ඉස්ලාමීය නායකයෙක් ලංකාවට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉස්ලාමීය නායකයෙක් ලංකාවට



    ඉස්ලාමීය නායකයෙක් ලංකාවට


    ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරියුමින් ස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහා ලේකම් ඉයාද් මදනි ඇතුළු සිව් දෙනකු ළඟදීම ශ්‍රි ලංකාවේ සංචාරයකට එතියි ‘ඇරැබි නිව්ස්‘ කියයි.එම සන්විධානයේ නායකයකු ශ්‍රී ලංකාවට එනුයේ ප්‍රථම වරටය.

    සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහමඩ් හුසේන් මොහමඩ් ගිය මාසයේ ජෙඩා නුවරදී මදනී හමුවී ගමන ගැන සාකච්ඡා කළේය.

    සෞදි බලධාරීන් පවසන්නේ සංචාරයේ කටයුතු සුදානම් කිරීම පිණිස නිලධාරීන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ ආගමික සංහිදියාව පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ඉස්ලාමීය සහයෝගිතා සංගමය වෙත ඉල්ලීමක් කර ඇතිබව පවසන පුවත් පත ඔහු ශ්‍රී ලංකාවේ ආගමික සංවිධාන හමුවීමට ද නියමිතය.