ඉස්ලාම් හා දේශපාලනය ..

ඒක ඔයාගේ මතය වෙන්න ඇති බට් අද ලෝකය ගත්තා නම් ආගමෙන් මිස මිනිහෙක්ව හදන්න බෑ...:):)ඒකත් ඉස්ලාම් වලින් ඕනම වැරදි මිනිහෙක් ව හදන්න පුලුවන්...:):)
අද ex බලන්න..ලොකු ලොකු වැරදි කරපු මිනිසුන් වැරද්ද තේරුම් අරන් ඉස්ලාම් එකට ඇවිල්ලා ඉන්නවා..:):)

:):)
ඔව් ඉස්ලාමයට ගොඩක් වැරදි කාරයො ඇවිත් තියෙනවා:yes::yes: එකට හේතුව උනේ උන්ට ඉස්ලාමය තුලින් වැඩි නිදහසක් ලබාගෙන තමන්ගෙ වැරදි වැඩ තව දුරටත් පවත්වාගෙන යන්න පුළුවන්.
උදා:- ඒකොන් , ඔහු ඉස්ලාමයට පැමිනියෙ ඉස්ලාමය සත්ය නිසාද? නෑ ඔහු ආවෙ ඉස්ලාමය මගින් ඔහුට අවස්ය පරිදි කාන්තාවන් සමග ලිංගික සබදතා පවත්වා ගැනිමටත් බහු භාර්යා සෙවනය නීතියට අසුනොවී දිගටම ගෙනයෑමටත්.
මක් නිසද ඔහුගේ ක්‍රියාකලාපය කිසිම සදාචාරත්මක ආගමකින් පිලිගන්නෙ නෑ. :frown:
 
  • Like
Reactions: Amalka101

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    බම්බුව:lol: ඇකෝන් ඉස්සලාම ඉදලම ඉස්ලාම් මන් ඉතන්නේ...මේ ඉස්ලාම් ආගමට ආවා නම් හරියට ආගම පිලිපැදීගෙන ඉන්න ඔනී ඒම පිලී පැද්දේ නැත්තම් ඔහු හොද මුස්ලිමෙකු වෙන්න බැ..:)ඇකෝන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...:frown: ඔහූ ගාව ඉස්ලාම් කියන එක ගෑවිලාවත් නෑ...:no::no:ඔහුගේ හැසිරීම බලලා හැම එක්කනාවම වැරදියට ඉතන්න එපා.........සහෝදරයා..:)අද ඉස්ලාම් එකට එන පිරිස් බොහෝමයක් ඉස්ලාම් හරියට පිලිපැදගෙන ඉන්නවා.....:)සා අද ඉස්ලාම් එකට එන කට්ටිය ඉස්ලාම් එක ගැන මුලු ලෝකයටම කියලා දෙනවා....:)

    Jan 24, 2009
    3,532
    130
    0

    ඉහි ඉහි :P සිරාජ් බත් කනවද??:rolleyes::rolleyes::rolleyes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බම්බුව:lol: ඇකෝන් ඉස්සලාම ඉදලම ඉස්ලාම් මන් ඉතන්නේ...මේ ඉස්ලාම් ආගමට ආවා නම් හරියට ආගම පිලිපැදීගෙන ඉන්න ඔනී ඒම පිලී පැද්දේ නැත්තම් ඔහු හොද මුස්ලිමෙකු වෙන්න බැ..:)ඇකෝන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...:frown: ඔහූ ගාව ඉස්ලාම් කියන එක ගෑවිලාවත් නෑ...:no::no:ඔහුගේ හැසිරීම බලලා හැම එක්කනාවම වැරදියට ඉතන්න එපා.........සහෝදරයා..:)අද ඉස්ලාම් එකට එන පිරිස් බොහෝමයක් ඉස්ලාම් හරියට පිලිපැදගෙන ඉන්නවා.....:)සා අද ඉස්ලාම් එකට එන කට්ටිය ඉස්ලාම් එක ගැන මුලු ලෝකයටම කියලා දෙනවා....:)

    ඒ කිව්වෙ ඔසාමා බින් ලාඩන් එහෙම වගේ?:P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒ කිව්වෙ ඔසාමා බින් ලාඩන් එහෙම වගේ?:P

    යු හා වොරෝන්ග් සුදු නෝනේ.....:Pඉස්ලාම් එකට එන කට්ටිය ඉස්ලාම් එකේ තියන හොද දේවල් මුලු ලෝකයටම කියලා දෙනවා කියලා අදහස් කරේ..:):)

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    oyata hithenney koi ekatada kiyalada? mulin A'ka kiyala Innako balanna..:rolleyes:

    මට හිතාගන්න බැරි හින්දා තමයි, ඇහුවේ....:yes: නැත්නම් අහන්නෙ නෑ නේ:rofl:
    (මේ, ඔයා උත්තර දෙනව නම් සිංහලෙන් උත්තර දෙන්න,:D මට අලි සින්ග්ලිශ් කෑලි කියවන්න බෑ. ඔලුවත් එක්ක කකියනවා.)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    යු හා වොරෝන්ග් සුදු නෝනේ.....:Pඉස්ලාම් එකට එන කට්ටිය ඉස්ලාම් එකේ තියන හොද දේවල් මුලු ලෝකයටම කියලා දෙනවා කියලා අදහස් කරේ..:):)

    මං හිතන් හිටියෙ ඔසාමා හොඳ මුස්ලිම්වරයෙක් කියල. එහෙම නෙවෙයිද එතකොට? :oo:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සිරාජ්ගෙ අදහස මොකක්ද තලේබාන්වරු ගැන ඇත්තට? ඒ ගොල්ලො කියන්නෙනම් ඔක්කොම ඉස්ලාම් නීතියට පාලනය කොළැයි කියල. ගසාලි ඉඟි කරනව ඒගොල්ලො හොඳ මුස්ලිම්වරු නෙවේය කියල.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මං හිතන් හිටියෙ ඔසාමා හොඳ මුස්ලිම්වරයෙක් කියල. එහෙම නෙවෙයිද එතකොට? :oo:

    ඔසාම හොදද නැද්ද, කියලා මන් දන්නේ නෑ..:Pමම තාම ඔසාමව මීට් උනේ නෑ.....:rofl:හා ඔයා
    එයා ගැන හොද විදිහට හිතුවේ.?.ඔයා හිතනවා නම් එයා හොද ඇති.............:rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔසාම හොදද නැද්ද, කියලා මන් දන්නේ නෑ..:Pමම තාම ඔසාමව මීට් උනේ නෑ.....:rofl:හා ඔයා
    එයා ගැන හොද විදිහට හිතුවේ.?.ඔයා හිතනවා නම් එයා හොද ඇති.............:rofl:

    මම හිතුවෙ එයා හොඳයි කියල නෙවෙයි- මුස්ලිම්වරයෙක් විදිහට දෙවියො කියන විදිහට වැඩ කළ නිසා ඕගොල්ලො එයාව හොදයි කියල සළකනව ඇති කියල. :rofl: මගෙ මතයනම් මිනිහ අන්තිම නරකයි- ඔය තරමට මිණී මරන්න.
    ඔයා ෂේප් වෙන්න නේ හදන්නෙ? නරකයි කියල එළිපිට කියන්න බියායිද? :rolleyes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කෝ ඉතින්, සිරාජ් තලේබාන්ල ගැන කියන්නෙත් නෑනෙ. ඉස්ලාම් හා දේශපාලනය කියන මාතෘකාව කතා කරනකොට ඒ ගැන කතා නොකරම බෑ.
    මටනම් උන් හරි අන්තවාදියො වගේ හිතෙන්නෙ. විශේෂයෙන්ම කාන්තාවන්ට සළකලා තියෙන හැටි දැක්කම.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සිරාජ්ගෙ අදහස මොකක්ද තලේබාන්වරු ගැන ඇත්තට? ඒ ගොල්ලො කියන්නෙනම් ඔක්කොම ඉස්ලාම් නීතියට පාලනය කොළැයි කියල. ගසාලි ඉඟි කරනව ඒගොල්ලො හොඳ මුස්ලිම්වරු නෙවේය කියල.
    සිරා මුල්ම කාලේ දාපු පෝස්ට්වල ඔසාමා අංකල්ව මුරුංගා අත්තේ තියලා තිබුනා මම දැක්කා:lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කෝ ඉතින්, සිරාජ් තලේබාන්ල ගැන කියන්නෙත් නෑනෙ. ඉස්ලාම් හා දේශපාලනය කියන මාතෘකාව කතා කරනකොට ඒ ගැන කතා නොකරම බෑ.
    මටනම් උන් හරි අන්තවාදියො වගේ හිතෙන්නෙ. විශේෂයෙන්ම කාන්තාවන්ට සළකලා තියෙන හැටි දැක්කම.
    ඉහි ඉහි මෙව්වා කතා කරන්න බෑ. මෙයාලත් අම්මලාට , අක්කලාට නංගිලාට සලකන්නේ එහෙමලු නේ:rofl::rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම හිතුවෙ එයා හොඳයි කියල නෙවෙයි- මුස්ලිම්වරයෙක් විදිහට දෙවියො කියන විදිහට වැඩ කළ නිසා ඕගොල්ලො එයාව හොදයි කියල සළකනව ඇති කියල. :rofl: මගෙ මතයනම් මිනිහ අන්තිම නරකයි- ඔය තරමට මිණී මරන්න.
    ඔයා ෂේප් වෙන්න නේ හදන්නෙ? නරකයි කියල එළිපිට කියන්න බියායිද? :rolleyes:

    ඔයා කොහෝමද කියන්නේ ඔසාමා හොද නෑ කියලා..ඔයා දැක්කද එයා මිනි මරනවා..?.:rolleyes::rolleyes:ඕන එකක් ඔයලා බලලා කතා කරන්න........:)...අද අලුත්ම රීසේච් එක ඔය වැඩේ කරලා තියන්නේ ඇමෙරිකාව...:angry::angry:පොඩ්ඩක් ඔයලා බලන්නකෝ...

    මෙන්න මේක බලන්න ඔයාට ඇත්ත දැනගන්නම ඔනී නම්..

    No human-bodies, no airplane-debris of boeing 757, and no luggage were found!
    Watch these films of Western Scientists and honest Patriots that indisputably confirm that 9/11/2001 was an inside terrorist job by the US Government and the Israeli Mosad:

    :)
     
    මගෙ ප්‍රශ්නෙට මුලින් උත්තර දෙන්නකෝ:rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම ම්ගේ ප්‍රශ්නේ ඇහුවේ Today, 12:24 PM, මට තාමත් උත්තර නෑ...
    මට දැන් නිදි මතයි. හෙට මං එනකොට වත් උත්තර දෙන්න බලන්න
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔයා කොහෝමද කියන්නේ ඔසාමා හොද නෑ කියලා..ඔයා දැක්කද එයා මිනි මරනවා..?.:rolleyes::rolleyes:ඕන එකක් ඔයලා බලලා කතා කරන්න........:)...අද අලුත්ම රීසේච් එක ඔය වැඩේ කරලා තියන්නේ ඇමෙරිකාව...:angry::angry:පොඩ්ඩක් ඔයලා බලන්නකෝ...

    මෙන්න මේක බලන්න ඔයාට ඇත්ත දැනගන්නම ඔනී නම්..

    No human-bodies, no airplane-debris of boeing 757, and no luggage were found!
    Watch these films of Western Scientists and honest Patriots that indisputably confirm that 9/11/2001 was an inside terrorist job by the US Government and the Israeli Mosad:

    :)

    එතකොට ඔසාමා දිවිය ලෝකෙ යන්න හදල තියෙන්නෙ හොරටද? පෙනෙයිද මූ?:frown:

    මං නිවාඩු පාඩුවෙ වීඩියො එක බලඤ්ඤංකො. දැන් විදිහක් නෑ.

    තලේබාන්ල ගැන කොහොමද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔක් සුදු බලන්න :D
    මම දැන් යනවා ලකී ටත් සුදු නෝනේ ටත් හෙට උත්තර දෙන්නම්....:)