ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ සෑම දිනකම පුද්ගලයන් 9 දෙනෙක් සියදිවි හානි කර ගනිති. මොවුන්ගෙන් 60% ක් පමණ සිය දිවි හානි කරගන්නේ මූල්‍යමය ප්‍රශ්න නිසාවෙනි. ණයට ගත් රු 5000 ආපසු ගෙවා ගැනීමට බැරිව සිය දිවි හානි කරගත් පුද්ගලයකු ගැන පුවතක් පසුගියදා වාර්තා විය. ලංකාවේ නීති පොත් දෙකක් ඇති බව රහසක් නොවේ. පොඩි මිනිස්සුන්ට එක නීතියකි . ලොකු උන්ට තව එකකි. අහිංසකයන්ගේ තැනපතු වලට බිලියන් ගණනින් පොලු තැබූ උන් යහතින් වැජඹෙන්නේ ඒ නිසාය. මේ වන විට මහජනයාට පොලු තබා ඇති මූල්‍ය ආයතන ගණන 100 කට වැඩිය. සමුපකාර ණය දෙන සමිතිද ඒ අතර වේ.

    සමුපකාර ණය දෙන සමිති (සණස) අසරණයන්ට වංචා කළ හැටි..

    ගම්පහ දිස්ත්‍රික් සණස සභාපති ලලිත ජයසූරිය තැන්පත්කරුවන්ට තැබූ පොල්ල කෝටි 500 කට වැඩිය. විගොඩ සණස බැංකුවේ සභාපති සමීර සේනානායක තැබූ පොල්ල කෝටි 80 කට වැඩිය. සනස බැංකු වල තැන්පත්කරුවන් ඇති හැකි අය නොවේ. ඔවුන් බොහොමයක් මහ පොළොව සමග හැපී ඵලදාව විකුණා කීයක් හෝ ඉතිරි කළ පිරිසකි. ඇතැම්හු පින් පඩියෙන් කීයක් හෝ ඉතිරි කළ අය වූහ. ඇතැම්හු එදා වේලින් කීයක් හෝ ඉතිරි අය වූහ. අවසානයේ සියල්ලන්ට අත්වූයේ එකම ඉරණමකි.

    තැන්පතු අහිමි වීමෙන් සිය දිවි හානි කරගත් අසරණයන්...

    පුරවැසියෙකු ලේ, දහදිය වගුරුවා ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් මූල්‍ය සමාගමක තැන්පත් කරන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ ජීවිතය ‍රැඳෙන්නේ එම මුදල මතය. වයස්ගත වූ විට යැපී‍ෙ, දරුවන්ගේ අනාගතය මේ සියල්ල ඒ මත ‍රැඳෙනු ඇත. එම ඉතුරුව අහිමි වීම මුළු ජීවිතයම කඩා වැටීමකි. මූල්‍ය ආයතන තැන්පත්කරුවන්ට තැබූ පොලු නිසා සිය දිවි හානි කරගත් පුද්ගලයන් ගණන සියයකට වැඩිය, අකාලයේ මියගිය ගණන දහසකට වැඩිය, කැඩී බිඳුනු පවුල් ගණන මෙතෙකැයි කිව නොහැකිය.

    මුදල් වංචා කළ මූල්‍ය ආයතන..

    මෙම හෙළිදරව්ව මූල්‍ය සමාගම් වල තවත් ගොදුරක් පිළිබඳවය. මෙහි සිදුව ඇති වංචාව රු. කෝටි 5000 කට වැඩිය. මෙම වංචාවට සම්බන්ධ මූල්‍ය ආයතන සහ ඔවුන් වංචා කොට ඇති මුදල් ප්‍රමාණය පහත පරිදිය. වංචා කළ මුදල ගණන් හදා ඇත්තේ දැනට ඉදිරිපත්ව ඇති තැන්පත් කරුවන් අනුවය. ඉදිරියේදී එය නිසැකවම තවත් වැඩි වනු ඇත.


    සායිෆ් කැපිටල් - කෝටි 2000
    ADL කැපිටල් - කෝටි 1000
    ප්‍රයිවෙල්ත් ඉන්වෙස්ට්මන්ට්- කෝටි 2000
    ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් හවුස් - 1000

    ජනයාට පොලු තැබූ හොර කල්ලිය..


    අමානා බැංකුව - සිදුකළ ඇති වංචාව කොතෙක්ද යන්න නොදනී. අමානා බැංකුව ජනපතිවරයාගේ විශේෂ නියෝගයකින් මහ බැංකු අධීක්ෂණය යටතට පත් කිරීමට නියමිතය.


    ගණන් ඉලක්කම් අනුව බලන කල මෙය ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව බව නිසැකය. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ පිරිස පහත පරිදිය

    ⋆ එහ්ශාන් සහීඩ්- අමානා තකාෆුල් ලිමිටඩ් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වේ. මොහු ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් ආරම්භකයෙක් ද වෙයි.
    ⋆ අන්වර් ජලල්ඩීන් - ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට් අධ්‍යක්ෂක. මේ වන විට රටින් පැන ගොස් ඩුබායි හි ජීවත් වෙයි.
    ⋆ ඉශ්‍රත් රෆුෆ් - ADL කැපිටල් ආරම්භකයාය. අමානා බැංකුවේ හිටපු නිළධාරියෙකි.
    ⋆ ශිරාෂ් සිද්ධික්- සායිෆ් කැපිටල් අධ්‍යක්ෂක
    ⋆ සිහාබ් ශරීම්- ප්‍රයි වෙල්ත් ග්ලෝබල් ආරම්භකයා මොහුය, මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරයි.
    ⋆ මුෆ්ති ශ‍ෆික් අහමඩ් ජකුරා -ADLකැපිටල් සභාපති. අමානා බැංකුවේ සහ LOLC සමාගමේ උපදේශක. මොහුට අප්‍රිකානු සහ ආසියානු රටවල් ගණනාවක මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඇත
    ⋆ ෆාසිල් ෆරූක් මවුලවි - ජමියතුල් උලමා සංවිධානයේ ආධ්‍යාත්මික නායකයෙකි - මෙම මූල්‍ය වංචාවට මොහු සම්බන්ධය
    ⋆ රිස්වි මුෆ්ති - ජමියතුල් උලමා සංවිධානයේ ආධ්‍යාත්මික නායකයෙකි - මෙම මූල්‍යය වංචාවට මොහු සම්බන්ධය


    රවීට, රනිල්ට, සේනාධිපතිට හොරා කියන දේශපාලකයන්ගේ නිහඬ පිලිවෙත..

    බැඳුම් කරය ගැන රනිල්ට සහ රවීට ''බැංකු හොරා'' කියන දේශපාලකයන්, සමාජ ජාලා ක්‍රියාධරයන් එමටය. ලංකාවට බිලියන ගණනින් විදේශ විනිමය ගෙනා ඇවන්ට් ගාඩ් නිශ්ශංක සේනාධිපතිට ''හොරා'' කියන දේශපාලකයන් එමට ය. නමුත් පුරවැසියන්ගේ තැන්පතු මංකොල්ල කෑ, ජාතික ධනය මංකොල්ල කෑ නියම හොරු ගැන මීක් නැත. මෙකී අපරාධ ගැන හඬ නැගීමෙන් ලැබිය හැකි දේශපාලන වාසිය සාපේක්ෂව අඩුය. සමාජ ජාලා ක්‍රියා කරුවන් මොවුන් ගැන ලියන පෝස්ට් වලට වැටෙන ලයික්, ෂෙයාර් ගණන අඩුය. නොකර සද්ද ඉන්නේ ඒ නිසාවෙනි

    ලෝක හොරුන්ට සෙවන දෙන පූජකයන් සහ ආගමික සංවිධාන..

    තවත් අතෙකින් ලෝක හොරුන් ආරක්ෂාව සලසා ගන්නේ පූජකයන් සහ ආගමික සංවිධාන තුලිනි. චිරාත් කාලයක් පුරා සෝමා එදිරිසිංහගේ බෞද්ධ මහෝපාසිකාවක් ලෙස පෙනීසිටියා ය. එම ප්‍රතිරූපය ඇයගේ ව්‍යාපාරික දියුණුවට හේතු විය. නමුත් අවසානයේ ඇයගේ ඊ.ටී.අයි ආයතනය අහිංසක තැන්පත් කරුවන් 33000 කට යන එන මං නැති කළේය. සමාන්‍ය බැංකු 'හරාම්' යයිද, අමානා වැනි මූල්‍ය ආයතන 'හලාල්' යයිද උලමා සභාව කීවේය . අවසානයේ උලමා සභාව බිහිකළ ඉස්ලාම් බැංකු ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව සිදු කොට ඇත.

    කීර්ති රත්නායක

    හිටපු හමුදා බුද්ධි නිලධාරී

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනික්වා කෙසේ වෙතත් හම්බයොන්ට නම් හොද වැඩේ...ආවනේ සම්පත් බැංකුවට කෙලවන්න.. TFS
    ඔය අමානා එකේ හෙඩ් ඔෆිස් එහෙම ගිහින් තියනවා මම. හජ්ජියාර්ලා විමානේ. සින්හල කෙල්ලො තම වැඩට ඉන්නේ ගොඩක්.. කොල්ලුපිටි තම අයිටී හේඩොෆිස් තියෙන්නේ... කෙල්ලො ටිකත් අරන්ම රට පෙන්නද දන් නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටකට නීති 2-3 ක් තිබීමෙන් අසරණ ජනතාව අපහසුතාවයට පත්වෙනවා... අමානා වගේ බැංකු ගැන මෙලෝ හසරක් මහ බැංකුව දන්නෙත් නෑ.... මුස්ලිම් ආගම මුදල් කටයුත්ත් ආගමත් එක්ක සම්බන්ධ කරගෙන ඒවත් හොරාට කරන්නේ.... මේව නීතිමය පාලනයකට ගේනඒම අත්‍යාවශ්‍යයි....
     
    • Like
    Reactions: Dr.Amdan and tha123

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉස්සර මෙහෙම වෙනම මූල්‍ය ආයතන ලංකාවේ කරන්න බෑ.

    ඒත් සමහර නීති වෙනස් වුනා. ඒහින්දා මේ වෙනම මූ‍ය ක්‍රම ආයතන බිහිවුනා
     
    • Like
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔය අද්ල් කැපිටල් පටන්ගත්තේ ඉශ්‍රත් රෞෆ් අසාඩ් සහීද් කියන මහත්වරු. මේ අය ඉස්සර වැඩකරේ සම්‍රපදායික බැංකුවල. හැබැයි මහින්ද රාජපක්ෂ 2005 දී බලයට ආපු ගමන්ම මේ නිති වෙනස් කරා.. ඒ කියන්නේ ආගමික මුහුණුවරකින් මූල්‍ය ක්‍රම අනුමත කෙරෙනවා. ඒකේන් වෙන්නේ සෞදියෙන් කුවේටයෙන් වහබ්වාදය පෝෂණය කරන්න සල්ලි ගොඩක් පම්ප් වෙන එක.
    මේ අලුත් අවස්ථාව වෙනුවෙන් බිහිවෙන කම්පැනියක් තමයි අද්ල් කැපිටල්. ඇත්තටම අද්ල් කැපිටල් සායිෆ් කියන්නේ එකම කට්ටියගේ.
    මේ අලුත් අවස්ථාව වෙනුවෙන් බිහිවෙන කම්පැනියක් තමයි අද්ල් කැපිටල්. ඇත්තටම අද්ල් කැපිටල් සායිෆ් කියන්නේ එකම කට්ටියගේ. ආයතන. කඩේ යන මෝඩ පැටැව්ට නොතෙරේන දේ තමයි මේ ආයතන පටන්ගත්තේ මහින්දගේ ආශිර්වාදයෙන් . ඉස්‍රාත් රෞෆ් කියන්නේ මහින්දගේ යාළුවෙක්
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔය අද්ල් කැපිටල් පටන්ගත්තේ ඉශ්‍රත් රෞෆ් අසාඩ් සහීද් කියන මහත්වරු. මේ අය ඉස්සර වැඩකරේ සම්‍රපදායික බැංකුවල. හැබැයි එකතරා සමයක රටේ මූල්‍ය නිති වෙනස් වෙනවා. ඒ කියන්නේ ආගමික මුහුණුවරකින් මූල්‍ය ක්‍රම අනුමත කෙරෙනවා. ඒකේන් වෙන්නේ සෞදියෙන් කුවේටයෙන් වහබ්වාදය පෝෂණය කරන්න සල්ලි ගොඩක් පම්ප් වෙන එක.
    මේ අලුත් අවස්ථාව වෙනුවෙන් බිහිවෙන කම්පැනියක් තමයි අද්ල් කැපිටල්. ඇත්තටම අද්ල් කැපිටල් සායිෆ් කියන්නේ එකම කට්ටියගේ.

    ඒ එක්තරා සමය ගැන කිරියේ කොටසක් මීක් නෑ...සිංහලුන්ට කෙලවුනත් වහල්කමෙන් ගැලවෙන්න බැරි ලොකු කොටසක් ඉන්නවා රටේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබ ඕවා දැම්මට උබෙ ඔය දිරච්ච ලණු ගිලින්න තරම් බයියෝ මෝඩ නෑ. තවත් ඇර ගන්න බැරි නිසා බයියො දැන් ප්‍රතිපත්ති ගැන කතා කරන්න උනන්දුවක් නෑ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ ඕවා දැම්මට උබෙ ඔය දිරච්ච ලණු ගිලින්න තරම් බයියෝ මෝඩ නෑ. තවත් ඇර ගන්න බැරි නිසා බයියො දැන් ප්‍රතිපත්ති ගැන කතා කරන්න උනන්දුවක් නෑ.

    මහින්ද ඇතිකරපුවගෙන් රට බැටකන්නෙ බන් දැන්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනික්වා කෙසේ වෙතත් හම්බයොන්ට නම් හොද වැඩේ...ආවනේ සම්පත් බැංකුවට කෙලවන්න.. TFS
    ඔය අමානා එකේ හෙඩ් ඔෆිස් එහෙම ගිහින් තියනවා මම. හජ්ජියාර්ලා විමානේ. සින්හල කෙල්ලො තම වැඩට ඉන්නේ ගොඩක්.. කොල්ලුපිටි තම අයිටී හේඩොෆිස් තියෙන්නේ... කෙල්ලො ටිකත් අරන්ම රට පෙන්නද දන් නෑ
    නෝ ලිමිට් එකෙත් වැඩිපුර ඉන්නේ තම්බි කොල්ලෝ සහ සිංහල කෙල්ලෝ. අරමුණ පැහැදිලියි නේද? ඕවගේ වැඩට යන ගොබ්බයොත් ඉන්නවනේ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහින්ද ඇතිකරපුවගෙන් රට බැටකන්නෙ බන් දැන්

    ඔය එක තැනක් විතරයි. මහින්ද කරපු ඊට වඩා භයානක දේ තමයි අමානා බැංකුවට දේශිය කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත වෙන ආයතන ඉස්ලාමිය වයිට් ලිස්ටින් කරන බලය දීම. ඒ කිව්වේ රටේ ප්‍රදාන වෙලඳපොලේ මුදල් සංසරණය පාලනය කිරිමේ බලය යම්තාක් දුරකට පාලනය කිරිම අමාන බැංකුවට හම්බවූනා,

    වයිට් ලිස්ට්ටින්ග් වලින් අමනා බැංකුව පෙන්නුවා මේ මේ බිස්නස් තමයි හලාල් ක්‍රමයට කරන්නේ. ඒහින්දා මුස්ලිම් අයට කොටස් මිලදි ගන්න කොට හලාල් ක්‍රමයට බිස්නස් කරනසමාගම් වල කොටස් විතරක් ගන්න කියලා.

    ඔකේන් වුනේ මුස්ලිම් සල්ලි ඔක්කොම හලාල් වලට පොම්ප වුන එක. කොහොමද මැද මුලන ගං කබරයාගේ වැඩේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඒ එක්තරා සමය ගැන කිරියේ කොටසක් මීක් නෑ...සිංහලුන්ට කෙලවුනත් වහල්කමෙන් ගැලවෙන්න බැරි ලොකු කොටසක් ඉන්නවා රටේ
    සජිත් ප්‍රේමදාස මහතා සමගින් රට බේරා ගමු . මුස්ලිම් ආක්‍රමණ නාවතමු . මහින්ද රාජපක්ෂ ගෙදර යවමු
    1595168063802.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය එක තැනක් විතරයි. මහින්ද කරපු ඊට වඩා භයානක දේ තමයි අමානා බැංකුවට දේශිය කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත වෙන ආයතන ඉස්ලාමිය වයිට් ලිස්ටින් කරන බලය දීම. ඒ කිව්වේ රටේ ප්‍රදාන වෙලඳපොලේ මුදල් සංසරණය පාලනය කිරිමේ බලය යම්තාක් දුරකට පාලනය කිරිම අමාන බැංකුවට හම්බවූනා,

    වයිට් ලිස්ට්ටින්ග් වලින් අමනා බැංකුව පෙන්නුවා මේ මේ බිස්නස් තමයි හලාල් ක්‍රමයට කරන්නේ. ඒහින්දා මුස්ලිම් අයට කොටස් මිලදි ගන්න කොට හලාල් ක්‍රමයට බිස්නස් කරනසමාගම් වල කොටස් විතරක් ගන්න කියලා.

    ඔකේන් වුනේ මුස්ලිම් සල්ලි ඔක්කොම හලාල් වලට පොම්ප වුන එක. කොහොමද මැද මුලන ගං කබරයාගේ වැඩේ..

    hammata siri. Buriyani godak kaala wage. Me siddiya danagena hitiye naa. Thanks. Kohomath Mahinda lokka chanda walata oone deyak.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සජිත් ප්‍රේමදාස මහතා සමගින් රට බේරා ගමු . මුස්ලිම් ආක්‍රමණ නාවතමු . මහින්ද රාජපක්ෂ ගෙදර යවමු
    View attachment 86100

    කොහෙද මුසලයෝ මේ යකා හොඳයි කිව්වේ මම... තොපි නම් වහල්ලුම තමයි..
     
    • Like
    Reactions: ryandok

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කොහෙද මුසලයෝ මේ යකා හොඳයි කිව්වේ මම... තොපි නම් වහල්ලුම තමයි..
    රාජපක්ෂ හොඳ නැත්නං . මෝඩ සජිත් එපා නම් කවුද හොඳ කියන්නකෝ බලන්න 😀😀
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රාජපක්ෂ හොඳ නැත්නං . මෝඩ සජිත් එපා නම් කවුද හොඳ කියන්නකෝ බලන්න 😀😀
    රාජ්පක්ෂලා නම් හොඳම නෑ කියල හොඳින්ම පේනවා. රතන හාමුදුරුවන්ගේ පක්ෂේට දෙන්න ඇත්තටම රට දැය ගැන කැක්කුමක් තියෙනවනම්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රාජ්පක්ෂලා නම් හොඳම නෑ කියල හොඳින්ම පේනවා. රතන හාමුදුරුවන්ගේ පක්ෂේට දෙන්න ඇත්තටම රට දැය ගැන කැක්කුමක් තියෙනවනම්
    හාමුදුරුවො න් ට ගරු කරනවා . මොනවත් කියන්න යන්නේ නැහැ සිවුරක් දාගෙන ඉන්න නිසා. ඒත් රතන හාමුදුරුවො වගේ ගොං කම් කරපු චරිතයක් තවත් ලංකාවේ නැහැ නේද 🤣🤣
     
    • Dislike
    Reactions: skylander

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රාජපක්ෂ හොඳ නැත්නං . මෝඩ සජිත් එපා නම් කවුද හොඳ කියන්නකෝ බලන්න 😀😀
    බයිනරි බයියො / බයිනරි ටොයියො කියන්නෙ නිකංද... තමන්ගෙ වහල් නායකයගෙ වැරැද්දක් පෙන්නපු ගමන් ටක්ගාල එලනවා විරුද්ධ පැත්තෙ වහල් නායකයගෙ මුවහම.. ඊට පස්සෙ ඒකට තඩිබානවා ඇති පදං..
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    රාජපක්ෂ හොඳ නැත්නං . මෝඩ සජිත් එපා නම් කවුද හොඳ කියන්නකෝ බලන්න 😀😀

    ඇයි බහුතර සිංහලුන් එකතු වෙලා රටට ඇත්තටම ආදරේ කරන පිරිසක් පාර්ලිමේන්තු යවන්න බැරි....100% හොඳ උන් නැති වෙයි..හැබැයි රාජපස්ස සජියා වගේ උන්ට වඩා ගොඩක් හොඳ උන් ඉන්නවා...බලේ ඉන්න කිසිම එකෙක් එහෙම උන්ට උඩට එන්න දෙන්නේ නැහැ...තෝ වගේ වහලෙක්ට ඒක තේරෙන්නේ නැහැ..රාජපක්ෂ වැරදි කිව්ව ගමන් බුරන්න විතරයි දන්නේ