ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්!

මෝඩයට set වෙන තව මෝඩයෙක් ඇවිත්..

ලියල ඇති දේ කියවන්නේ නැතුව බයිලා කියන තව මෝඩයෙක් ඇවිත්...

{{මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.}}
 
ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මෝඩයට set වෙන තව මෝඩයෙක් ඇවිත්..

උඹගෙ මෝඩ ත්‍රෙඩ් එකෙන් අපි හීනියට ආතල් එකක් ගන්නව... තරහ නෑනෙ තම්බි? :D
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ලියල ඇති දේ කියවන්නේ නැතුව බයිලා කියන තව මෝඩයෙක් ඇවිත්...

    {{මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.}}
    :P:P
     
    අපෝ බෑ ඔය බොරු පොත පිලිගන්න කියලා මගේ මොලේ ඇලේ දාන්න බෑ.

    අහා... අල්ලා නබිට කෙලින්ම කියලා නෑ නේද? හොරෙං හොරෙං කියන්න ඇත්තෙ. ප්‍රශ්නෙ තියෙන්නේ ඔය වගේ දෙයක් කෙලිං නොකිව්වත්, අල්ලා නබිට ගෑනු පෝලිමක් බැඳගනිං කියල කෙලිංම කිව්වනෙ අම්මපා. මිනිහව මරලා ගෑනිව ලිංගික වහලියක් කරගනිං කියලත් කිව්වනෙ. හොරෙං හොරෙං ආ... :D:D:D:D:D:D

    උඹගෙ මෝඩ ත්‍රෙඩ් එකෙන් අපි හීනියට ආතල් එකක් ගන්නව... තරහ නෑනෙ තම්බි? :D

    OK. මෝඩ ආතල් ගන්න බෞද්ධයෝ සෙට් එකක් එහෙනම්.. :P:P
     
    MaxTO

    Member
    Mar 23, 2013
    9
    4
    0
    හදවතේ
    OK. මෝඩ ආතල් ගන්න බෞද්ධයෝ සෙට් එකක් එහෙනම්.. :P:P

    අනේ සුදූ... මේ මට බං ලෝකේ ගෝලාකාර උනාට හරි අල්ලහ් ඕක කිව්වේ නැති උනාට කමක් නෑ
    මට කියපන් බොලා ඇයි බං ගෑණූ 7ක බදින්නේ ?

    වැරදියි. 4යි. 4ක් බඳින්න අවසර තියෙනවා. අනිවාර්ය නෑ. අපේ අය official විදිහට එහෙම බඳිනවා. එවිට වගකීමත් භාරගන්නවා. එහෙත් ඔබලගේ සහ අනිත් අය 4 වටේටම unofficial ලෙස තියාගෙන පිරිමැසුම්දායක විදිහට අවශ්‍යතාවයට අනුව වැඩනේ. වෙනස පේනවනේ.

    අනික, මොකෝ බං "ලෝක රොටි" කතා අතර ගැනු ගැන අහන්නේ? බොදු බල සේනාව ඕගොල්ලන්ට පස් දෙනෙක්ම ලබා දෙනවා කිව්වනේ.. ඉවසන්න ටිකක්..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ලියල ඇති දේ කියවන්නේ නැතුව බයිලා කියන තව මෝඩයෙක් ඇවිත්...

    {{මුලින්ම කිව යුත්තේ කුරානයේ ලෝකය පැතලි හෝ ගෝලාකාර කියා කොහෙවත් පැහැදිලි වචනෙන් කෙලින්ම කියා නැති බවයි. එයට හේතුව, ඉතිහාසයේ මිනිසුන් විසින් මේ ගැන විවිධ මත දරන විටදී ඉස්ලාමය විශ්වාස කිරීමට අමතර වෙර දැරීමක් අවශ්‍ය වීම වැළැක්වීමටය. එනිසා, යම් කලෙක මිනිසුන්ගේ මතයට විරුද්ධ හරි මතය විශ්වාස කිරීමේ අනවශ්‍ය උත්සාහයන් අවශ්‍ය වීම මේ මගින් ඉවත් කොට ඇත.}}

    ලියලා තියෙන දේ තමයි කියවලා දාලා තියෙන්නේ. ඇයි කුරාණයේ ලෝකයේ නියම හැඩය විස්තර කරලා නැත්තේ ලෝකය අල්ලාහ් කියන joker නම් මැව්වේ අල්ලාහ්ට ලෝකයේ හැඩය අනෙකුත් විස්තර නියම විදිහට දාන්න තිබ්බනේ. අද අමුතුවෙන් විද්‍යාවෙන් කෝටි ගණන් සල්ලි වියදම් කර කර හොයා ගන්න ඕනේ නෑනේ. අල්ලාහ්ට ඉතිහාසය කියලා දෙයක් නෑනේ. උඹලට අනුව අතීතය සහ වර්තමානය කියලා අල්ලාහ් වෙනස් වෙන්නේ නෑනේ. යමෙක් යම් කිසි නිර්මාණයක් කරනවනම් ඒ නිර්මානයේ සැබෑ ස්වරෑපය ගැන අනිවාර්්‍යයෙන් කියන්න පුලුවන් වෙන්න ඕනේ. මිනිසුන් විවිධ මත දරන්නේ අල්ලාහ්ගේ මත හුළගට ‍වැනෙන නිසානේ. කෙළින්ම හැමදෙයක්ම කියලා තිබ්බනම් උෘරෝ රැලට කිසි ප්‍රශ්නයක් නැතුව කියන්න තිබ්බනේ මෙන්න ලෝකය නියම හැඩය බර ස්වභාවය, විශ්වය ගැන ඉතා පැහැදිලිව (අනන් මනන් බයිලා නැතුව) අල්ලාහ් කියලා තියෙනවා කියල. අනේ මැටි වලින් උඔලම මවපු අල්ලාහ් මැටි මෝලෙක් කියලා තමයි කියන්න තියෙන්නේ.

    අල්ලාහ්ගේ පරීක්ෂණා‍ගාරයේ උෘරැ රැල හැමදාම අල්ලාහ්ගේ පරීක්ෂණයට යටත් වෙ‍වී වෙනත් ජාතීන්ට ප්‍රචණ්ඩත්වය මිලේච්ජත්වය වපුරමින් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. නිකන් බොරැ Thread හදාගෙන උෘරැ හඩින් කෑගැහුවට වැඩක් නෑ තමා ඇතුලු අර ජාතිවාදී නඩයේ රෙදි ගැලවිලා හුගක් කල්. මතකනේ උෘරැ රැලේ හලාල් කෙරැවාව
    :)
     
    කියවන්නට බැරි අය ගැන කල හැකි දෙයක් නැත.

    මුල් පොස්ට් එකෙන්...

    {{අරාබියෙන් බැලුවොත්, spread යන්නට එන්නේ "දහාහා" යනුවෙන්. එහි ප්‍රාථමික තේරුම "spread/extended" තමයි. අරාබියෙන් එයට තවත් තෙරුමක් තියෙනවා. එනම්, "බිත්තරයක් සේ හැඩ ගැස්වීමට දික් කිරීම" යන්නයි. එය ගෝලයක් extended වුණාම දෙපැත්තෙන් විස්තාර්ණ වී එන හැඩය ගැන කියා පාන්නක්. පෘතුවිය ගත්තත්, එය හරි ගෝලාකාර හැඩයක් නෑ. දෙපැත්තෙන් දික් වූ ගෝලයක හැඩයක් (Oblate_spheroid) තමයි ඇත්තේ. (http://en.wikipedia.org/wiki/Oblate_spheroid). එහෙම බැලුවොත් කුරානය ඉතා නිවැරදිව පෘතුවියේ හැඩය ගැන කියනවා!}}
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කියවන්නට බැරි අය ගැන කල හැකි දෙයක් නැත.[/COLOR]

    මුල් පොස්ට් එකෙන්...

    {{අරාබියෙන් බැලුවොත්, spread යන්නට එන්නේ "දහාහා" යනුවෙන්. එහි ප්‍රාථමික තේරුම "spread/extended" තමයි. අරාබියෙන් එයට තවත් තෙරුමක් තියෙනවා. එනම්, "බිත්තරයක් සේ හැඩ ගැස්වීමට දික් කිරීම" යන්නයි. එය ගෝලයක් extended වුණාම දෙපැත්තෙන් විස්තාර්ණ වී එන හැඩය ගැන කියා පාන්නක්. පෘතුවිය ගත්තත්, එය හරි ගෝලාකාර හැඩයක් නෑ. දෙපැත්තෙන් දික් වූ ගෝලයක හැඩයක් (Oblate_spheroid) තමයි ඇත්තේ. (http://en.wikipedia.org/wiki/Oblate_spheroid). එහෙම බැලුවොත් කුරානය ඉතා නිවැරදිව පෘතුවියේ හැඩය ගැන කියනවා!

    මේ anamnlmslmn කියන උෘරැ තඩියට තේරැම් ගන්න හැකියාවක් නැතිවීම අපිට කණගාටුවට කරැණකි. මේ යකා මෙච්චර දගලන්නේ අනිත් අය කුරාණයේ එක එක පාඪ උපුටා දක්වමින් ලෝකය රොටියක් වගේ කියලා තියෙනවා කියන එක එහෙම නෑහැ කියලා කියන්නනේ. ඕකනේ මේ Thread එකේ ප්‍රධාන අරමුණ. මේ යකා දත කට පූට්ටු කරගෙන අරෙහෙන් මෙහෙන් කෑලි ගෙනත් පුදුම උත්සාහයක් ගන්නේ මේ දේ කියන්න කියලා අපි දන්නවා. මම කිව්වේ ඔච්චර උඹට නැහෙන්න ඕනේ නෑ අර අල්ලාහ් හරියටම පොළවේ හැඩය කුරාණයේ සදහන් කරානම් කියන එකයි. ඔය අනං මනං Spread කතා කිය කිය බයිලා ගහන්න ඕනේ නෑනේ.

    හරියටම පෘථීවිය මෙන්න මේ හැඩයයි ඒකේ ස්වභාවය මෙහෙමයි බර මෙච්චරයි........ වගේ කරැණු ටික අල්ලාහ්ට ඇයි කෙලින්ම කියන්න බැරිවුනේ ???? 

    ලෝකය මැව්වේ අල්ලාහ් නම් මේ දේවල් අනිවාර්්‍යයෙන්ම කියන්න පුලුවන් වෙන්න එපායැ ???? 

    එහෙම පැහැදිලිව කියලා තිබ්බනම් අද කවුරැත් ඔය රොටි ප්‍රශ්න අරන් එන්නේ නෑනේ. අන්න ඒකය මම කිව්වේ. අල්ලාහ් මැටි වලින් මවපු මේ ජාතිවාදීන්ට ඕක තේරැම් ගන්න බැරි වුනාට කරන්න දෙයක් නෑ. නිකන් එහෙන මෙහෙන් කෑලි අල්ලගෙන දැන් බයිලා ගැහැව්වට වැඩක් නෑ. ඕවා අල්ලාහ් මුලින්ම කරන්න ඕනේ වැඩ.
    :lol::lol::lol:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    ස්ත්‍රී දූශක නබිතුමාගේ සුරන්ගනා කතා

    Sura Al-Kahf (18:47)

    And (remember) the Day We shall cause the mountains to pass away (like clouds of dust), and you will see the earth as a levelled plain, and we shall gather them all together so as to leave not one of them behind.

    Sura Taha (20:53)

    Who has made earth for you like a bed (spread out); and has opened roads (ways and paths etc.) for you therein; and has sent down water (rain) from the sky. And We have brought forth with it various kinds of vegetation.

    Sura Az-Zukhruf (43:10)

    Who has made for you the earth like a bed, and has made for you roads therein, in order that you may find your way.

    Sura Az-Zukhruf (43:38)

    Till, when (such a one) comes to Us, he says [to his Qarîn (Satan / devil companion)] "Would that between me and you were the distance of the two easts (or the east and west)" a worst (type of) companion (indeed)!

    Sura An-Naba (78:6)

    Have We not made the earth as a bed,

    Sura An-Naziat (79:30)

    And after that He spread the earth

    Sura An-Naml (27:61)

    Is not He (better than your gods) Who has made the earth as a fixed abode, and has placed rivers in its midst, and has placed firm mountains therein, and has set a barrier between the two seas (of salt and sweet water).Is there any ilâh (god) with Allâh? Nay, but most of them know not.

    Sura Al-Kahf (18:86)

    Until, when he reached the setting place of the sun, he found it setting in a spring of black muddy (or hot) water. And he found near it a people. We (Allâh) said (by inspiration): "O Dhul-Qarnain! Either you punish them, or treat them with kindness."

    Sura Al-Kahf (18:90)

    Until, when he came to the rising place of the sun, he found it rising on a people for whom We (Allâh) had provided no shelter against the sun.

    Sura Yasin (36:38)

    And the sun runs on its fixed course for a term (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing.

    Sura Yasin (36:40)

    It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit.

    හම්බ විදය්‍යඥ්ඥයකුගේ මතය:lol::lol::lol::lol:

    Capture_zpsac460b0f.png

    සෞදියේ ආගමික ලොක්කාගේ කතාව :lol::lol:
    Sheik Abdel-Aziz Ibn Baaz, the supreme religious authority of Saudi Arabia.

    al+shaykh.jpg

    "The Earth is flat. Whoever claims it is round is an atheist deserving of punishment." :lol::lol::lol:

    images
     
    පිස්සු බං මුන්ට. තමන් ලෝකේ මවපු දවස් ගාන හරියට කියා ගන්න බැරි දෙයියන්නාන්සේ කෙනෙක්නේ මේ. ලැජ්ජයි මේවා දකිනකොට.
     
    මෙන්න bubalus bubalis කෙනෙක් මෙතන ඇවිත් උම්බෑ කියනව :rofl: එයාටම උත්තර දීපු එක ගැන ආයෙ කතාව..:lol: මෝඩකමට බෙහෙත් තියෙනවයැ:rofl:
    ->> http://www.elakiri.com/forum/showthread.php?t=1536135

    අන්න නානාසාර ලොක්කව ධම්මදීප සභාව විසින් රෙදි ගලවල ලිඳේ දාලා:rofl:
    -->> http://www.elakiri.com/forum/showthread.php?t=1576689
    එයාව ඔලුව උඩ තියන් හිටිය කට්ටිය ඔක්කොම දැන් ගිහින් එයත් එක්කම ලිඳේ පැනපල්ලා..:lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මෙන්න bubalus bubalis කෙනෙක් මෙතන ඇවිත් උම්බෑ කියනව :rofl: එයාටම උත්තර දීපු එක ගැන ආයෙ කතාව..:lol: මෝඩකමට බෙහෙත් තියෙනවයැ:rofl:
    ->> http://www.elakiri.com/forum/showthread.php?t=1536135

    ඔය දින කතන්දරේ කතා කරන්න ගිහින් ඔය පත හෑලි අරන් ඇවිත් නාගත්ත හැටි ඇයි අමතකද ?? නැවත බලපං ගිහින් මේ ‍‍Thread එක එතකොට මතක් වෙයි. පල්ලියෙන් කාලෙන් කාලෙට එක එක විදිහට Brain Wash කරනකොට ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා අමතක වෙනවා තමයි. ඒකනේ උඹ වගේ එවුන් කිසිම හිරිකිතයක් නැතුව අල්ලාහ් අල්ලාහ් අල්ලාහ් කිය කිය බෝම්බ බැදගෙන ගිහින් අහිංසක මිනිස්සු මරලා දාන්නේ. මෙන්න Thread එක ගිහින් බලපං අමතකනම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1534956

    අන්න නානාසාර ලොක්කව ධම්මදීප සභාව විසින් රෙදි ගලවල ලිඳේ දාලා:rofl:
    -->> http://www.elakiri.com/forum/showthread.php?t=1576689
    එයාව ඔලුව උඩ තියන් හිටිය කට්ටිය ඔක්කොම දැන් ගිහින් එයත් එක්කම ලිඳේ පැනපල්ලා..:lol:

    මම එදා කිව්වනේ බොදු බල සේනා විතරක් මදි තව තව සංවිධාන බිහිවෙන්න ඕනේ උඹලා වගේ මේ ලංකාවට බරක් වෙච්ච ජාතිවාදී මිලේච්ජයෝ ටික පන්නලා දාන්න. ඉතින් තවත් සංවිධාන බිහි වෙන එක හොදයි. හැබැයි සමහර සංවිධාන වගේ නමට විතරක් පිහිටුවා ගත්තට වැඩක් නෑ තොපේ හොර සූකරයෝ කරන වැඩ ලෝකෙට පෙන්නලා දෙන්න ඕනේ.

    අපේ සිංහල රටේ ශ්‍රී ලාංකිකයෝ විදිහට හිතන්නේ නැති අර මොන පාටද කියලවත් දන්නේ නැති අරාබියට, පකිස්ථානයට දෙකට නැවෙන් තොපි වගේ සූකරයෝ එක්කෝ මේ රටෙන් ඒ රටවල්වලටම පන්නලා දාන්න ඕනේ නැත්තම් මේ රටට ආදරය කරන මිනිස්සු බවට පත් කරන්න ඕනේ. ඔය දෙවෙනියට කියපු දේනම් උඹලට කවදාවත් වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි මොකද පල්ලියෙන් උඹලට මොළයක් කියන දෙයක් තිබ්බනම් ඒකත් මොට්ට කරලා නැත්තටම නැති කරලානේ තියෙන්නේ.

    ඉතින් නැවතත් මම කියන්නේ නමට පමණක් සීමා නොවී තොපේ හීන් නූලේ හොර ජඩ වැඩ පෙන්නලා දීලා සිංහල ජාතිය අවදි කරන්න පුලුවන් සංවිධාන තව තව බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලියලා තියෙන දේ තමයි කියවලා දාලා තියෙන්නේ. ඇයි කුරාණයේ ලෝකයේ නියම හැඩය විස්තර කරලා නැත්තේ ලෝකය අල්ලාහ් කියන joker නම් මැව්වේ අල්ලාහ්ට ලෝකයේ හැඩය අනෙකුත් විස්තර නියම විදිහට දාන්න තිබ්බනේ. අද අමුතුවෙන් විද්‍යාවෙන් කෝටි ගණන් සල්ලි වියදම් කර කර හොයා ගන්න ඕනේ නෑනේ. අල්ලාහ්ට ඉතිහාසය කියලා දෙයක් නෑනේ. උඹලට අනුව අතීතය සහ වර්තමානය කියලා අල්ලාහ් වෙනස් වෙන්නේ නෑනේ. යමෙක් යම් කිසි නිර්මාණයක් කරනවනම් ඒ නිර්මානයේ සැබෑ ස්වරෑපය ගැන අනිවාර්්‍යයෙන් කියන්න පුලුවන් වෙන්න ඕනේ. මිනිසුන් විවිධ මත දරන්නේ අල්ලාහ්ගේ මත හුළගට ‍වැනෙන නිසානේ. කෙළින්ම හැමදෙයක්ම කියලා තිබ්බනම් උෘරෝ රැලට කිසි ප්‍රශ්නයක් නැතුව කියන්න තිබ්බනේ මෙන්න ලෝකය නියම හැඩය බර ස්වභාවය, විශ්වය ගැන ඉතා පැහැදිලිව (අනන් මනන් බයිලා නැතුව) අල්ලාහ් කියලා තියෙනවා කියල. අනේ මැටි වලින් උඔලම මවපු අල්ලාහ් මැටි මෝලෙක් කියලා තමයි කියන්න තියෙන්නේ.

    අල්ලාහ්ගේ පරීක්ෂණා‍ගාරයේ උෘරැ රැල හැමදාම අල්ලාහ්ගේ පරීක්ෂණයට යටත් වෙ‍වී වෙනත් ජාතීන්ට ප්‍රචණ්ඩත්වය මිලේච්ජත්වය වපුරමින් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. නිකන් බොරැ Thread හදාගෙන උෘරැ හඩින් කෑගැහුවට වැඩක් නෑ තමා ඇතුලු අර ජාතිවාදී නඩයේ රෙදි ගැලවිලා හුගක් කල්. මතකනේ උෘරැ රැලේ හලාල් කෙරැවාව
    :)

    maath ookama ahuwa mehema

    penala deewa uththara dun ne thawama
    a.JPG
    :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1577252&page=110
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේ මැටි හරක්ට මොනවද බං තේරෙන්නේ. රෙදි ගලවගෙන සුලු දිය පහ වෙවී අර මැජික් පොතේ තියෙන මැජික් සැබෑ ලෝකේ සිදුවීම් එක්ක සංසන්දනය කරන්න යනවා.

    අපි මැජික් එකක් බලන්න යන්නේ ඒක බලලා විනෝද වෙන්නනේ. නමුත් අපි දන්නවා ඒක මැජික් එකක් මිසක ඇත්ත නෙවෙයි කියලා. ඔන්න ඒ මැජික් කාරයා කියනවනම් මේවා මැජික් නෙවෙයි ඇත්තම දේවල් කියලා අපි ඒත් දන්නවා ඒ යකා මොලේ අමාරැ කාරයෙක් කියලා. අන්න ඒ වගේ තත්තයක් තමයි මේ අන්නා මුන්නා ඇතුලු ජාතිවාදී නඩයට තියෙන්නේ. තමන්ගේ මැජික් එක පාඩුවේ පෙන්නගෙන ඉන්නේ නැතුව ඒක ඇත්ත කියලා පෙන්නන්න හදලා ලෝකය ඉස්සරහා නිරැවත් වෙනවා.