ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය!
ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය!
ද්‍රවිඩ බෙදුම්වාදය රටතුල සන්නද්ධව ක්‍රියාත්මක වන සමයේ වුවද සිංහල සමාජයට "ආනන්දබවන්" එකෙන් තෝසේ කන එක අවුලක් උනේ නෑ. ප්රභාකරන් එක්ක තරහක් තිබ්බට දෙමළ මනුස්සයව කොන් කලේ නෑ. නමුත් අද තත්වය ඊට වඩා වෙනස්.
අද සිංහල සමාජයෙන් 80% ක් ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය කරණවා. ඉතිරි 20% න් බහුතරයත් ගනුදෙණු කරන්නේ භාණ්ඩ හා සේවා වල ගුණාත්මකභාවය සලකා සහ ආදේශක නොමැතිවීම කියන පදනම ඇතුලේ. එහෙම බැළුවම මේක ඉතිහාසයේ නොවු විරූ තරමට ජාතීන් අතර විශ්වාසය පළුදු වීමක්.
මේ විශ්වාසය පළුදුවීම සිදුවීමට හේතුව ඒ ඒ කෙනාට සාපේක්ෂ වෙන්න පුළුවන්. නමුත් මේ විශ්වාසය නැවත නගාසිටවීමට නම් බොරු රැඩිකල් දේශපාලන තර්ක ඉදිරිපත් කරලාවත්, සංහිදියාව ගැන පොත් ලියලවත් වැඩක් නෑ. බහුතර සමාජයක ජන මනස ගැන සංවේදීව අධ්‍යනය කර බැලිය යුතුයි.
මගේ පෞද්ගලික අධ්‍යනයට අනුවනන්, ඉස්ලාම් සමාජය ස්වයං විවේචනයක් සමග නවීකරණය විමෙන් විතරයි ඒ විශ්වාසය නැවත නගාසිටුවන්න පුළුවන්.
ඉස්ලාමීය අරාබි ආකෘතියක් ලංකාවේ බිහිකරන්න හදන්නේ නැතුව වෙළදාම හරහා සංක්‍රමණය වූ මුල් අවදීන් වල තිබුණ විදියට පාරම්පරික ජනතාව සමග සංස්කෘතිකව බැදීම ඇතිකරගත යුතුයි.
ශ්‍රී ලාංකික ඉස්ලාම් ආකෘතියක් පැමිණිය යුතුයි. මේ සදහා ඉස්ලාම් සමාජය තුලින්ම ප්‍රගතශීලීන් පෙරට ආ යුතුයි
Kasun Anuranga Ranasinghe