everybody is free to have their own opinions and follow any faith they seem fit. I have no problem with that I just wanted to point out some issues in this letter.
'ගරු ස්වාමීන් වහන්ස, අල්ලාහ් යනු මුස්ලිම්වරුන් විසින් පිළිගන්නා ලද දෙවියන් මිස ඔවුන් විසින් නිර්මාණය කරන ලද්දෙක් නොවේ. ඔහු තමයි මෙම විශ්වවාසීන්ගේ මැවුම්කරුවා. සැබෑ මැවුම්කරුවා. මෙම විශ්වය පරිපාලනය කිරීමට හැකි එකම තැනැත්තා ඔහුයි. ඔබවහන්සේ අල්ලාහ්ට බනින්නේ නම් ඒ ඔබ වහන්සේගේ මැවුම්කරුවාණන්හට බනින්නෙහුය. අල්ලාහ් මුස්ලිම්වරුන් පිළිගන්නා එකම දෙවියා මිස ඔහු මුස්ලිම්වරුන්ට පමණක් අයිති දෙවි කෙනෙක් පමණක් නොව, අල්ලාහ් එසේ කියන්නේ ද නැත.'
when the author says allah I think he means the writer of khuran ,because no body has ever seen or heard of allah besides holy prophet who claimed he was the messenger
(අල්ලාහ්* තමා ගැන කෙටියෙන් විස්තර කරයි. එම ඡේදය ඔබවහන්සේ වැනි අය විවෘත මනසකින් කියවතොත් අල්ලාහ් කවුරුන්ද යන්න ගැන වටහා ගනු ඇත. ’එහි අල්ලාහ් ඒකීයයා බවත්, ඔහු කුසගින්න, පිපාසය,නින්ද, ශරීර කෘත්‍යයන්, තෙහෙට්ටුව වැනි* කිසිම අවශ්‍යතාවයක් නොමැත්තෙකු බවත්, ඔහු මවන ලද දේවල් මෙන් ඔහු ද ජනනය නොවූ බවත්, ඔහු කිසිවකු ජනනය නොකළ බවත්, ඔහු කිසිවකුටත් සමාන නොවන බවත්, ඔහු කිසිවකටත් උපමා කළ නොහැකි බවත් සඳහන් කරයි.
if you believe something just because it is in a book then you have to believe all the books in all the religions because one way or the other they all claim their book is the holiest
ඊළගට මුස්ලිම්වරු ඉස්ලාමීය ෂරීආ නීතිය අනුව ජීවත් වීමට පි‍්‍රය කරති. එයට රජයේ අනුමැතිය ඉල්ලා සිටිති. ඒ ගැන ඔබවහන්සේ ඔලූව අවුල් කරගන්නේ ඇයිද ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ සැබෑ බෞද්ධයෙකු ලෙස ජීවත්වීම ගැන අප ඔලූව අවුල් කරගන්නේ ම් එය බුද්ධිගෝචර නොවනවා නොවේද? එසේම, මුස්ලිම්වරු ඉස්ලාමය අනුව ජීවත්වීමට වන කැමැත්ත ගැන ඔබවහන්සේ පිළිකුල් කිරීම ද ශිෂ්ට කි‍්‍රයාවක් නොවේ යන් ඔබවහන්සේ ද නොදන්නවා නොවේ.
sharia law violates the united nations human rights act.sri lanka as a government has signed the aforementioned act and therefore the sharia law becomes illegal by law. Being Buddhist has nothing to do with it.
ගරු ස්වාමීන් වහන්ස, උපත කෙතරම් සැබෑවක් ද එසේම මරණය ද සැබෑවකි. ප‍්‍රත්‍යක්ෂයය. එසේම උපතට පෙර මවගේ කුස තුළ වූ ජීවිතය කෙතරම් සැබෑවක් ද, යථාර්ථයක් ද එසේම මරණයෙන් පසු ජීවිතයක් සැබෑවකි. යථාර්ථයකි.
we have a lot of understanding about what's going on before birth inside the womb. But no body really knows what happens after death.so nobody can say that we comprehend death just like birth.
එස්.ස්.රමළාන් (B.A Hons, M.A.cey,PDGE)
the author seems to have education but lacks the wisdom to see his whole letter depends on some book written by a human