රටේ අන පනත් ගේන්නේ අගමැති නේ පාර්ලිමෙන්තුවට. ඉතින් ඒවා නොදන්නවා වගේ ප්‍රශ්න අහන්න එපා.මට ආව ගැටළුවනම් ඉස්ලාම් බැංකින් අනුමත කරන්නේ 2005 අප්‍රේල්. ඒත් මහින්ද ජනාධිපතිවෙන්නේ 2005 නොවැම්බර්. එතකොට මුස්ලිම් බෑන්කින් ගේන්නේ චන්ද්‍රිකා නොවී මහින්ද වුනේ කොහොමද?
රටේ ව්‍යවස්ථාදායක පාර්ලිමෙන්තුව ඒකේ ප්‍රධානියා කතානායක. ඊට පස්සේ අගමැති.

