ලංකාවේ සෑම දිනකම පුද්ගලයන් 9 දෙනෙක් සියදිවි හානි කර ගනිති. මොවුන්ගෙන් 60% ක් පමණ සිය දිවි හානි කරගන්නේ මූල්‍යමය ප්‍රශ්න නිසාවෙනි. ණයට ගත් රු 5000 ආපසු ගෙවා ගැනීමට බැරිව සිය දිවි හානි කරගත් පුද්ගලයකු ගැන පුවතක් පසුගියදා වාර්තා විය. ලංකාවේ නීති පොත් දෙකක් ඇති බව රහසක් නොවේ. පොඩි මිනිස්සුන්ට එක නීතියකි . ලොකු උන්ට තව එකකි. අහිංසකයන්ගේ තැනපතු වලට බිලියන් ගණනින් පොලු තැබූ උන් යහතින් වැජඹෙන්නේ ඒ නිසාය. මේ වන විට මහජනයාට පොලු තබා ඇති මූල්‍ය ආයතන ගණන 100 කට වැඩිය. සමුපකාර ණය දෙන සමිතිද ඒ අතර වේ.
සමුපකාර ණය දෙන සමිති (සණස) අසරණයන්ට වංචා කළ හැටි..
ගම්පහ දිස්ත්‍රික් සණස සභාපති ලලිත ජයසූරිය තැන්පත්කරුවන්ට තැබූ පොල්ල කෝටි 500 කට වැඩිය. විගොඩ සණස බැංකුවේ සභාපති සමීර සේනානායක තැබූ පොල්ල කෝටි 80 කට වැඩිය. සනස බැංකු වල තැන්පත්කරුවන් ඇති හැකි අය නොවේ. ඔවුන් බොහොමයක් මහ පොළොව සමග හැපී ඵලදාව විකුණා කීයක් හෝ ඉතිරි කළ පිරිසකි. ඇතැම්හු පින් පඩියෙන් කීයක් හෝ ඉතිරි කළ අය වූහ. ඇතැම්හු එදා වේලින් කීයක් හෝ ඉතිරි අය වූහ. අවසානයේ සියල්ලන්ට අත්වූයේ එකම ඉරණමකි.
තැන්පතු අහිමි වීමෙන් සිය දිවි හානි කරගත් අසරණයන්...
පුරවැසියෙකු ලේ, දහදිය වගුරුවා ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් මූල්‍ය සමාගමක තැන්පත් කරන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ ජීවිතය රැඳෙන්නේ එම මුදල මතය. වයස්ගත වූ විට යැපීෙ, දරුවන්ගේ අනාගතය මේ සියල්ල ඒ මත රැඳෙනු ඇත. එම ඉතුරුව අහිමි වීම මුළු ජීවිතයම කඩා වැටීමකි. මූල්‍ය ආයතන තැන්පත්කරුවන්ට තැබූ පොලු නිසා සිය දිවි හානි කරගත් පුද්ගලයන් ගණන සියයකට වැඩිය, අකාලයේ මියගිය ගණන දහසකට වැඩිය, කැඩී බිඳුනු පවුල් ගණන මෙතෙකැයි කිව නොහැකිය.
මුදල් වංචා කළ මූල්‍ය ආයතන..
මෙම හෙළිදරව්ව මූල්‍ය සමාගම් වල තවත් ගොදුරක් පිළිබඳවය. මෙහි සිදුව ඇති වංචාව රු. කෝටි 5000 කට වැඩිය. මෙම වංචාවට සම්බන්ධ මූල්‍ය ආයතන සහ ඔවුන් වංචා කොට ඇති මුදල් ප්‍රමාණය පහත පරිදිය. වංචා කළ මුදල ගණන් හදා ඇත්තේ දැනට ඉදිරිපත්ව ඇති තැන්පත් කරුවන් අනුවය. ඉදිරියේදී එය නිසැකවම තවත් වැඩි වනු ඇත.
සායිෆ් කැපිටල් - කෝටි 2000
ADL කැපිටල් - කෝටි 1000
ප්රයිවෙල්ත් ඉන්වෙස්ට්මන්ට්- කෝටි 2000
ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් හවුස් - 1000
ජනයාට පොලු තැබූ හොර කල්ලිය..
අමානා බැංකුව - සිදුකළ ඇති වංචාව කොතෙක්ද යන්න නොදනී. අමානා බැංකුව ජනපතිවරයාගේ විශේෂ නියෝගයකින් මහ බැංකු අධීක්ෂණය යටතට පත් කිරීමට නියමිතය.
ගණන් ඉලක්කම් අනුව බලන කල මෙය ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව බව නිසැකය. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ පිරිස පහත පරිදිය
⋆ එහ්ශාන් සහීඩ්- අමානා තකාෆුල් ලිමිටඩ් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වේ. මොහු ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ආරම්භකයෙක් ද වෙයි.
⋆ අන්වර් ජලල්ඩීන් - ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් අධ්‍යක්ෂක. මේ වන විට රටින් පැන ගොස් ඩුබායි හි ජීවත් වෙයි.
⋆ ඉශ්‍රත් රෆුෆ් - ADL කැපිටල් ආරම්භකයාය. අමානා බැංකුවේ හිටපු නිළධාරියෙකි.
⋆ ශිරාෂ් සිද්ධික්- සායිෆ් කැපිටල් අධ්‍යක්ෂක
⋆ සිහාබ් ශරීම්- ප්‍රයි වෙල්ත් ග්ලෝබල් ආරම්භකයා මොහුය, මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරයි.
⋆ මුෆ්ති ශෆික් අහමඩ් ජකුරා -ADLකැපිටල් සභාපති. අමානා බැංකුවේ සහ LOLC සමාගමේ උපදේශක. මොහුට අප්‍රිකානු සහ ආසියානු රටවල් ගණනාවක මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඇත
⋆ ෆාසිල් ෆරූක් මවුලවි - ජමියතුල් උලමා සංවිධානයේ ආධ්‍යාත්මික නායකයෙකි - මෙම මූල්‍ය වංචාවට මොහු සම්බන්ධය
⋆ රිස්වි මුෆ්ති - ජමියතුල් උලමා සංවිධානයේ ආධ්‍යාත්මික නායකයෙකි - මෙම මූල්‍යය වංචාවට මොහු සම්බන්ධය
රවීට, රනිල්ට, සේනාධිපතිට හොරා කියන දේශපාලකයන්ගේ නිහඬ පිලිවෙත..
බැඳුම් කරය ගැන රනිල්ට සහ රවීට ''බැංකු හොරා'' කියන දේශපාලකයන්, සමාජ ජාලා ක්‍රියාධරයන් එමටය. ලංකාවට බිලියන ගණනින් විදේශ විනිමය ගෙනා ඇවන්ට් ගාඩ් නිශ්ශංක සේනාධිපතිට ''හොරා'' කියන දේශපාලකයන් එමට ය. නමුත් පුරවැසියන්ගේ තැන්පතු මංකොල්ල කෑ, ජාතික ධනය මංකොල්ල කෑ නියම හොරු ගැන මීක් නැත. මෙකී අපරාධ ගැන හඬ නැගීමෙන් ලැබිය හැකි දේශපාලන වාසිය සාපේක්ෂව අඩුය. සමාජ ජාලා ක්‍රියා කරුවන් මොවුන් ගැන ලියන පෝස්ට් වලට වැටෙන ලයික්, ෂෙයාර් ගණන අඩුය. නොකර සද්ද ඉන්නේ ඒ නිසාවෙනි
ලෝක හොරුන්ට සෙවන දෙන පූජකයන් සහ ආගමික සංවිධාන..
තවත් අතෙකින් ලෝක හොරුන් ආරක්ෂාව සලසා ගන්නේ පූජකයන් සහ ආගමික සංවිධාන තුලිනි. චිරාත් කාලයක් පුරා සෝමා එදිරිසිංහගේ බෞද්ධ මහෝපාසිකාවක් ලෙස පෙනීසිටියා ය. එම ප්‍රතිරූපය ඇයගේ ව්‍යාපාරික දියුණුවට හේතු විය. නමුත් අවසානයේ ඇයගේ ඊ.ටී.අයි ආයතනය අහිංසක තැන්පත් කරුවන් 33000 කට යන එන මං නැති කළේය. සමාන්‍ය බැංකු 'හරාම්' යයිද, අමානා වැනි මූල්‍ය ආයතන 'හලාල්' යයිද උලමා සභාව කීවේය . අවසානයේ උලමා සභාව බිහිකළ ඉස්ලාම් බැංකු ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදු කොට ඇත.
කීර්ති රත්නායක
හිටපු හමුදා බුද්ධි නිලධාරී