්ධයින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින් රට තුල ධර්ම ප්‍රචාරයේ යෙදීම.

    දැන් ඉන්නා හාමුදුරුවරුන් නොකරන්නේ ධර්මයේ හැසිරීමත්, ධර්ම ප්‍රචාරයත්ය. අන්‍යාගමිකයන්ව බුදුන් දේශනා කල ආකාරයට ධර්මයේ පහදවා ගෙන ඔවුන් බෞද්ධයන් බවට පත් කල යුතුයි.

    ඔබ සැමට තෙරුවන් සරණයි!

    දැන් උඹ මේ පාරෙන් එලියට ගිහින් ගොන් සහජීවනයද? මොලේ ඇති සහජීවනයද
     
    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    attachment.php

    මේ ඔහු ලියා තිබු දෙයයි.
    දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා. අපි පුංචි සෙල්ලමක් කරමු.

    1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
    ---- තමිල්නාඩුව...
    හොදයි
    2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
    -- එංගලන්තය--
    හොදයි
    3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
    -- ඉන්දියාව --
    හොදයි
    4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
    --- සවුදිය...
    හොදයි
    5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
    ---- ??????????????------
    හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
    _______________________________________________
    යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
    මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
    ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
    බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
    ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
    _________________________________________________
    අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
    ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
    ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...

    එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
    ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
    “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
    “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
    “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
    “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
    හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
    එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
    බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.

    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..
    දමිල ජාතිකයින්ද ?... නෑ...
    යුරෝපියන්ද ? ... නෑ...
    සිංහලයොද..? ... ඔව්..!!!
    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?

    (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමලිංගික නීති වලින් වාසි වෙන්නේ මුස්ලිම් එවුන්ට තමයි. ඔය සමලිංගික දේවල් වලට වැඩියෙන් අහුවෙන්නේ කොල්ලෝ එතකොට සිංහල කොල්ලෝ කොල්ලෝ ගගහා ඉන්නකොට මුස්ලිම් එවුන් සිංහල කෙල්ලොන්ව අරගෙන යයි.
     
    ///නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.//

    තාම හදනවා.....මේ පාර හරියාගෙන එනවා, රනිල් චන්ද්‍රිකා මංගල ඉවත් නොකළොත් ඔය දේ සිදු වෙනවා....
     
    • Like
    Reactions: Dr.Amdan

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ප්‍රශ්නය මොකක්ද?

    අපිට කෙනෙක් තමන් කැමති ආගමක් අදහාගෙන අනුන්ට වදයක් නොවී ඉන්න එක ගැටළුවක් නෙමෙයි. ඒත් ඉස්ලාමිකයන් එහෙම නැහැ. ඉස්ලාමයේ ඉගැන්වීම් වලට අනුව ඉස්ලාමික නොවන අයට එරෙහිව ජිහාඩ් නම් යුද්ධයක් කලයුතුයි. වෙනත් ආගමිකයන් නැති කල යුතුයි. මේක තමයි ප්‍රශ්නය.

    meka amuulika boruwak..........................
     
    • Like
    Reactions: JilbuwaT