මෝඩයට set වෙන තව මෝඩයෙක් ඇවිත්..
ලියල ඇති දේ කියවන්නේ නැතුව බයිලා කියන තව මෝඩයෙක් ඇවිත්...
{{මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.}}






මොනව වුනත් ලිඳේ වැටුන නානසාර පව්..