ඔව් ඉස්ලාමයට ගොඩක් වැරදි කාරයො ඇවිත් තියෙනවාඒක ඔයාගේ මතය වෙන්න ඇති බට් අද ලෝකය ගත්තා නම් ආගමෙන් මිස මිනිහෙක්ව හදන්න බෑ...ඒකත් ඉස්ලාම් වලින් ඕනම වැරදි මිනිහෙක් ව හදන්න පුලුවන්...
අද ex බලන්න..ලොකු ලොකු වැරදි කරපු මිනිසුන් වැරද්ද තේරුම් අරන් ඉස්ලාම් එකට ඇවිල්ලා ඉන්නවා..
![]()

එකට හේතුව උනේ උන්ට ඉස්ලාමය තුලින් වැඩි නිදහසක් ලබාගෙන තමන්ගෙ වැරදි වැඩ තව දුරටත් පවත්වාගෙන යන්න පුළුවන්.උදා:- ඒකොන් , ඔහු ඉස්ලාමයට පැමිනියෙ ඉස්ලාමය සත්‍ය නිසාද? නෑ ඔහු ආවෙ ඉස්ලාමය මගින් ඔහුට අවස්ය පරිදි කාන්තාවන් සමග ලිංගික සබදතා පවත්වා ගැනිමටත් බහු භාර්යා සෙවනය නීතියට අසුනොවී දිගටම ගෙනයෑමටත්.
මක් නිසද ඔහුගේ ක්‍රියාකලාපය කිසිම සදාචාරත්මක ආගමකින් පිලිගන්නෙ නෑ.


ඇකෝන් ඉස්සලාම ඉදලම ඉස්ලාම් මන් ඉතන්නේ...මේ ඉස්ලාම් ආගමට ආවා නම් හරියට ආගම පිලිපැදීගෙන ඉන්න ඔනී ඒම පිලී පැද්දේ නැත්තම් ඔහු හොද මුස්ලිමෙකු වෙන්න බැ..
සිරාජ් බත් කනවද??

මට අලි සින්ග්ලිශ් කෑලි කියවන්න බෑ. ඔලුවත් එක්ක කකියනවා.)
