ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය!

denverkhan

Junior member
  • Dec 28, 2017
    99
    8
    18
    Colombo, Sri Lanka
    ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය!

    ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය!

    ද්‍රවිඩ බෙදුම්වාදය රටතුල සන්නද්ධව ක්‍රියාත්මක වන සමයේ වුවද සිංහල සමාජයට "ආනන්දබවන්" එකෙන් තෝසේ කන එක අවුලක් උනේ නෑ. ප්‍රභාකරන් එක්ක තරහක් තිබ්බට දෙමළ මනුස්සයව කොන් කලේ නෑ. නමුත් අද තත්වය ඊට වඩා වෙනස්.

    අද සිංහල සමාජයෙන් 80% ක් ඉස්ලාම් ව්‍යාපාර වර්ජනය කරණවා. ඉතිරි 20% න් බහුතරයත් ගනුදෙණු කරන්නේ භාණ්ඩ හා සේවා වල ගුණාත්මකභාවය සලකා සහ ආදේශක නොමැතිවීම කියන පදනම ඇතුලේ. එහෙම බැළුවම මේක ඉතිහාසයේ නොවු විරූ තරමට ජාතීන් අතර විශ්වාසය පළුදු වීමක්.

    මේ විශ්වාසය පළුදුවීම සිදුවීමට හේතුව ඒ ඒ කෙනාට සාපේක්ෂ වෙන්න පුළුවන්. නමුත් මේ විශ්වාසය නැවත නගාසිටවීමට නම් බොරු රැඩිකල් දේශපාලන තර්ක ඉදිරිපත් කරලාවත්, සංහිදියාව ගැන පොත් ලියලවත් වැඩක් නෑ. බහුතර සමාජයක ජන මනස ගැන සංවේදීව අධ්‍යනය කර බැලිය යුතුයි.

    මගේ පෞද්ගලික අධ්‍යනයට අනුවනන්, ඉස්ලාම් සමාජය ස්වයං විවේචනයක් සමග නවීකරණය විමෙන් විතරයි ඒ විශ්වාසය නැවත නගාසිටුවන්න පුළුවන්.

    ඉස්ලාමීය අරාබි ආකෘතියක් ලංකාවේ බිහිකරන්න හදන්නේ නැතුව වෙළදාම හරහා සංක්‍රමණය වූ මුල් අවදීන් වල තිබුණ විදියට පාරම්පරික ජනතාව සමග සංස්කෘතිකව බැදීම ඇතිකරගත යුතුයි.

    ශ්‍රී ලාංකික ඉස්ලාම් ආකෘතියක් පැමිණිය යුතුයි. මේ සදහා ඉස්ලාම් සමාජය තුලින්ම ප්‍රගතශීලීන් පෙරට ආ යුතුයි


    Kasun Anuranga Ranasinghe
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63


    මගේ පෞද්ගලික අධ්‍යනයට අනුවනන්, ඉස්ලාම් සමාජය ස්වයං විවේචනයක් සමග නවීකරණය විමෙන් විතරයි ඒ විශ්වාසය නැවත නගාසිටුවන්න පුළුවන්.


    Kasun Anuranga Ranasinghe

    oka kawadawath wenne na. un denne wenama game ekak.
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    නැ අපි මුස්ලිම් අයට අපේ අය සමග සාමයෙන් සිටිමේ වැදගත්ගම දැනෙන්න සලස්සන්න ඕනැ.නැතහොත් සිංහලයෝ නිකම්ම නිවටයෝ වෙයි.:angry:

    59891879_2143437259103448_4789040727206133760_n.jpg

     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්තූර දාන්න, දැන් මොන බිස්නස් එකකටවත් මිනිස්සු නෑනේ. එහෙම නෙවෙයි, මිනිස්සු ඉන්න කාලෙට දාන්න සිංහල බිස්නස් සහ මුස්ලිම් බිස්නස් අතර වෙනස. එතකොට බලාගන්න පුලුවන් මේක සාර්තකද නැද්ද කියා.:D:D:D
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පින්තූර දාන්න, දැන් මොන බිස්නස් එකකටවත් මිනිස්සු නෑනේ. එහෙම නෙවෙයි, මිනිස්සු ඉන්න කාලෙට දාන්න සිංහල බිස්නස් සහ මුස්ලිම් බිස්නස් අතර වෙනස. එතකොට බලාගන්න පුලුවන් මේක සාර්තකද නැද්ද කියා.:D:D:D




    Hey man give your valuable opinion on this thread :rolleyes:



    http://www.elakiri.com/forum/showthread.php?t=1898979