ඉස්ලාම්_මෝඩයෝ උපවාස කරති!

Status
Not open for further replies.

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අනේ බං වැදි බණ නොකියා ඉදපං.. උඹ ඉස්සෙල්ලාම ආගම අදහන මිනිස්සුන්ට ගරහලා ත්‍රෙඩ් එකේ හෙඩින් එක දාලා, අන්තිමට බබා පාට් දානවා. මම ඉස්ලාම් නෙමෙයි. ඒත් උඹ කියපු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරනවා.

    රෙප් (-)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එපා මචං උඹ මේ TRED එක DELETE කරන්ඩ..ඇයි අපේ මිනිස්සු ඇත්ත කථා කරන්ඩ බය??අපි සිංහල තමයි හැබැයි අපි දැනගන්ඩ ඕනි අනෙක් ආගම්වල අය සමග සහයෝගයෙන් ඉන්න..කවූරු කොහොම කිවුවත් මේ රට අපිට විතරක් අයිති නෑ යාලුවනේ...
     
    • Like
    Reactions: Thief

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thread එක අගයනවා... ඒත් මාතෘකාව වෙනස් කලොත් හොඳයි..!!

    මේකේ සමහර ඒවා ඇත්ත, ඒත් මේ වගේ දෙයක් දානකොට හොඳට ඒ ගැන දැනගෙන Thread එකක් දානවනම් ගොඩක් වටිනවා..


     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan mulinma mathrukawa anthima cha...
    ubath pal sinhala modayek ban nathnam oya wage
    mathrukawak danne naha...eka sinhala kame gathiyak..:lol:

    e ara samahara ewa hari machan, eth ban e minissu bayata
    hari, gawraweta hari thamange sirith wirith araksha karanawa..
    eth sinhala un ehemada?

    anun hadanna kalin thamange heluwa wahaganin...


    ( anik de thama mata kiyanne enna epa arahe mehemai, ehe
    arahemai kiyala..mokada api lankawe indan kagahuwata
    mona labbak wath e rata wala wenne naha eke balapamen
    kiyala..anna ekath oluwata ganin...

    uba me kiyana ewata wadiya prashna wena grahaloka walath athi, ewath hoyapanko ban me wagema..:lol:)
     
    • Like
    Reactions: GAC

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    මේ කතාව නම් සියයට සීයක් ඇත්ත, අපේ ජාතිය වහල්ලු කරේ අපේම අයයි. ඉස්සර රජ දවසේ තිබුන තාක්ෂනය ඇයි ඉදිරියට ගියේ නැත්තෙ? ඒක ඉදිරියට ගියානම් අද අපේ රට කොහෙද කියල හිතාගන්න වත් බෑ
    ekenam atthe ban:frown:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thread එක අගයනවා... ඒත් මාතෘකාව වෙනස් කලොත් හොඳයි..!!

    මේකේ සමහර ඒවා ඇත්ත, ඒත් මේ වගේ දෙයක් දානකොට හොඳට ඒ ගැන දැනගෙන Thread එකක් දානවනම් ගොඩක් වටිනවා..



    ow man kiyanneth eka thama, samahara karunu 100%
    aththa..eth monawa karannada..:(
    mulu lokema uthsaha karath ewa wenas wenne naha..
    aduma tharame cheene thiyena daradadu palanaya wath
    loka prjawa madihath weemakin wenas karanna
    puluwan unada?:dull:

    hamoma therum ganna ona mona tharam akarunika,
    adharmishta, asadarana dewal unath ewa nawaththanna
    bari thathwa me loke thiyenawa...:dull:
    ewa wenas wenne naha..( pudgalikawa math kamathi
    ewa wenas wenawa dakinna eth yatharthayata moona
    deela pili aran inna wenawa..:dull:)
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    modayo....e minisssu badaginne inna eke theruma hama minihatama badaginna danenawa kiyanna mona de karath eka api karanne na ne....aduma nikan bath tikakwath denawada???
     
    Jun 14, 2011
    533
    28
    0

    [*]මේකේ සමහර අදහස් වලට එකග වෙන්න පුලුවම්.. ( අධ‍ය්‍යාපන කප්පාදුව වගේ ඒවට..
    [*]මට හිතෙන විදිහට ඉස්ලාම් මූලධර්මවාදය දෑඩිව ඈතිවෙන්න හේතුව ගොඩක් වෙලාවට රටකට ඉතා අසාධාරණ ලෙස ආක්‍රමණ වලට මුහුණ දෙන්න සිදුවීම. ඈෆ්ගනිස්තානටය හා මුලදී රෑසියාව යුද්ධ කලා.. ඒ වගේම මට සමහර වෙලාවට හිතෙනවා .. මේක නිකන් කුරෑස යුද්ධේ වගේ කියලා.. අතීතයේ ඉදන් මුස්ලිම් හා කතෝලික ආගම් ගෑටීමක් තියෙනවා.. ( මට එච්චර ලොකු ඉතිහාසය ගෑන දෑනීමක් නෑ.. මට මතක විදිහට ක්‍රිස්තියානි හෝ කතෝලික )
    [*]දෑන් ඈමරිකාව හා නේටෝ අෆ්ගනිස්ථානයේ යුද්ධ කරනවා.. ඉස්ලාම් ධර්මය තුල අන්තවාදී අදහස් තියෙනවා .. ( කුරාණයේ සමහර තෑන් වල දෑඩි නීති තියෙනවා ) (මම වෑරදිනම් නිවෑරදි කරන්න ) මොකද මට කිසිම ගෑටුමක් නෑ ඉස්ලාම් ආගමවත් වෙන කිසිම ආගමක් එක්ක..

    [*]ඉතින් මේ සමහර විප්ලව වාදී අදහස් වල පිබිදීමක් ඈතිවෙනවා මේ වගේ ස්වකීය රට තවත් ප්‍රබල ජාතීන්ගේ ආක්‍රමණ වලට පත් වුනාම.. මේ වගේ යුද්ධයක දී ඔවුන් අනිවාර්යෙන්ම මේ වගේ අන්තවාදී කොටස් සමග එක් වීම වලක්වන්න බෑ..
    [*]හෑබෑයි මේ අන්තවාදී අදහස් ඉන්දුනීසියාව වගේ රටවල එතකොට මෑලේසියාව වගේ රටවල එච්චරම දක්නට නෑ ( ඒත් ඉන්දුනීසියාගේ සමහර ප්‍රාන්තවල ෂරියා නීතිය තිබෙනවා කියල නම් අහලා තියෙනවා )


    [*]මේ වගේ අන්තවාදී අදහස් වලට මිනිස්සු නෑබුරෑ වීමට හේතුව හෑටියට මට හිතෙන්න .ආක්‍රමන , ආහාර හා ජලය පිලිබද අර්බුධ.. මූලික අවශයතා... හා තමන්ගේ ආගම ව්නාශ කිරීමේ ප්‍රයත්නයක් තිබෙනවාද කියන සෑකය. නිසා ඈති වෙන කෙන්තිය කියල මට හිතෙනවා.. මොකද සතුටින් ඉන්න මිනිස්සුන්ව යුද්දේකට ඈදලා දන්න බෑ :cool::cool:

    [*]මස් කෑම ගෑන කියනකොටනම් මට හිතෙන්නේ සාමාන්‍යයෙන් අෆ්ගනිස්ථානය වගේ රටක භූමිය වියලි භූමියක්... හෑම තෑනම සාර්ථකව එලවලු ආදිය වෑඩෙනවා කියල හිතන්න බෑ.. ඒ නිසා අනිවායෙන්ම මස් බාවිතය වෑඩියි...

    [*]නොම්බි ගෑන කතා කලාම මට මතක් වුනේ අවුරෑද්දට නොනගතේ... මම නම් නොනගතේ වෙලාවට වෙනදට වඩා හොදට කනවා.. ( පෙරේත කම )

    [*]මුස්ලිම් ජනතාව ඒකරාශී වෙන්න හේතු ගොඩක් ඈති.. එකක් ඔවුන්ගේ ආගමේ තිබෙන නීති...
    [*]අනිත් එක ගොඩක් වෙලාවට ඔවුන්ව අනෙක් ජාතීන් විසින් ප්‍රතික්ශේප කිරීම.... ( මම මේ ලගදී යාලුවෝ එක්ක ට්‍රිප් එකක් ගිහිල්ලා හරිම අමිහිරි අත් දෑකීමකට මුහුණ දුන්නා.. අපේ නඩේ එකම එක මුස්ලිම් කොල්ලෙක් හිටියා..කෝමහරි අපි එනකොට රෑ කෑමට නතර කලේ මුස්ලිම් කඩේකින්.. කෝමහරි අපිට චා කෑමත් එක්ක බර බිලක් වෑටුනා... අපේ උන් සෑපට බීල්ලා හිටියේ.. සමහර වුන් කඩේ එකත් එක්ක ගහගන්නත් ගියා.. කෝමහරි අන්තිමට අර මුස්ලිම් කොල්ලවා කට්ටිය බයිට් කරන්න ගත්තා මගදී.. දන්නවනේ.. මමනම් ඒ වෙලාවේ ඒ වෙච්ච වෑඩේට ගොඩක් කනගාටු වුනා.. ඒත් අපි අරෑන්ව ශේප් කරන්න හෑදුවට හරිගියේ නෑ... ..)
     
    Last edited:
    Jun 14, 2011
    533
    28
    0
    ( සමහර ආගම් වල ජාතිවල තිබෙන කාලයට නුසුදුසු දේවල් මම විවේචනය කරනවා.. ඒත් මට ඒ කිසිම කෙනෙක් එක්ක ගෑටලුවක් නෑ... ( අර එකගෙයි කන සිරිත ගෑන කිව්වාම මතක් වුනේ .. මම අහලා තියෙන විදිහට ඒ සිරිත ඈති වුනේ උඩරට සිංහල රජකාලේ ගෙදර පිරිමියා යුද්දේට ගියාම එන්නේ මාස ගානෙකට පස්සෙලු සමහර වෙලාවට යුද්දේදි මෑරිලා.. ඒ නිසා වගේම පිට යන ඉඩම් කඩම් රෑකගන්නත් ගෑහෑණුන්ට හා දරෑවන්ට ආරක්ශාව දෙන්නත් ඒ වගේ සිරිත් ඈති වෙලා තිබෙනවා කියලා අහලා තියෙනවා....

    අවසාන වශයෙන්... ඔයා මේ එකට දාලා තියෙන නමටනම් එකගවෙන්න බෑ.. ඒකෙන් ඔයා ඔය අදහස් කරන දේවල් සංවාදයකට ලක් කිරීමේ ගෑටලුවක් නෑ.. ඒත් යොදාගෙන තියෙන වචන වලින් ගමය්‍ය වෙන්නේ කෙන්තියකින් හරි හාස‍ය්‍යකින් තවත් ආගමක් අපහසුතාවයක පත්කරන අදහසකින් මේක පලකෙරෑ බව.... මේකට ගොඩක් අය විරෝධය පාන්නෙත් එකද කියල හිතෙනවා.. කොහොම උනත් මට ඔබ එක්කවත් වෙන කිසිම කෙනෙකු එක්කවත් කිසිම විදිහේ ගෑටලුවක් නෑ.. මේ සින්හබාහුට හිතෙන හෑටියට මම කෙටුවා ඕන්...
    [/SIZE][/SIZE]
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    first of all Assalamu Alaikum warahmathullahi wabara kathuhu...

    machan m a muslim guy and m not gonna blame to you.. ill pray for you..

    man oyata waradi kiyanne na.. mokada oya me wage thread ekak damme samaharawita oyata mokak hari asadaranayak ho problm 1k wenna athi muslim kenek gen..

    man macho elakiri join une 2007.. up to now man me wage thread godak dakala tiyanawa..

    Im a Assistanat Entry clearance officer for Italy embassy (VISA OFFICER) so my dear brother i knw how is some ppl mentality..

    so i kindly requesting you here after dont open a thread like this..

    oya mewa godak hithanne nathuwa wenna athi meka damme.. meken jathi beda athi wenna puluwan..

    macho math sri lankan thamai.. api okkotama okkoma lawa one..

    yea i totally agree..... N please guyz i beg u al dont make it a big issue :) tc Peace :)
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Pal modayek 5+ deelath thiyanawa. onna elakiri eka aaye cha wenna yanne. agam case adagena banagena kapagena kotaganilla. in passe eka ekata banaganilla.

    GTRZ OR MODS MEWAGE MODA THREAD AIN KAROTH THAMA HONDA. NETHTHAN VALI PATAN GANIWI..

    ANE do.... :lol:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    එක දෙයයි කියන්න තියෙන්නෙ.ඇෆ්ගනිස්තානෙට යන්න කලින් තම තමන්ගෙ අඩු පාඩු හැඩුනනන්

    හරි.

    අනුන්ගෙ ඇහේ ලී කුඩ අයින් කරන්න කලින් තමන්ගෙ ඇස් වල තියෙන පරාල අයින් කරගත්තනන්

    ඕන කෙනෙක්ට ඇගිල්ල දික් කරන්න පුලුවන්.ලන්කාවෙ හැම ටවුන් එකටම මස් ගේන්නෙ බහුතරයක්

    ගම් වලින්.

    සෝමෙ හාමුදුරුවන්ගෙ බණ අපිත් ඇහුවා.සෝමෙ හාමුදුරුවො කිව්වෙ අනිත් ජාති වල අය ඉගෙන ගෙන

    ඉස්සරහට එනවා.විශේශෙන් මුස්ලිම් ජාතිය ගැන සඳහන් කරේ.මුස්ලිම් ජාතිකයො අද ගොඩක් හොදට

    ඉගෙන ගන්නවා.අනිවාර්යෙන් ලන්කාවෙ විබහග වල ඉහල තැනක ඉන්නවා.සෝම හාමුදුරුවො

    මොකක්ද කිව්වෙ??බාශාවල් ඉගෙන ගන්න කිව්වා.ලන්කාවෙ මුස්ලිම් ජාතිකයො ගත්තොත් අඩු ගානෙ

    බාශා 3ක් පුලුවන්.

    මම දන් නෑ ඔයා කොහෙන් බලලා කතා කරනවද අනිත් අයගෙන් ඇහෙන ඒවා දානවද කියලා.රටක්

    දිහා බලලා ආගමක් ගැන කියන්නෙපා.බනින්න ඒ අදාල කොට්ටාශෙට.

    කෙනෙක් දියුණු වෙන්න තියෙන්න ඕනෙ උගත්කම.අපේ අය දන්නෙ පම්පෝරියයි අනිත් අයට හිනා

    වෙන්නයි.අපි ඉහළයි කියන් හිටියට වැඩක් නෑ.උගත් කමින් ඉහළ නොයා.ලන්කාවෙ මස් මරන්නෙ

    මුස්ලිම් මිනිස්සු විතරද?? මෙහෙ පූජනීය බිම් වලින් තමයි දඩ මස් එලියට එන්නෙ.

    ඔයා අන්තිමට සඳහන් කරලා තියෙන දේ හරි.මුලින් අපි හැදිලා ඉන්න ඕනෙ.හැබැයි ඔබ තුමා මේ පළ

    කළ ලිපිය වැරදී.මුලින් කියලා හිටියනන් අපේ අයට හැදෙන විදිහ ඔබ හරි.

    අපි බැන්නට පිටින් බලලා ඒ ගැහැනු අය ඒ නීති රීති වලට යටත් වෙනවා කැමැත්තෙන්.මම මේක

    සඳහන් කරන්නෙ වගකීමක් ඇතුව හොයලා බලලා.මට ඔය ප්‍රශ්නෙ තිබුණා මුස්ලිම් කාන්තාව කියන

    මාතෘකාව සම්බන්දෙන්.

    ගෑණු අයට සම තැන නොදෙන එකනන් මම හෙලා දකිනවා.නිදහස අඩුයි.ඒත් ගොඩක් දේවල් එයාලා

    හදාගත්ත දේවල්.

    කවදාවත් මුස්ලිම් මනුස්සයෙක් පොලියක් ගන්නෙ නෑ.දන්නවද??ඒක ඒ ආගමේ තහණම්.දියුණු වෙලා

    ඉස්සරහට එද්දි ගරහන් නැතුව අපිට වැරදුන තැන බලන්න.ගරහන්න කලින් අපිට අත දික් කරන්න

    තියෙන වැරදි අයින් කරන්න ඕනෙ.
    දවල් 12 වෙද්දි සිකුරාදට කොයි දේ තිබ්බත් යන්නෙ පල්ලි .අන්න එතන ගන්න ආදර්ශයක්

    තියෙනවා.අඩු ගානෙ අදහන ආගම හරියට අදහන එක.නත්තලට පල්ලි මතක් වෙන, වෙසක් එකට

    විතරක් ලොකුවට සිල් ගන්න අපේ ලන්කාවෙ සමහර මිනිස්සුන්ට ඒකත් ආදර්ශයක්.මේ ලිපිය 99%

    වැරදී.

    උපවාස කරන්න හිතන තරන් ලේසි නෑ.ඕක නොකරන නිසා තේරෙන් නෑ.කෙනෙක් ආගමික වතාවක් ඔය විදිහට සිදු කරද්දි ඔය වගේ බාල වචන පාවිච්චි කරන්නෙපා.අනික ඉස්ලාම් ආගම කියන්නෙ දර්ශනයක් නෙමෙයි.මමනන් දකිනවා ඒ ආගමට අනුකූලව ජීවත් වෙන්න මිනිස්සු සාර්තක වෙනවා කියන එක.ඒ එයාලගෙ විශ්වාසෙ නිසා.ඒගොල්ලො දෙවි කෙනෙක් ගැන විශ්වාස කරනවා..ඒ දෙවියො මම අත් දැක්කෙ නැතත් ඒකට හේතුව ඒ මිනිස්සුන්ගෙ ඇදහීම කියලයි මට හිතෙන්නෙ:)
     

    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    මම හිතුවේ තව ගොන් මරපියව් කොටපියව් thread එකක් කියල.:lol:

    එත් එක පැත්තකින් පමණක් හිතන්නතුව කරුණු දක්වල තියෙන එක හා thread එකේ title එක මොකක් උනත් අන්තර්ගතය තුලින් සංවාදයක් නගන්න උත්සහ කරන එක ගැන මම අගය කරනවා..:)

    නමුත් ඔබතුමා (මදුරුවා හෝ සර්පයා වගේ) මුස්ලිම් අය නැති කිරීමේ plan හදනවනම්, පොඩ්ඩක් හිතන්න යමක් මෙන්න..

    අවුරුදු 1400 තිස්සේ ගොඩක් අය ඕක ට්‍රය් කරගෙන plan ගහගෙන සල්ලි power ඔක්කොම කැප කරත් තාම එක කරන්න බැරි වෙලා,
    හේතුව west එකෙන් කරන්නේ අනෙක් මිනිසුන්ගේ සංස්කෘතිය ඇතුලට උන්ගේ එක දාල ඒ මිනිස්සුන්ව ලවම තමන්ගේ එක විනාශ කිරීම. ලංකාවේ උනත් උන් කරේ එක. ප්‍රශ්නේ උනේ අනිත් ඔක්කොම cultures වලට මේක හරි ගියත් muslims ලට මේක වැඩ කරන්නේ නැහැ. එකම හේතුව අපි කරන දේවල් කාලෙන් කාලෙට මාරු වෙන්නේ නැහැ. මැරුනොත් වළලන එකයී පිළිම වඳින්නේ නැති එකී (තව බොහෝ දේවල්) කාලෙන් කාලෙට මාරු වෙන්නේ නැහැ ඒවා අවුරුදු 1400 පෙරත් අදත් හෙටත් එහමම්ම තියෙ. නමුත් බලන්න ඉස්සර මෙරුනම ඉක්මනට වලලපු ලංකාව දැන් මල් ශාලා පිරිලා (ගාන
    ඇහුවම මරන්නත් බය හිතෙනවා :shocked:), ඉස්සර බුද්දාගම් විතරක් තිබ්බ පන්සල දැන් පිළිම හා අනෙකුත් දේවල් එකතු වෙලා..so අනුන්ගේ ආගාම් නැති කරන plan දෙවෙනියට දාල තම ආගම හරි මගට ගන්න එකයි මම හිතන්නේ කාලෝචිත..මිනිස්සු තමන්ගේ දේවල් ඇත හැරලා වෙන දේවල් බදා ගත්තට පස්සේ එක නැති වුනා කියල අනිත් යට බනින එක මෝඩ කමක්..

    අදහස් තියෙන අය thread වහන්න නැත්තම් උන්ව මරන්න කියන අය ගණන් ගන්නැතුව හරි විදිහට බෙදා ගත්තොත් ek නෙවෙ ඕනේ තැනක හොඳ සංවාද ගොඩ නගන්න පුළුවන්..
    :yes:

    "ජන්ගි පෙන්වා රෙප් ගන්නවාට වඩා..සමාජයට සාධනීය යමක් එකතු කොට රෙප් කපාගෑනීම මට සතුටකි! " මේකට rep +
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    onama kenekta adahas prakasha karanna wagema onema deyak sanwadayata yomu karanna ayithiya thiyenawa.. ewunata kisima kenekwa pahasayata lakkaranna ayithiyak nehe. forum wala MOD kiyala aya inne mewage sulu weradi niweradi karala thread pawathawanna, ugath wagema nugath aya forum walata ekathu wenawa. inna hema kenaama thaman danna nodanna dewal anun ekka beda ganna one. nethuwa thamange mathe witharak hari kiyala thawa pirisak paganna kohewath idak nehe.

    lokayen 50% withara oya kiyana widiyata naraka dharmayak anugamanaya karanne lokayen bagayak nugath nisa wenna puluwan.. eth e nugath kotasa adahana darmaya eda wagema adath nonesi pawathinawa. ekata hethuwath nugath kama wenna puluwan (oya kiyana widiyata) e dharmaya patan gaththa dawase idala wenas nokara pawathwagena yana ekath nugath deyak wenna puluwan..

    boru tharka genalla thamange weradi yatapath karaganna eka thiyena lokuma ugathkama kiyala hithana ekath nugath kamak wenna puluwan... -Rep for harrasment and ethnic thread..

     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    umbata pissu ban......
    ekko umba cathalic...pissek...
    nathnam panditha buwekkk
    mokek unath pissek...

    ane me ape catholic minissunta oya amaru na anith jathi agam gana.ape minissu alpayak ehema athi.habay bahutharayak manussakama dannava.ape a manussakama thiyenne ape jathiyatay ape agamatay witharak nemey.api hathura wenuwenuth yachna karanava.:):)mokada punchi kale indan apita ahena dewa wachanaye apita kiyala dunne jeewithe anithya bawa menehi kara kara inna neme.jeewath wena tikata wadi padan.api pinak karala aken sugathiyak balaporithu wen na.

    eka athakin dena de anith athata nodanenna denna kiyala thiyenava.aken adahas karanne panpori pin epa kiyala.hama iridatama ekathu karana panduru denne game duppath minissunta.api godanagili gahan na awayen.

    man hamadekatama wada baya nathuwa katha karala kiyanava ona thanaka manussakama athin katholikayo ihalay kiyala.mokada eka jathiyakata eka agamakata witharak salakan na api.ape agame padhanama premaya.a dewal purudu karala nathi eka thama me wage post enna lokuma hethuwa.

    kathawata kiyanne agam karayo mas kanava bonava kiyala.habay oya dekama karan nathi aya kiwwanan kamak na.ehema thama samanyen andunnala denne.habay ithin kisima sarthakathwayak na a kiyaman wala.

    methana man kagewath agamak wiwechanaya kare na.man sandahan kare mage agama gana.darshanayak adaheemak karagaththa aya ekka me dewal nkiyala wadak na.:no::no:habay katholikayek widihata man adambaren kiyanava ona jathiyakaona agamaka manussayekta label nogaha pampori nogaha manussayek widihata adare karanna puluwan apita.demallu lansi kiya kiya wen karan na api.man abiyoga karanava ona kenekta bible 1e jesu ipadunu thana indan (nawa giwisuma) tharan adare kiyana de, hamoth ekkama yahapth widihata jeewath wena hati kiyala dunna bible 1e widihata kenekta garu karanna sama thana denna kiyala dunna deyak thiyenavan danna meke.mata puluwan katha karapu de oppu karanna.

    wena jathiyaka witharak nemey.ape yaluwek papeta giyath a manussaya yaha magata gannava misak papa mithra asuren walakila thamange gamana yanna kiyala na ape agame.habay me inna bahuthara sudananta galapen na.mokada ape agame inna santhuwarayo thama waradi karan nathi aya meyala wage.

    api perfect nathuwa api wena ayata post dan na.thaman karana warada theren nathi eka thamay ohelage lokuma warada:cool:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ මෙහෙම හිතපන්. උඹ බැරි වෙලාවත් මුස්ලිම් වෙලා ඉපදුනොත්? උඹත් ඔය ටිකමනේ කරන්නේ? එක නිසා අනික් ආගම වලට ගරහන්ඩ එපා. අනික උඹ ඔය මුස්ලිම් මිනිස්සු ඔලුව උඩ තියාගෙනද ඉන්නේ? නැනේ? අනික උන් උඹට කිව්වද නෝම්බි අල්ලපන් කියලා?
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    [FONT=comic sans ms,sans-serif][FONT=&quot]ඉස්ලාම් ආගම ගොඩනැගිල තියෙන්නෙ වෙළඳාම උඩ. ඉස්ලාම් මූලධර්මවාදියෝ විශේෂයෙන්ම ඇෆඝනිස්ථානය වගේ රටවල කරගෙන යන අමන වැඩ හින්දා ඒ රටවල මිනිස්සු, විශේෂයෙන් ගෑණු අපා දුක් විඳිනව. ඒ මිනිස්සුන්ගෙ තියන මෝඩකමට තමන්ට තියන පීඩනය මොකක්ද කියලවත් තේරෙන්නෙ නැති තරම්. අධ්‍යාපනය කාබාසිනිය කරල. ගෑණුන්ට ඉගෙනගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. උන් සත්තුන්ව මරනව කෙළවරක් නැතුව. අහිංසක බැටළුවන්ට තමයි වැඩිම අපලෙ. කොච්චර එළවළු තිබුනත් මස් ඕනැමයි.
    [/FONT]

    [FONT=&quot]ඒ වුනාට ලෝකෙ අනික් සමහර රටවල ඉන්න මුස්ලිම් මිනිස්සු ඒ තරමට මෝඩ නෑ. යමක් ඉගෙනගත්ත මිනිස්සු ලෝකෙ ගැන හිතනව. අවාසනාවට, අධ්‍යාපනයක් නොලබපු මුස්ලිම් මිනිස්සුන්ට ආගම පැත්තෙන් තියන බලපෑම වැඩියි. ලෝකෙ බුද්ධිමය ‍ක්ෂේත්‍රය තුළ ඉන්න මුස්ලිම් ජාතිකයන් සාපේක්ෂව අඩුවෙලා තියෙන්නෙත් මේ අවාසනාවන්ත ආගමික හැඩගැසීම නිසා වෙන්න පුළුවන්.
    [/FONT]

    [FONT=&quot]ඒත් ඉස්ලාම් ආගමේ සාධනීය පැති නැතුවාම නෙවෙයි. පිළිම වන්දනාවට තැනක් නැතිකම එකක්. අනිත් අගය කරන්න පුළුවන් දෙයක් තමයි, මිනිහෙක් මැරුණම මළකඳට පණ එනකන් එම්බාම් කර කර තියාගන්නෙ නැතුව එක දවසෙන්ම ඉවරක් කරල දාන එක.
    [/FONT]

    [FONT=&quot]රාමසාන් එකට නෝම්බි අල්ලන හැම එකාම ආගම භක්තිය නිසා ඒක කරනව නෙවෙයි. ඒක නොකළොත් උන්ට ඇතිවෙන සාමාජික බලපෑම නිසයි වැඩි දෙනෙක් නෝම්බි අල්ලන්නෙ. මේක තේරුම් ගන්න නම් මධ්‍යස්ථ හිතක් ඇතුව සමාජය ආශ්‍රය කරන්න ඕනැ.
    [/FONT]

    [FONT=&quot]මුස්ලිම් මිනිස්සුන්ගෙ ජානමය පුරුද්දක් නිසා වෙන්නැති උන් බිස්නස් වලට බරයි. උන් ගෙවල් හදන්නෙත් ඉඩම් අල්ලගන්නෙත් තමන්ගෙ වර්ගයා ඒකරාශි වෙන විදිහට. ඒ වුනාට උනුත් මිනිස්සු. අපේ රටේ එක එක ජාතිවල මිනිස්සු ඉන්නව. සත්තුත් ඉන්නව. හැබැයි සත්තුන්ට ඉඩම් ඔප්පු නෑ. අපි සත්තුන්ව මරල උන්ගෙ ඉඩම් අල්ලගන්නව.
    [/FONT]

    [FONT=&quot]මම මේ කියන කතාව තේරුම් ගන්න අමාරු වෙයි. ඒ වුනාට ටිකක් කල්පනා කරල බලල තේරුම් ගන්න උත්සාහ කරන්න.[/FONT]
    [FONT=&quot]දැන් අපේ ර‍ටෙත් පුරුදු වෙලා තියෙන හලාල් සහතිකය තවත් සල්ලි හම්බ කරන වැඩක්. හලාල් සහතිකයක් ගන්න නිෂ්පාදකයා අවුරුද්දකට තමන්ගෙ ආදායමෙන් කොටසක් හලාල් සංගමේට ගෙවන්න ඕනැ.[/FONT]
    [FONT=&quot]මේ වගේ ව්‍යාපාරික මානසිකත්වයකින් කරන වැඩ, නිකරුනේ සත්තු මරන ඒව නැති කරන්න පුළුවන් වෙන්නෙ උන් හිතන මතන විදිහ වෙනස් කරල මිසක් උන්ට කුනුහරුපෙන් බැනල නෙමෙයි.
    [/FONT]

    [FONT=&quot]අපට කැලේ ඉන්න සර්පයෙක් පෑගුනොත් ඌ අපිට දෂ්ට කරනව. උන් අපිට හොයාගෙන ඇවිල්ල දෂ්ට කරන්නෙ නෑ. හැබැයි අපිව හොයාගෙන ඇවිල්ල දෂ්ට කරන සත්තුත් ඉන්නව. ඒ තමයි මදුරුවො. අපි මදුරුවො මරන්නෙ, උන් ඉන්න තැන් වලට සැර බෙහෙත් ජාති ගහන්නෙ, දුං අල්ලන්නෙ ඒ නිසයි. ඒ වුනාට සර්පයො මැරෙන්න අපි බෙහෙත් ගහන්නෙ නෑ.[/FONT]
    [FONT=&quot]ඉතින් මේ අවාසනාවන්ත තත්වයෙන් මුස්ලිම් මිනිස්සු බේරගන්න මොනවහරි කරන්න පුළුවන්නං ඒක ලොකු පිනක්. උන්ට දුටු දුටු තැන බැනල ගරහල ඒක කරන්න බෑ.
    [/FONT]

    [FONT=&quot]මතක තියාගන්න, මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි ලෝකෙ මේ වගේ අපරාධ කරන්නෙ. උදාහරණයක් විදිහට ඝානා වගේ අප්‍රිකානු රටවල් වල කරන දෙයක් තමයි, ස්ත්‍රී චර්ම ඡේදනය. ඒ කියන්නෙ සුන්නත් කරනව. ඒක පුරුෂයන්ගෙ සුන්නත් කිරීමට වඩා ගොඩක් භයානකයි. ඒ වගේම අමානුෂිකයි. සමහර සංවිධාන ඒකට විරුද්ධව වැඩකරනව.
    [/FONT]

    [FONT=&quot]ලෝකෙ ජන සමාජවල විවිධ නරක දේවල් තියෙනව. බොහෝ ඒව දේපොල හිමිකම් මුල් කරගෙන බිහි වෙලා තියෙන දේවල්. ලංකාවේ ඉස්සර තිබුනු එක ගෙයි කෑම වගේ සිරිත්, දැන් අපිට හිරිකිතයි. සමහර අය එහෙම සිරිතක් අපේ ර‍ටේ තිබුනෙ නැහැයි කියන්න උත්සාහ කරනව. අපි කැමති විදිහට ඉතිහාසය තිබුනනං හොඳයි. ඒ වුනාට එහෙම තිබිල නෑ. අනිත් කාරණාව මම මීට කළින් ලිපියකින් ලිව්ව වගේ අපේ රටේ මිනිස්සුන්ගෙ තිබුන ගුරු මුෂ්ටිය කියන දේ. අපේ ශ්‍රෙෂ්ට ඉතිහාසය තුළ අපට තිබුනු දැනුම ටිකෙන් ටික වඳ වෙලා ගිහින් තියෙන්නෙ ඔය ගුරු මුෂ්ටිය කියන කැත සිරිත නිසා.
    [/FONT]

    [FONT=&quot]ඉතින් හැම සමාජයකම අඩු වැඩි වශයෙන් තියෙන කැත සිරිත් අයින් කරල දියුණු සමාජයක් ඇති කරන එක මනුෂ්‍ය අපේ යුතුකම. ඉස්සෙල්ල අපි අපේ මිනිස්සුන්ව හදාගන්න ඕනැ. මුස්ලිම් මිනිස්සු හදන්න පුළුවන් වෙන්නෙ එතකොට. නැතුව උන්ට තුහ් නොදකින් කියල නෙවෙයි. එහෙම කළාම වෙන්නෙ වෛරයක් ගොඩ නැගෙන එක. අවසානයෙදි රඹුටන් ගහ කැපුව වගේ වෙන්නෙ.
    [/FONT]

    [FONT=&quot]මම දැක්ක ලිපියක් පළවෙලා තිබුන සෝම හාමුදුරුවො ගැන. උන් වහන්සෙ හැම වෙලාවෙම දේශනා ක‍ළේ සිංහලයා සහ බෞද්ධයා හැදෙන්න ඕනැ කොහොමද කියල පෙන්නල දෙන්න. උන් වහන්සෙගෙ දේශනාවල ප්‍රබලත්වය කොච්චරද කි‍ව්වොත් ඒක තමන්ට තර්ජනයක් කියල හිතපු එවුන් කරපු භයානක සැළසුමක ප්‍රතිපලයක් හැටියට අපට උන්වහන්සෙ අහිමි වුනා කියල සාධාරණ විශ්වාසයක් අපි බොහෝ දෙනෙක් තුළ තියෙනව.

    [/FONT]
    [/FONT]මිනිසුන් හෑටියට අපි ඈත්ත ඈති සෑටියෙන් දෑකීමටත්, හොද දේ හොදයි කීමටත්..නරක කරක ලෙස දෑකීමටත් පුරුදු විය යුතුය. මේ thread එකෙන් කිසිම ජාතිවාදියක් අවිස්සීමට හෝ ආගම්භේදයක් ඈති කිරීමට මම උත්සාහ නොකරමි. නමුත් මනුශ්යත්වයට එරෙහිව යමක් සිදුවේ නම් එය පෙන්වා දීම මිනිසුන් හෑටියට අප සමෙගේ යුතුකමකි. තම තමන් අදහන ආගම් මදකට අමතක කොට මිනිසුන් හෑටියට ලෝකයට අපගෙන් විය යුත්තේ කුමක්ද යන්න අප තෙරුම් ගත යුතුය.


    ----------------------------------------------පසු සටහන-------------------------------------------

    මෙහි කිසිම සාධනීය ඉමක් නොදකින... හුදෙක් තමන්ගේ ආගම කරපින්නාගෙන මා හට බෑන වදිමින් comment කරන සහෝදරවරුන්ගෙන් මා ඉල්ලනේ කට තිබ්බ පලියට කතා නොකර..හේතු සාදක ඈතිව... මීට වඩා උසස් සන්වාදයක් මෙහි ගොඩනගන ලෙසයි.

    GTRZ මහතානෙනි ඔබට මෙම thread එක delete කීරීමට කිසිම හෙතුවක් නෑත. එසේ කලහොත් එය එලකිරියේ යමෙකුගේ කතා කිරීමේ නිදහස සහ ස්වයන්නීර්ණ අයිතියට ගෑසූ කම්මුල් පහරක් වෑනිය.සියලුම ලෝකවාසීන්ගේ යහපත තකා මෙය මෙහි තිබිය යුතුය!

    ජන්ගි පෙන්වා රෙප් ගන්නවාට වඩා..සමාජයට සාධනීය යමක් එකතු කොට රෙප් කපාගෑනීම මට සතුටකි!

    [FONT=comic sans ms,sans-serif][FONT=&quot]
    විශේෂ ස්තුතිය - සුදත් මුනසින්හ සහෝදරයාට


    [/FONT]
    [/FONT]

    අඩෝ... මෝඩයෙක් වගේ අනුන්ගේ ආගම වලට මද ගහන්න එපා.... ඕකෙන් ඔප්පුවෙන්නේ සිංහල බහුතර හොඳ මිනිස්සු අතර උබල වගේ ජාතිවාදී සක්කිලි බල්ලොත් ඉන්න බවයි...
     
    Status
    Not open for further replies.