ඉස්ලාමීය බැංකු පොල්ල කෝටි 5000 ට වැඩියි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මට ආව ගැටළුවනම් ඉස්ලාම් බැංකින් අනුමත කරන්නේ 2005‍ අප්‍රේල්. ඒත් මහින්ද ජනාධිපතිවෙන්නේ 2005 නොවැම්බර්. එතකොට මුස්ලිම් බෑන්කින් ගේන්නේ චන්ද්‍රිකා නොවී මහින්ද වුනේ කොහොමද?
    රටේ අන පනත් ගේන්නේ අගමැති නේ පාර්ලිමෙන්තුවට. ඉතින් ඒවා නොදන්නවා වගේ ප්‍රශ්න අහන්න එපා.
    රටේ ව්‍යවස්ථාදායක පාර්ලිමෙන්තුව ඒකේ ප්‍රධානියා කතානායක. ඊට පස්සේ අගමැති.
     
    • Like
    Reactions: skymicro

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඊ නෙව්ස් වල අනිත් නිව්ස් ගැන නම් දන්නේ නෑ හැබැයි ඔය අද්ල් කැපිටල් සායිෆ් කැපිටල් ගැන නම් සම්පූර්ණ ඇත්ත .(ඔතන කියන ගනන් හිලව් නම් සුවර් නෑ)

    ඔය කෙලවර කොලයක් තියාගෙන ඉන්න මහත්තයා තමයි ඉශ්‍රත් රෞෆ් කියන්නේ. ලංකාවේ ප්‍රධාන ජ්‍යත්තනර පාසලකුත් මෙහෙයවනවා මේයා.


    15128915_571434963045419_6680808430724893637_o.jpg

    Mokadda machan meyage international school eka?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    එළ ඒ මචං, පයි තුන්කාලේ උන්ගේ සල්ලි වලට කෙලවුණාම අපට මොකද? ඕවාට සල්ලි දාපු වහබ් මුදියන්සේලාට හොඳ වැඩේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol:

    මුස්ලිම් ආගමික පල්ලියක් විවෘත කරපු ලොකයෙ පලවෙනි හා එකම අන්‍ය ආගමික රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ.....! මරාගෙ දැන් හොදම යාලුවො සෙට් එක වෙලා තියෙන්නෙ. මුස්ලිම් බිස්නස් කාරයොලු. මරා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙ සල්ලි වලට යට වෙලා ඉන්නෙ.සල්ලිදෙනවානම් මරාගෙන් ඕනම වැඩක් කරගත්තැහැකිලු.:angry::angry::angry:

    President Mahinda Rajapaksa yesterday opened the new building of the Al- Kabeer Grand Jumma Mosque in Nuwara Eliya as the first Sri Lankan President to open a mosque and the first non- Islamic leader in the world to open a mosque.

    https://elakiri.com/threads/තම්බී-මහින්ද.1403403/
    පලස්තීනෙ හම්බයින්ට ඩොලර් මිලියන 10ක් දුන්න නේද මහින්දය. ඌට හම්බයො ඒ කාලෙත් වටලප්පන් බුරියානි කවල තියෙනව. හම්බ බඩුත් ගස්සනව ඇති
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    පලස්තීනෙ හම්බයින්ට ඩොලර් මිලියන 10ක් දුන්න නේද මහින්දය. ඌට හම්බයො ඒ කාලෙත් වටලප්පන් බුරියානි කවල තියෙනව. හම්බ බඩුත් ගස්සනව ඇති
    ඔව්. ඇමරිකාවෙන් ණයක් ගත්තා පලස්තීනෙට දුන්නා. අපි තාම ඒ ණය ගෙවනවා. මහින්දගෙ නමින් ඒ රටේ බිල්ඩිමක් හැදුනා.