ඉස්සරට වැඩිය ශ්‍රී ලංකාවේ වැසියන් සතුටින

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,960
    16,990
    113
    Colombo
    ඉස්සරට වැඩිය ශ්‍රී ලංකාවේ වැසියන් සතුටින


    2016 වසරට සාපේක්ෂව 2017 වසරේදි ශ්‍රි ලාංකිකයින් සතුටින් සිටින බවට මෙම වසරේදි නිකුත් කල "ලොව ප්‍රිතිමත් වාර්තාව" (World Happiness Report 2017) සඳහන් කර සිටිනවා. ඒ 2016 වසරට වඩා ස්ථාන 4 කින් ඉහලට පැම්ණිමට ශ්‍රි ලංකාව සමත්විමත් සමගයි.

    2016 වසරේදි ලොව ප්‍රිතිමත්ම රටවල් අතුරින් ශ්‍රි ලංකාවට හිමිවුයේ 120 වන ස්ථානය වන අතර 2017 වසරේදි එය 116 දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව "ලොව ප්‍රීතිමත් වාර්තාවේ" සදහන් වෙනවා.

    එම වාර්තවට අනුව අසල්වැසි ඉන්දියාව 2016 වසරේදි 122 ස්ථානයේ පසුවු අතර 2017 වසරේදි ඔවුන් ස්ථානගතවි සිටින්නේ 133 වන ස්ථානයේ විමද විශේෂත්වයක් වෙනවා.

    මෙවර "ලොව ප්‍රිතිමත්ම වාර්තාවේ" පළමු ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටින්නේ ෆින්ලන්තය වන අතර 2016 වසරේදී ඔවුන් පසුවුයේ 5 වන ස්ථානයෙයි.

    එම වාර්තාව අනුව ඇමෙරිකාව පසුවන්නේ 18 වන ස්ථානයේ වන අතර එය පසුගිය 2016 වසරට සාපේක්ෂව ස්ථාන 14කින් පසුබැස තිබිමද විශේෂත්වයක් ගනු ලබනවා.

    සෝස් : නෙත්
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    Ane ow. apiwa hina gassana aanduwakne.itjin apita preethiyi..api sathutin ipila yanawa.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕක පුදුම වෙන්න දෙයක්ද යකෝ. රනිලයි හිටං කාරයි තරගෙට ජෝක් කරද්දි. නිව්ස් බලද්දි මිනිස්සුන්ට
    තියෙන ප්‍රශ්න අමතක කරල හිනා වෙන්න පුළුවන්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෛත්‍රීපාල සිරිසේනගෙ මූණ දාල හදන memes බලල හිනාවෙලාම වෙන්න ඇති සතුට වැඩිවෙන්න ඇත්තෙ
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මෛත්‍රීපාල සිරිසේනගෙ මූණ දාල හදන memes බලල හිනාවෙලාම වෙන්න ඇති සතුට වැඩිවෙන්න ඇත්තෙ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ara joker ge laughing gas eka waduna wage ponilgei hutangei wada nisa minissu hina wenne, nathuwa aththata neme.

    f9f.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිව හිනස්සල, සතුටු කරල, අපිව සතුටින් කරන රජෙක් අපිට ඉන්නවා..
     

    blue_in_rio

    Well-known member
  • අහන්නත් දෙයක්ද යකෝ....මම ගිය සතියට විතරක් රටවල් කීයකට ගියාද.....ඊයේ තමා ලංකාවට ලෑන්ඩ් කොලේ......අනිත් උනුත් එහෙම වෙන්ටෑ..... :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක පුදුම වෙන්න දෙයක්ද යකෝ. රනිලයි හිටං කාරයි තරගෙට ජෝක් කරද්දි. නිව්ස් බලද්දි මිනිස්සුන්ට
    තියෙන ප්‍රශ්න අමතක කරල හිනා වෙන්න පුළුවන්.

    :lol::yes:
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    Apita den newa gilunath ban chun... mun karana ewa dekala hina welama sathuta uthurala gihilla thiyenne,,, ekai oya... 2018 iwara wenakota mul 10 atharatama ei me yana widiyata... dukak denena ekakma nehe,,,
     

    Similar threads