YouTube“ ඩොබිලා පැලවත්තට කැඳවයි!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,876
    10,136
    113
    ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයට (පැලවත්තට) ඊයේ (22) සවස 3.00 ජනාධිපති අනුර කුමාර පැමිණියේ ය. ඒ ආණ්ඩුවට සහාය දක්වන youtube කරුවන් සමග විශේෂ සාකච්ඡාවකට ය. නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ද මෙයට සහභාගී වී ඇත.

    මෙහිදී තම හිතවාදි youtube කරුවන් සමග ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘‘තත්ත්වය බරපතළ වන බැවින්, වත්මන් සියලු පීඩනයට හේතුව වන්නේ මැදපෙරදිග යුද ගැටුම බවත්, මේ වෙලාවේ දූෂිත පාලනයක් පැවතියේ නම් රට මීට වඩා අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත් ය.“ එබැවින්, සියලු දෙනාම එක්ව මෙම අර්බුදකාරී තත්ත්වයට හේතුව ආණ්ඩුව නොවන බව ඒත්තු ගැන්වීම පිණිස ක්‍රියා කරන මෙන් බැගෑපත්ව ඉල්ලා තිබේ.

    ‘‘අප්‍රේල් මාසය තුළ එන්න නියමිත තෙල් නැව නාවොත් ලොකු පවර් කට් එකකට යන්න වෙනවා. අපි හිතන් නැති තැනකට රට පත් වේවි“ යනුවෙන් ද මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

    අනතුරුව පැමිණ සිටි youtube කරුවන්ට තමන්ට ඇති ප්‍රශ්න විමසීමට ද ජනාධිපතිවරයා අවස්ථාව දී තිබේ.

    එහිදී ඇතමුන් පවසා ඇත්තේ මාධ්‍යයට කතා කරන්න බරක් තියෙන අය ආණ්ඩුව තුළ නොමැති බවයි. එසේම ජනාධිපතිවරයා නිතර පාර්ලිමේන්තුවට පැමිණ කතා පැවැත්වීම නුසුදුසු බව ද මෙහිදී පවසා තිබේ. හරිනි අමරසූරිය හා බිමල් රත්නායක යන දෙදෙනා ආණ්ඩුවේ පොදු බරට කර ගසන්නේ නැති බව ද තවත් youtube කරුවකු විසින් පෙන්වා දී ඇත.
    තරිඳු උඩුවරගෙදර නම් youtube කරුවා පවසා ඇත්තේ දේශපාලන අවශ්‍යතා අනුව කටයුතු කරන ලෙස අගවිනිසුරුවරයාට දන්වන මෙන්ය. ශානි අබේසේකරගෙන් ද මීට වඩා සහයෝගයක් වුවමනා බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    ගල් අඟුරු වංචාවක් සිදුව නොමැති බවත්, එබැවින් අපගේ ඇමතිවරු ආරක්ෂා කරගත යුතු බවත් ජනාධිපතිවරයා youtube කරුවන් වෙතින් ඉල්ලා ඇත.

    මෙම සාකච්ඡාවට සුදත්ත තිලකසිරි, channel 4, channel 19, බෘෘනෝ දිවාකර, ගුණෙ අයියාගේ කාමරේ, තරිඳු උඩුවරගෙදර, ඇඩ්වකාටා ඇතුළු විවිධ youtube කරුවන් පිරිසක් සහභාගි වී තිබේ.

    Lanka Underground News

    PZSh6750n.jpg

    ------ Post added on Mar 23, 2026 at 9:49 AM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    කොටා කොටා කියනවා , ටිකක් උස යන්න විදියක් බලන්න කියලා කවුරුවත් කියලා නැද්ද ? 🤌🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007

    ඇඬෙනවා හුත්තො. තරිඳු පොන්නයට කොහොමත් කැරිම ඇරියස් එකක් තියෙන්නෙ නඩු සීන් නිසා. ඌ එකෙක් බොරුවට හරි හිරේ දානකන් නිදහසේ මැරෙන්නෙ නෑ. 🤭 🤭
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,022
    12,154
    113
    🌎
    ඇඬෙනවා හුත්තො. තරිඳු පොන්නයට කොහොමත් කැරිම ඇරියස් එකක් තියෙන්නෙ නඩු සීන් නිසා. ඌ එකෙක් බොරුවට හරි හිරේ දානකන් නිදහසේ මැරෙන්නෙ නෑ. 🤭 🤭
    පේන්නම බැරි httpk
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    පොනිල් සර්ගෙ මහා මාධ්‍ය තුමා ආණ්ඩුවට දීපු පැය 72 ඉවරයි මේ අපේ අවසානය ක්යලා දැනුම් දෙන්න වෙන්න ඇති.

    https://www.facebook.com/1podieka/photos/අන්නේහ්-අඳුරු-කරම්න-එපාහ්-/1445621230261296/?set=a.575458430610918

    https://www.facebook.com/100063509711345/photos/හා-බම්-අපි_අමු_බයියෝ-srilankansforsrilanka-1millionviews/1525613486232294/?set=a.471462678314052
    උබලාව ඔන්ලයින් වත් ගත්තේ නැද්ද බං. 🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    හායි ලෙඩා සොරි සෙඩා බ්‍රෝ 🖐

    අසරණ අපේ ආණ්ඩුවට මේ පාර සමාව දෙන්න බෑද? 🥲
    මෙච්චර හෝදන උබලව හලල මිටින් තිබ්බ නන් ඒක හරි වැරදියි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    ජනාධිපතිවරයා youtube කරුවන් වෙතින් ඉල්ලා ඇත. :lol::lol::lol::lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,831
    113
    එළකිරි එකේ ස්වාදීන සෙට් එක ගෙන්වන්න ඕනේ කීවා ඊළඟට 🤭🤭
     
    • Haha
    Reactions: tinto brass

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    ඇඬෙනවා හුත්තො. තරිඳු පොන්නයට කොහොමත් කැරිම ඇරියස් එකක් තියෙන්නෙ නඩු සීන් නිසා. ඌ එකෙක් බොරුවට හරි හිරේ දානකන් නිදහසේ මැරෙන්නෙ නෑ. 🤭 🤭
    ඕකා බැලුවෙ ආණ්ඩුවෙන් තර්ජන තියෙනවා කියලා පිටරටකට asylum දාගන්න. වැඩේ හරිගිය නැති ඇරියස් එක තියෙන්නේ