ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය පොත...

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.
 
Huzain

Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    Mama Upathin Bouddhayek, Mama Thripitakaya, Baibalaya, Al-Kuranaya sampoornayenma study karala thiyenawa. Mama danatath vividha agam gana igena gannawa. E agam walin apita ganna puluwan godak dewal thiyenawa. Namuth mama kisidu agamaka haraya vishwasa karanne na. E siyallakma thamange hitha thamanma rawata ganeemak. Mama kisisethma Allah nam pudgalayek (Deviyek) vishwasa karanne na. (Namuth mama piligannawa mulu vishwayama palanaya karana maha shakthiyak athi bawa, Eth e Allah namathi pudgalaya nam nowei.) Kotinma kiwwoth Al-Kuranaya kiyanne Mohommad Nabi saha ohuge golayange nirmanayak. Eka ekthara pothak vitharay.
    E wagema mama piligannawa minisa kiyanne sarwabhakshaka sathek kiyala. Thaman kamathi nam thamanta mas malu kanna puluwan. Eth eka anik sathunge jewath veeme aythiya ullanganaya kireemak. Mama nam pudgalikawa onama mas jathiyak kanawa. Eth mas walata kadara na. Mas malu nathuwa kannath puluwan.
    Kohoma wunath sathun marana eka honda deyak nam newei. E saththunath jeewath wenna aythiyak thiyenawa.

    Machan.. waraddak thiyanawa meke.. All Quran kiyanne.. Nabi thumage ho awata hitapu ayage nirmanaya una pothak witharak kiwwa eka waradi machan.... nabi thumage kale All quran eka pothak widiyata grantharoota karala thibbe neha... ewa thibbe kata padamen.. anith eka eka nabi thumage nirmanayak namai..
    Jibreel kiyala Allah wisin Paniwida ( wahi ) yawwa nabi thumata.. eka eka siddin walada eka eka Quran wakya pahala kala... enna ewa ekathu wela haduna eka thamai quran eka... passe nabi thumage kalayen passe . apu ayata thamai me quran eka pothak washayen hadanna awashaya thawayak awe.. anna ita passe thamai liyanna gaththe. nathuwa meka e kale nabi thuma wisim liyapu ekak namai... Allah wisin pahala karapu wakya...
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    අනේ ඇයි මේ තිස්සෙම සත්තු මරණ එක හොදායි කිය කිය ලියන්නේ ? :confused:
    මේ අහිංසක සත්තු එක්ක තරහක්වත් තියෙනවද ?
    නැතිනම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ?
    මස් කඩයක් වත් තියෙනවද ?
    මස් විකිණෙන්නේ නැතිද ?
    පොඩ්ඩක් අල්ල තුමාගෙන් අහන්න මේ හරක් අම්ම මැරුවම ඒ පැටියට දුක හිතෙන්නේ නැතිද කියල
    ඌට තව අම්ම කෙනෙක් මවල දෙන විදිහක් එහෙම තියෙනවද ?
    ඒ ගැන ලියවුන පොතක් හොයල දෙන්නකෝ
    මස් කෑල්ලක් කන්න ආස හිතිලද දන්නේ නැහැ
    :eek:

    story1.jpg
    [/IMG]

    Good point :yes::).

    පොඩ්ඩක් අල්ල තුමාගෙන් අහන්න මේ හරක් අම්ම මැරුවම ඒ පැටියට දුක හිතෙන්නේ නැතිද කියල ඌට තව අම්ම කෙනෙක් මවල දෙන විදිහක් එහෙම තියෙනවද ?
    ඒ ගැන ලියවුන පොතක් හොයල දෙන්නකෝ

    How come there's no answer for this

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මිනිසාගේ ස්වභාවික පිහිටීමේ දිරිගැන්වීම
    අප දන්නා පරිදි ඉතාමත් අහිංසක කිසිවෙකුට හිංසාවක් කිරීමට අකමැති පුද්ගලයන්ද ඉතා අභිරුචියෙන් මාංශමය ආහාර ගන්නා අවස්ථා අප දැක ඇත. මෙයට හේතුව මිනිසාගේ මුඛයේ ඇති පිහිටීමේ ස්වභාවයයි. මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියද සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර එකලෙස ජීරණය කළහැකි වන අයුරිනි. එමෙන්ම අපට රුචි අරුචිකම් හට ගන්නේ දිවෙහි ඇති සංවේදීතාවයෙනි. මාංශ ආහාර පිළිබඳ රුචියට අපගේ දිවද සකස් වී ඇත. නිදසුනක් ලෙස කුළු හරකුන් සහ ඇතුන් වැනි ශාක භක්ෂක සතුන් කොපමණ දරුණු වුවද උන් සත්ත්ව මස් නොකයි.

    මෙම සියළු කරුණු වලින් පෙනීයන්නේ ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සත්ත්වයෙක් බව නොවේද? එමෙන්ම සිංහ, කොටි වැනි මාංශ භක්ෂක සතුන් හට තෘණ වර්ග ආහාරයට ගැනීමට හෝ ඒවා ජීරණය කරගන්නට හැකියාවක් ඔවුන්ගේ ජීරණ පද්ධතියේ නොමැත. එළුවන් ගවයින් බැටළුවන් වැනි තෘණ භක්ෂක සතුන්ට මාංශ අනුභව කොට එය ජීරණය කළහැකි තත්වයක් නොමැත. මේ අනුව විවිධවු ආහාර අනුභවය පිලිබඳව මිනිසා තුල ඇති සුවිශේෂී හැකියාව මෙයින් අපට අවබෝධ කරගන්නට හැකි වන්නේය.
     
    මිනිසා සර්ව භාක්ෂිකද නැතිද යන්න නෙමෙයි අප අහන්නේ. ඔහුගේ රස තෘෂ්ණාව ගැන ඔබ ලිවීම අවශ්‍ය නැත. එය අප නොදන්නා දෙයක් නොවෙයි. සතුන් මරණ එක වැරදියි කියලයි අපි කියන්නේ. මොනවා වුනත් පහත ප්‍රශ්න වලට උත්තර නැත්තේ ඇයි?

    අනේ ඇයි මේ තිස්සෙම සත්තු මරණ එක හොදායි කිය කිය ලියන්නේ ? :confused:
    මේ අහිංසක සත්තු එක්ක තරහක්වත් තියෙනවද ?
    නැතිනම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ?
    මස් කඩයක් වත් තියෙනවද ? මස් විකිණෙන්නේ නැතිද ?
    පොඩ්ඩක් අල්ල තුමාගෙන් අහන්න මේ හරක් අම්ම මැරුවම ඒ පැටියට දුක හිතෙන්නේ නැතිද කියල
    ඌට තව අම්ම කෙනෙක් මවල දෙන විදිහක් එහෙම තියෙනවද ?
    ඒ ගැන ලියවුන පොතක් හොයල දෙන්නකෝ
    මස් කෑල්ලක් කන්න ආස හිතිලද දන්නේ නැහැ
    :eek:

    නිතර සත්තු මරණ එක හොදයි කිය කිය ලියන හේතුව කුමක්ද ?
    මෙසේ නිතර සතුන් මැරීමට හා කෑමට අන් අය පෙළඹවීමට හේතුව කුමක්ද?
    ඔබ ආගමේ ප්‍රධාන පරමාර්ථය මෙයද ? නැතහොත් ඔබගේ පුද්ගලික ප්‍රශ්නයක්ද ?
    ඔබ මෙසේ නිතර සතුන් මැරීම ආගමට අනුව හොදයි කිය කිය නිරන්තරයෙන් ලිවීම ඔබ ආගමට කරන අගෞරවයක් නොවෙයිද
    ?:)
     
    Last edited:

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    මටනම් හිතෙන්නේ මෙහෙම දෙයක් ,මමත් දැන් අවුරුදු 4 ක් වෙනවා සෞදි අරාබියේ ශුද්දවූ නගරය කිට්ටුවට ඇවිල්ල ,මේ ගල්ෆ් රටවල්වල තත්වය අනුව මස් අනුබවය සාදාරන ඇති ,මොකද
    මෙහෙ එළවලු බොහොම හිග තත්වයක් තියෙන්නේ ගණනුත් වැඩි
    (බණ්ඩක්ක 1kg =රියල් 15(29 x 15) ක් වෙනවා ),
    නමුත් ලංකාව වගේ rataka ඉන්න මිනිස්සුන්ට මස් කැමේ අවශ්‍ය අවශ්‍යතාවය බොහොම අඩුයි (හන්දියට ගිහිල්ල නිකන් බැලුවත් පෙන්නේ එළවලු කඩ).
    උදා: ඔබ මේ දෙකෙන් මොකක්ද තොර ගන්නේ
    මස් කරි
    beefsteak%2B1.jpg

    පොලොස් කරි
    3-148.jpg

    මම මස් කන්නේ නෑ,මට මස් එපා වුනේ මෙහෙට අවට පස්සේ,(ඉඳල හිටලා ටුනා එකක් එහෙම කනවා).
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ලොක්ක අනිත් ජරා වැඩ වලට පොතක් ලියපු එකේ .
    මස් කැල්ලකට තියන පෙරේතකමට සිරාජ් මෙචර පිටු ගානක් ලියල.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලැජ්ජයි ඔයි !
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    387631_209530969124122_100002016619767_438156_42958659_n.jpg

    මිනිසුන් ලෙස මස් ආහාරයට එකතු කර ගැනීමේදී යම් සීමාවක් තිබිය යුතුය.කිරි ටික ලබා දෙන,ගොවිතැනට උදව් කරන ගවයා මරා ගෙන කන්න කලගුන දන්න මිනිසෙකුට පුලුවන්ද?
    ''පැටියගෙ කිරි මිනිස්සු බොනවා, කරත්තෙ බදිනවා,කෙවිටෙන් තලමින් වැඩ ගන්නවා මේ විදියට ගවයට සලක සලක මස් කන්න එපා කිය කිය අපිට බන කියනවා'',මේ ගැටලුවේදී මෙහෙම කතා කියන පිරිසකුත් වෙයි.
    ඉතින් දෙයියනේ මෙච්චර මිනිසා වෙනුවෙන් කැප කිරීමක් කරන ඒ සතාගෙ මස් ගිලින එකද ඌට කරන කලගුන සැලකීම.ඉහත කතා කියන අයගේ තර්කය නම් ''පැටියගෙ කිරි මිනිස්සුන්ට බොන්න පුලුවන්නම්,කරත්තෙ බදිමින් වැඩ ගන්න පුලුවන්නම්,කෙවිටෙන් තලමින් වැඩ ගන්නවනම් ඌගේ මස් කන එක වැරදිද'' .
    අපේ තර්කය- '' මිනිසා වෙනුවෙන් මෙච්චර කැප කිරීමක් කරන ඒ සතාගෙ මස් ගිලින එකද ඌට කරන කලගුන සැලකීම'' කවුද නිවැරිදි?
    තමන්ගෙ මව මැරීම වරදක් ලෙස දකින උදවියම කිරි අම්මා මැරීම වදරක් ලෙස නොදකින්නේ ඇයි? ගව මස් ගිලීමේ වරදක් නොදකින ඔවුන් කිරි බීමට හැකිනම් මස්ද කන්නට හැකි විය යුතුයි යන දරුණු තර්ක ඉදිරිපත් කරයි.
    කෙසේ වෙතත් ගව ඝාතනය මිනිස්කමට නිගා දෙන්නකි.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    387631_209530969124122_100002016619767_438156_42958659_n.jpg

    කෙසේ වෙතත් ගව ඝාතනය මිනිස්කමට නිගා දෙන්නකි.

    නමුත් දෙවියෝ මවල තියන්නේ ආහාරය සදහමයි . වේදනාව නැතුව මරණ ක්‍රම හිටන් කියල දීල තියන්නේ.
    නිගා දෙන්නේ මිනිස් කමටනේ . නොමිනිසුන්ට එකේ ගැටළුවක් නැහැ .
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මිනිහෙක් වුනාම ජිවිතේ අරමුණු තියෙනවා.තමන් කැමති අකමැති දේවල් තියෙනවා.කරන්න ඕන ,එපා දේවල් තියෙනවා.මේ හැමදෙයක්ම එකතු වෙලා තමයි මිනිසා කියන අධ්‍යත්මකය බිහි වෙන්නේ.ඔහු තුල හොද සේම නරකත් තියෙනවා.සමහරු කපටියි,සමහරු පෙරේතයි,සමහරු වනචරයි,සමහරු දක්ෂයි,සමහරු හරිම හොදයි,සමහරු නරකයි,හැම හොද කෙනෙක් ලගම නරක චුට්ටක් හරි තියෙනවා.ඒ නිසා මේ ලෝකේ 100% හොද මිනිස්සු බිහි වෙලා නැහැ.නමුත් මේ සමාජය ය දගලන්නේ සර්ව සම්පුර්න හොද අය වගේ සමාජය ඉදිරියට පෙනී ඉන්න.එක කරන්න බැරි දෙයක්.

    මේ ලදී හරි අපුරු කතාවක් යනවා.රුපවාහිනියේ ජාතික නාලිකාවක, හරක් මරන්න එපාලු.. කිරි දුන් මවක්සේ,දිරි දුන් පියෙකු සේ,ජාතියට උරදුන් හරකා රැක ගනිමුලු. ඝව මස් කෑමෙන් වැළකිලා,ඝව ඝාතනයට විරුද්ධ වෙන්නලු.අපි හරකා මරනකොට හරකව මසට මරනවා කියල අපි දන්නවද කියලත් අහනවා.එක හොද ක්‍රියාවක්.

    නමුත් හරක් මස් කරනකොට හරකා මරණ බව හරි.එතකොට මෝර මාළු කනකොට මෝරව මරන්න එපැයි.කුකුල් මස් කන්න කුකුලව මරන්න එපැයි.වැඩිය ඕන නැහැ හාල්මැස්සෙක් හරි මරන්න එපැයි බැදුමක් කන්න. දැන් එතකොට කුකුළා මරනවට වඩා පව්ද හරකා මැරුවම හරකා විතරක් නොමරා අනික් උන්ව මැරුවම පින් සිද්ධ වෙනවද?:rolleyes:

    එක ජිවිතයක් මැරුවම අපි නිකමට හිතමු පව් මනින ඒකකයෙන් මන්නම 1 යි කියල.දෙන්නෙක් මැරුවම 2 යි කියල.එතකොට මිනිසුන්ට කන්න කියල එක හරකෙක් මැරුවොත් ඒ හරක් මස් ටික කනවා අඩුම තරමින් පවුල් 100 වත්,එක හරකයි මරන්නේ,එත් පවුල් 100 කට කුකුල් මස් දෙන්න කුකුල්ලු මරන්න ඕන 100 ක්.එතකොට අර ඒකකයෙන් මැන්නම පව් 100 යි.එහෙම බැලුවම හරක් මස් කන එකට වඩා කුකුල් මස් කන එක පව්.හාල් මැස්සෝ කන එක ඊට වඩා පව්.:(

    එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.

    නමුත් ගැටලුව තියෙන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්වන්නේ ඇයි කියල.බුද්ධිමත්ව හිතන ඕනෑම කෙනෙක් දන්නවා,කොයි සතා මරණ එකත් පව්.
    ඔබ කඩේට ගිහින් මාළු ග්‍රෑම් 500 ක් ඉල්ලද්දී ඒ පණ පිටින් උන්න මාළුවෙක්ය කියල නොදැනද කන්නේ ? අපි බබාලාද ?:rolleyes:

    ඉතින් හිගක් අය ඔහොමයි. අපි බබාලා කියල හිතාගෙන එයාල ලග නැති ඒවා තියෙනවා කියල අපිට කියනවා.උන් කියනවා අපි අහනවා.

    මේකයි.මිනී මර මරා හෙන සත්ව කරුණාව තියෙන මිනිසෙක් වෙන්න බෑ.කුපාඩිකම් කර කර ශ්‍රද්ධවන්තයෙක් වෙන්න බෑ.ඔබ කැමති නම් කැමති දේ කරන්න, බොරු ටෝක් එපා.එක හරි කැතයි.සමහර විට ඔබ පම්පෝරි ගහන සමාජය ඔබ ගැන දන්නේ නෑ.ඒ වුනාට ඔබම දන්නවනේ ඔබ කව්ද කියල.

    මුලාශ්‍රය : තරුණයා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි.
     
    ඔබේ ජිවිතේ අරමුණ හරක් මරාගෙන කෑමද ? :P